බින්දු;16697105 said:ඕපනිං ඕන නෑ. ඌ හොඳටම කරලා තියෙන්නේ 1 ඩවුන්. 2 ඩවුනුත් අවුලක් නෑ.
ඇයි මූ 1 ඩවුන් එවලා සංගා 2 ඩවුන් ඇවිල්ලා මහේල 3 ඩවුන් එන්න බැරි. එතකොට මුල් ඕවර්ස් 10-15 ඩිල්ශාන්, කුසල්/තිරි ට සෙට් වෙලා දාලා දෙන ඕපනිං ස්ටෑන්ඩ් එකෙන්, සංගා, චන්දිට ඕවර්ස් 35 වගේ වෙනකන් ඇදලා දෙන්න පුලුවන්. මහේලට තියෙන්නේ මැතිව්ස්, තිසර, සචිත්ර එක්ක සෙට් වෙලා, බැටිං පවර්ප්ලේ එකයි අන්තිම ඕවර්ස් 10 අරගෙන 300 ට කිට්ටු හෝ ඊට වැඩි ටාගට් එකක් අරන් දෙන්න. ඇයි මේක කරන්න බැරි?? T20 වල ඕපනිං ගහන මහේලට ෆිනිශර් රෝල් එක කරන්න බැරිකමක් නෑ නේ. මෙහෙම නොකර නම් 2015 වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.
ලොටලා ලොටලා ඕවර්ස් 40ට 160-180ක් ඇදලා දීලා චන්දිමාල්ව "ගිහින් අන්තිම ඕවර්ස් 10ට 100ක් ඇදලා දියන් " කියලා යවලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බෑ. ඒක කරන්න පුලුවන් මහේලට, මැතිව්ස්ට, තිසරටඌට කරන්න පුලුවන් රෝල් එකක් තියෙනවා. ඒක ඌට කරන්න දෙන්නේ නැත්නම් මෙහෙම ටීම් එකේ චොර කරවන්නේ නැතුව ඌව දාන්න ස්ලොට් එකක් එනකන් අයින් කරලා තියන එක වැඩිය හොඳයි
![]()
චාමර කපුගෙදරවත් කෑවේ අපේ ඉන්න ගොන්නු තමයි බං. ඌටත් කලේ චන්දිමාල්ට අද කරන දේ. සංගා නම් මලාට දෙන්නේ නෑ වන් ඩවුන්. ඌ යටින් ගැහුවොත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. මහේලයා අඩුම තරමේ තේරුම් අරන් ඌට දෙන්න එපාද බං ප්ලේස් එක. ඒ දෙන්නෙත් නෑ. ඌට තමයි ලොකුම අසාධාරණේ වෙන්නේ ටීම් එකේ.




mathaka athi kaleka bindu mal gahala nae 

සිරා කතාව. මමත් ඉන්නෙ ඔය මතයෙමයි. කට්ට කන්න ඕන ටීම් එකට අලුතින් එන උන්මයි මචන් මේ යන විදියට. ඔහොම සීන් අර්ජුනලගෙ කාලෙත් තිබුන නම් මහේල සංගා කියලා දෙන්නෙක් නෑ.







oya wage ekak dekala purudui