.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16697105 said:
    :baffled::baffled: ඕපනිං ඕන නෑ. ඌ හොඳටම කරලා තියෙන්නේ 1 ඩවුන්. 2 ඩවුනුත් අවුලක් නෑ. :baffled::baffled: ඇයි මූ 1 ඩවුන් එවලා සංගා 2 ඩවුන් ඇවිල්ලා මහේල 3 ඩවුන් එන්න බැරි. එතකොට මුල් ඕවර්ස් 10-15 ඩිල්ශාන්, කුසල්/තිරි ට සෙට් වෙලා දාලා දෙන ඕපනිං ස්ටෑන්ඩ් එකෙන්, සංගා, චන්දිට ඕවර්ස් 35 වගේ වෙනකන් ඇදලා දෙන්න පුලුවන්. මහේලට තියෙන්නේ මැතිව්ස්, තිසර, සචිත්‍ර එක්ක සෙට් වෙලා, බැටිං පවර්ප්ලේ එකයි අන්තිම ඕවර්ස් 10 අරගෙන 300 ට කිට්ටු හෝ ඊට වැඩි ටාගට් එකක් අරන් දෙන්න. ඇයි මේක කරන්න බැරි?? T20 වල ඕපනිං ගහන මහේලට ෆිනිශර් රෝල් එක කරන්න බැරිකමක් නෑ නේ. මෙහෙම නොකර නම් 2015 වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.
    ලොටලා ලොටලා ඕවර්ස් 40ට 160-180ක් ඇදලා දීලා චන්දිමාල්ව "ගිහින් අන්තිම ඕවර්ස් 10ට 100ක් ඇදලා දියන් " කියලා යවලා වැඩක් නෑ. ඌට ඒක කරන්න බෑ. ඒක කරන්න පුලුවන් මහේලට, මැතිව්ස්ට, තිසරට :oo::oo::oo: ඌට කරන්න පුලුවන් රෝල් එකක් තියෙනවා. ඒක ඌට කරන්න දෙන්නේ නැත්නම් මෙහෙම ටීම් එකේ චොර කරවන්නේ නැතුව ඌව දාන්න ස්ලොට් එකක් එනකන් අයින් කරලා තියන එක වැඩිය හොඳයි :(:(

    චාමර කපුගෙදරවත් කෑවේ අපේ ඉන්න ගොන්නු තමයි බං. ඌටත් කලේ චන්දිමාල්ට අද කරන දේ. සංගා නම් මලාට දෙන්නේ නෑ වන් ඩවුන්. ඌ යටින් ගැහුවොත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. මහේලයා අඩුම තරමේ තේරුම් අරන් ඌට දෙන්න එපාද බං ප්ලේස් එක. ඒ දෙන්නෙත් නෑ. ඌට තමයි ලොකුම අසාධාරණේ වෙන්නේ ටීම් එකේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    sirawata ban. chandimal ta kapugedarata una dema unoth maha aparadayak :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    Bindumalta thiyana adare :love::rolleyes: mathaka athi kaleka bindu mal gahala nae :no::dull:
     
  • Jul 6, 2012
    10,683
    2,905

    :yes: සිරා කතාව. මමත් ඉන්නෙ ඔය මතයෙමයි. කට්ට කන්න ඕන ටීම් එකට අලුතින් එන උන්මයි මචන් මේ යන විදියට. ඔහොම සීන් අර්ජුනලගෙ කාලෙත් තිබුන නම් මහේල සංගා කියලා දෙන්නෙක් නෑ.:no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එළකිරි කොල්ලෙක්;16697114 said:

    sanga apu kale gehuwe yatin ban.. 4 down wage.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉස්සර හිටපු කට්ටියට මතකද දන්නේ නෑ 2011 තිබ්බ ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට මැජික් පෙන්නපු ElaKiri Cricket program එක ;):D:)

    28gtd2r.jpg

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්සර හිටපු කට්ටියට මතකද දන්නේ නෑ 2011 තිබ්බ ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට මැජික් පෙන්නපු ElaKiri Cricket program එක ;):D:)

    28gtd2r.jpg

    mathakai :)
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    චාමර කපුගෙදරවත් කෑවේ අපේ ඉන්න ගොන්නු තමයි බං. ඌටත් කලේ චන්දිමාල්ට අද කරන දේ. සංගා නම් මලාට දෙන්නේ නෑ වන් ඩවුන්. ඌ යටින් ගැහුවොත් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. මහේලයා අඩුම තරමේ තේරුම් අරන් ඌට දෙන්න එපාද බං ප්ලේස් එක. ඒ දෙන්නෙත් නෑ. ඌට තමයි ලොකුම අසාධාරණේ වෙන්නේ ටීම් එකේ.
    කපුගෙදරයව මුලින්ම 7 ගැස්සුවා අවුරුදු 18 දි. මූ පලවෙනි මැච් එකේම පත කෙලින්න ගත්ත නිසා මූව නොම්මර 7 ෆික්ස් කරා. කාට උනත් භාරගන්න පුලුවන් ක්වෝට එකක් තියනව බං. 3 හරි 4 හරි එක දිගට සෙල්ලම් කරන එකෙක් 7 සෙල්ලම් කරවල උගෙන් කවදාවත් ඒ ප්‍රයෝජනේ ගන්න බෑ නෙ? උඹට මතා ද බං මුට ඉස්සරවෙලාම ඕපනින් ගහන්න දුන්න මැච් එක .ඒකෙ 50ක් ගැහුවා. නොම්මර 4 සෙල්ලම් කරේ මෙන්ඩා කැරමෙන් කරකවන්න ගත්ත ආසියානු කුසලානෙ. මිනිහ ඒවගෙ දි ලකුණු වල හිටියා. අන්තිමට ඔක්කොම බනින්න ගත්තෙ කපුගෙදරට. ලෝවර් ඔර්ඩර් බැට් කරන්න පුලුවන් උන් ඉන්නව බං. ඒත් මිඩ්ල් ඕඩර් බැට් කරන එකෙක් ලෝවර් ඕඩර් එකට ගෙනාවමහදිසියෙන්වත් ෆේල් උන ගමන් ඔක්කොම බැනුම් අහන්න වෙන්නෙ උටමයි.
    විස්වාස කරපන් මට අදටත් හිතෙන්නෙ ලංකාවෙ ඉන්න පට්ටම ඇටෑකිං බැටා සනත් නෙමේ කපුගෙදර. ඒත් ඒ ප්‍රයෝජනේ ගත්තෙ නෑ උගෙන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Stats /data දන්නේ නැතුව පොර ටෝක් දෙන උන් මේවත් බලාගනිල්ලා.

    මෙන්න කුසල් ජනිත්ගේ අන්තිම ඕඩීඅයි ස්කෝර් 10
    47 20 8 106 14 64 33 00 42 00

    මුගේ ඇවරේජ් එක 33.4

    මෙන්න මහේල
    24 12 01 46 13 09 14 00 75 35

    ඇවරේජ් එක 22.9

    මෙන්න ඩිල්ශාන්
    55* 53 30 40 59 08 45 03 08 33
    ඇවරේජ් එක 37.11

    සංගා
    51 22 08 128 67 103 76 02 00 08
    ඇවරේජ් 46.5

    පේනවා නේ බින්දුවට වඩා ෆෝම් එකේ ඉන්නේ/ පර්ෆෝම් කරලා තියෙන්නේ සංගයි ඩිල්ශානුයි විතරයි. සංගා හිටියෙත් උගේ form of life. කුසල් ජනිත්, බින්දුවගේ ගානමයි. මහේල නම් හොඳටම චොර. එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමු කියලා බක පණ්ඩිත සෙට් එක කියන්නේ නැත්තේ ඇයි :rolleyes::rolleyes::rolleyes::P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;16697096 said:
    :love::love::love:KMC ela kolla

    එල එල :P

    den double hundred ekek gahannath lagai ne... :P:P
    Test diviye kee weni double hudred eka da?:P Bradmange record eka ivarai da?

    Me eka neme ko me sanjeewaya wadiya na ne...:baffled:

    ඔව් ඔව් :P ඔව් එකපාරම එනවා post එකක් දානවා යනවා වැඩි වෙලා ඉන්නේ නෑ සමහර විට wife බනිනවා ඇති :rofl:

    :angry::angry:

    ත්‍රෙඩ් එකට කට්ටිය නැත්නම් අපිට කතා කරපන්. කට්ටිය හොයලා දෙන්නම්. ලොල්. යකෝ කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් අනාත වෙලා තිබ්බ කාලාක් තිබ්බා අපි තනියම බම්ප් කරපු හරිය. :rofl::rofl::lol:

    සිරා
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    බින්දු;16697128 said:
    Stats /data දන්නේ නැතුව පොර ටෝක් දෙන උන් මේවත් බලාගනිල්ලා.

    මෙන්න කුසල් ජනිත්ගේ අන්තිම ඕඩීඅයි ස්කෝර් 10
    47 20 8 106 14 64 33 00 42 00

    මුගේ ඇවරේජ් එක 33.4

    මෙන්න මහේල
    24 12 01 46 13 09 14 00 75 35

    ඇවරේජ් එක 22.9

    මෙන්න ඩිල්ශාන්
    55* 53 30 40 59 08 45 03 08 33
    ඇවරේජ් එක 37.11

    සංගා
    51 22 08 128 67 103 76 02 00 08
    ඇවරේජ් 46.5

    පේනවා නේ බින්දුවට වඩා ෆෝම් එකේ ඉන්නේ/ පර්ෆෝම් කරලා තියෙන්නේ සංගයි ඩිල්ශානුයි විතරයි. සංගා හිටියෙත් උගේ form of life. කුසල් ජනිත්, බින්දුවගේ ගානමයි. මහේල නම් හොඳටම චොර. එහෙනම් මුලින්ම මහේලව ඩ්‍රොප් කරමු කියලා බක පණ්ඩිත සෙට් එක කියන්නේ නැත්තේ ඇයි :rolleyes::rolleyes::rolleyes::P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:

    mahelayath den chora thamai lakunu athara nae.. e methews den issara wage nae :rolleyes: priyanjanaya matanam hodai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697114 said:
    :yes: සිරා කතාව. මමත් ඉන්නෙ ඔය මතයෙමයි. කට්ට කන්න ඕන ටීම් එකට අලුතින් එන උන්මයි මචන් මේ යන විදියට. ඔහොම සීන් අර්ජුනලගෙ කාලෙත් තිබුන නම් මහේල සංගා කියලා දෙන්නෙක් නෑ.:no:

    අර්ජුන වගේ කැපෙක් ලංකාවේ එන්නේ නෑ බං ආයේ මලාට. ආනන්දේ අර්ජුන තියපු රෙකෝඩ් පවා කඩලා කැප්ටන්සි කරලා වැඩිම මැච් ගානක් දිනවලා දුන්නු කැපා තමයි චන්දිමාල්. ඌ පට්ටම ශොට් රේන්ජ් එකක් තිබ්බ ටොප් ඕඩර් බැටෙක් බං. ඌව මිඩ්ල් ඕඩර් දැම්මම හරි යනවද. බැටෙක් ගැලපෙන ස්ලොට් එකක් තියෙනවා. ඒත් සීනියර් කෙනෙක් හැටියට කාලයත් එක්ක ගත්තු එක්ස්පීරියන්ස් එකෙන් ඌට මැනේජ් කරගෙන කරගන්න ඕනේ බං හරියට පොඩි උන්ට ප්‍රෙශන් නොදී උඩින් ගස්සවලා. සංගයි, මහේලයි අර්ජුන එක්ක බලද්දි නිකන් පුස් වෙඩි විතරයි. මතකද මහේල අර ගහන එක ලකුණකට ලක්ශේ ගානේ පිළිකා රෝහලට ආදාර කරන සීරීස් එකක් තිබ්බා. ඌ ඒ මැච් 5 ටම ලකුණු 19 ද කොහෙද ගැහුවේ. මට ඌව එපා උනේ අන්න එදා ඉඳන්. අනික අර්ජුනලා වගේ අය නෑ බං. ඌ කිසිම දවසක සල්ලි වලට ඇඩ් වලට පෙනී ඉඳලා නෑ ටී වී එකේ. ඒ වගේ නායකයෙක් ආයේ එන්නේ නෑ. සංගා බලපන් දැන්. ඌ හදන්නේ උගේ ස්ටැට් හදාගෙන රෙකෝර්ඩ් තියන්න. ඕක ගොඩක් උන්ට පේන්නේ නෑ ඌට තියෙන රෙපියුටේශන් එක නිසා. ඒත් අවංක තිත්ත ඇත්ත ඒකයි මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16697126 said:
    කපුගෙදරයව මුලින්ම 7 ගැස්සුවා අවුරුදු 18 දි. මූ පලවෙනි මැච් එකේම පත කෙලින්න ගත්ත නිසා මූව නොම්මර 7 ෆික්ස් කරා. කාට උනත් භාරගන්න පුලුවන් ක්වෝට එකක් තියනව බං. 3 හරි 4 හරි එක දිගට සෙල්ලම් කරන එකෙක් 7 සෙල්ලම් කරවල උගෙන් කවදාවත් ඒ ප්‍රයෝජනේ ගන්න බෑ නෙ? උඹට මතා ද බං මුට ඉස්සරවෙලාම ඕපනින් ගහන්න දුන්න මැච් එක .ඒකෙ 50ක් ගැහුවා. නොම්මර 4 සෙල්ලම් කරේ මෙන්ඩා කැරමෙන් කරකවන්න ගත්ත ආසියානු කුසලානෙ. මිනිහ ඒවගෙ දි ලකුණු වල හිටියා. අන්තිමට ඔක්කොම බනින්න ගත්තෙ කපුගෙදරට. ලෝවර් ඔර්ඩර් බැට් කරන්න පුලුවන් උන් ඉන්නව බං. ඒත් මිඩ්ල් ඕඩර් බැට් කරන එකෙක් ලෝවර් ඕඩර් එකට ගෙනාවමහදිසියෙන්වත් ෆේල් උන ගමන් ඔක්කොම බැනුම් අහන්න වෙන්නෙ උටමයි.
    විස්වාස කරපන් මට අදටත් හිතෙන්නෙ ලංකාවෙ ඉන්න පට්ටම ඇටෑකිං බැටා සනත් නෙමේ කපුගෙදර. ඒත් ඒ ප්‍රයෝජනේ ගත්තෙ නෑ උගෙන්

    ඔව් අවුරුදු 18 න් ටීම් එකට එන්න ඌට ටැලන්ට් එකක් තිබිච්ච හින්දනේ බං. ඌව කෑවෙත් ටීම් එකේ ඉන්න මහ උන්ම තමයි. කතා කරලා වැඩක් නෑ බං ඕවා ගැන.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අර්ජුන ගැන කිව්වේ? කොයි කාලේ අර්ජුන ගැනද?
    දැන් ඉන්න කෙනා. කලින් නම් මම පට්ට ගරු කරපු චරිතයක් . තාමත් හිතේ අනිත් උන්ට වඩා නම් ගරු කිරීමක් තියනවා. බට් මාලිංගයත් එක්ක තියන ඇරියස් එකත් එක්ක අර්ජුන කලින්ට වඩා වෙනස්.
    :eek:oya wage ekak dekala purudui
    :P:P