mendita oita wada deyak karanna puluwan anemanda mak welada kiyalaඅනේ මන්දා බං. මෙන්ඩට වඩා චතුරංගයා හොඳවේවි මන් හිතන්නේ. මචෝ ලංකාවේ ඇතුලේ ඉන්නවා හොඳ ස්ප්රිනර්ස්ලා පොඩි කොල්ලො. තරිඳු කෞශාල් - ගෙනුවින් ඕෆ් ස්ප්රිනර් කෙනෙක්. වයස 20 යි. ලක්ශාන් රංගික සඳකැන් ඌ ලෙෆ්ට් ආර්මර් චයිනමන් කෙනෙක් වයස 22 යි. චයිනමන්ලා ලෝකේටම ප්රසිද්ධ උන් උන්නේ පෝල් ඇඩම්ස්, බ්රැඩ් හොග් සහ පාර්ට් ටයිමර් මයිකල් බෙවන් විතරයි. මලින්ද පුෂ්පකුමාර - ස්ලෝව් ලෙෆ්ට් ආර්මෙක්, සික්කු උනත් ලෙග් බ්රේක් හොඳයිනේ බං. ලෙගීලගෙන් රිස්ට් ස්පින් වෙන නිසා මේ පිච් වල සාපේක්ශව ඕෆ් බ්රේකර්ස් ලට වඩා හොඳයි බං. එහෙම උන් තියාගෙන බං මේ මිස්ට්රී ස්ප්රිනර්ස්ලව දාගෙන අපේ උන් ටීම් එක කන්නේ. උන්ගේ මිස්ට්රි නෝ මෝර් මිස්ට්රි බං.![]()

godak aluth un inna eka aththa ban ara randiv ara podi eka uge nama mataka na ban unawa gassuwe match keyada





it's the worst inning in this match for me. 
ada thirimanna balls tika kaka hari hitapu eken mul overs tike nikan wickets dunne na ne 
