.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දන්නෙ නැ බන්. මොකටද එහෙනම් මෙක බම්ප් කරන්නෙ. එ දවස්වල නම් මැච් එක ඉවර උනාම සෝඩා බෝතලෙ කැඩුවා වාගෙ බල්ලෙක්වත් නැති වෙනවා. කට්ටිය හිතෙ අමාරුවට වෙනම ත්‍රෙඩ් දාගන්නවා.
    anniwa ada hithe amaruwata kiyawanawa ban api :rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :lol::lol::lol: ඕක තමයි වෙන්නේ අපේ උන් මැච් එකක් දින්න ගමන් ඕනාවට වඩා මොරාල් අප් කරගන්නවා. හැබැයි ශුවර් ඊලඟ එක හොඳට ගහයි මචං. මට හිතෙන්නේ චන්දිමාල්, තිරිමාන්න දෙන්නම එලියට දාවි. කරන්න දෙයක් නෑ චන්දි අදවත් ගහයි කියලා හිතුවා ඒත් ඌත් ගැහුවේ නෑ. ඒ වෙනුවට කුසල්ටයි, චතුරංගටයි ඉන් එකක් ලැබෙයි. හැබැයි කුසල්ව තිරී තරම්වත් ශුවර් එකක් නෑ බං.

    chathuranga nemei bn kithruwan in wenna oone
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :lol::lol::lol: ඕක තමයි වෙන්නේ අපේ උන් මැච් එකක් දින්න ගමන් ඕනාවට වඩා මොරාල් අප් කරගන්නවා. හැබැයි ශුවර් ඊලඟ එක හොඳට ගහයි මචං. මට හිතෙන්නේ චන්දිමාල්, තිරිමාන්න දෙන්නම එලියට දාවි. කරන්න දෙයක් නෑ චන්දි අදවත් ගහයි කියලා හිතුවා ඒත් ඌත් ගැහුවේ නෑ. ඒ වෙනුවට කුසල්ටයි, චතුරංගටයි ඉන් එකක් ලැබෙයි. හැබැයි කුසල්ව තිරී තරම්වත් ශුවර් එකක් නෑ බං.

    මේක නේ බන් කුලසලයා පහුගිය කාලේ එංගලන්තෛ් පිච් වල ආසාර්ථකයි :( ආසියාවේ ඕසිස් වල එහෙ ම පොරට ගේමක් නෑ කුසලය එංගලන්තේ පිච් වල අසාර්තක වෙන හේතුව හොයලා ඒක හදන්න ඕනා ( ලක්ශ ගණන් පඩි ගෙවන සෙට් එකක් ඉන්නවා නේ ) මැච් එකක් දෙකක් අසාර්ථක උන ගමන් ට්ම් එකෙන් හලන එක නෙමෙයි කරන්න ඕනා :yes:අනිත් එක තමා තිසරයා නැතිව ලංකාවේ ට්ම එක බැලන්ස් නෑ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ආර්නොල්ඩ් කාරයත් දැන් ඉන්දියන් උන් ගානට වැටීගෙන එන්නේ බං. මෙලෝ රහක් නෑ. :angry::angry::angry:

    Hm sirawata.. ehema partial unama thiththa wenawa.. kujeethai ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක නේ බන් කුලසලයා පහුගිය කාලේ එංගලන්තෛ් පිච් වල ආසාර්ථකයි :( ආසියාවේ ඕසිස් වල එහෙ ම පොරට ගේමක් නෑ කුසලය එංගලන්තේ පිච් වල අසාර්තක වෙන හේතුව හොයලා ඒක හදන්න ඕනා ( ලක්ශ ගණන් පඩි ගෙවන සෙට් එකක් ඉන්නවා නේ ) මැච් එකක් දෙකක් අසාර්ථක උන ගමන් ට්ම් එකෙන් හලන එක නෙමෙයි කරන්න ඕනා :yes:අනිත් එක තමා තිසරයා නැතිව ලංකාවේ ට්ම එක බැලන්ස් නෑ

    ම්ම්ම්ම්.. ඔව් බං මොනවා කරන්නද. මට හිතේ අමාරුව මම මේකේ උන් එක්ක වලිදාගෙන චන්දිමාල්ව ඩිෆෙන්ඩ් කරපු එක පහුගිය දවස් වල. ඌට අදනම් ගහන්න චාන්ස් එක හොඳටම ලැබුනත් එක්ක. අනේ මන්දා කුජීතයි බං. කුසලව දාවි අනිවා ඒත් ඌ ඔව්ර් දෙකක් වත් ඉඳීද කියලා තමයි ශුවර් නැත්තේ. බලමු. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hm sirawata.. ehema partial unama thiththa wenawa.. kujeethai ban

    ඌත් අද හිතේ අමාරුවට හැබැයි කියවන්න ඇත්තේ. පොර ටෝක් දිදී ඉන්න ඇත්තේ කලින් මැච් එක නිසා අද රෙදි ගැලවෙද්දි ඔහේ පිස්සුවෙන් වගේ කියවන් යන්න ඇති බං. :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ම්ම්ම්ම්.. ඔව් බං මොනවා කරන්නද. මට හිතේ අමාරුව මම මේකේ උන් එක්ක වලිදාගෙන චන්දිමාල්ව ඩිෆෙන්ඩ් කරපු එක පහුගිය දවස් වල. ඌට අදනම් ගහන්න චාන්ස් එක හොඳටම ලැබුනත් එක්ක. අනේ මන්දා කුජීතයි බං. කුසලව දාවි අනිවා ඒත් ඌ ඔව්ර් දෙකක් වත් ඉඳීද කියලා තමයි ශුවර් නැත්තේ. බලමු. :(:(:(

    hmmm :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    a moka bn,mona hu***da squad eka thooranne:angry::angry:

    මේකනේ බං කිතා අයර්ලඩ් වල ෆේල් උනානේ බං ගහපු එකම මැච් එක. එතකොට ගොඩක් උන් ඌට බැන්නා උගේ ලිස්ට් A ඇවරේජ් එකත් මදි මොන මගුලටද ඌව දාගෙන ඉන්නේ කියලා. ඉතින් ටීම් මැනේජ්මන්ට් උනුත් එහෙම හිතුවද මන්දා ඌව ටිවෙන්ටියට විතරයි දැම්මේ. ආයේ ටෙස්ට් එකේදී ඌට චාන්ස් ලැබේවි ඒත් ඌ ඉන්න තිබ්බේ හැබැයි. අපේ ටීම් මැනේජ්මන්ට් එකෙන් වෙන ලොකුම වරද ඕක බං. ෆෝර්ම් එකේ ඉද්දි ඌට චාන්ස් එකක් දෙන්නේ නෑ ටීම් එකට ෆෝර්ම් බැස්ස ගමන් ඌට චාන්ස් දීලා උව තවත් චා කරවනවා. කපූ, චාමර, මුබාරක්, කන්දම්බි ඔය සෙට් එකටම උනේ ඒක මන් හිතන්නේ. :(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඌත් අද හිතේ අමාරුවට හැබැයි කියවන්න ඇත්තේ. පොර ටෝක් දිදී ඉන්න ඇත්තේ කලින් මැච් එක නිසා අද රෙදි ගැලවෙද්දි ඔහේ පිස්සුවෙන් වගේ කියවන් යන්න ඇති බං. :(:(

    ehema wenna athi