Arnoldyath innawanr side eken..![]()



යකෝ මෙතන ඉන්න උන් හිතේ අමාරුවට ඉන්නේ අපේ උන් 67 ට ඕල් අවුට් උන් විකට් 10න් ගැහුවා.![]()



Ow ara ian bothmuth ah aththada wage uge commentries walata react kare...Arnoldaya ada pissa wage kiyawanawa pora danneth nathuwa athi monawa kiva da kiyala![]()


anniwa ada hithe amaruwata kiyawanawa ban apiදන්නෙ නැ බන්. මොකටද එහෙනම් මෙක බම්ප් කරන්නෙ. එ දවස්වල නම් මැච් එක ඉවර උනාම සෝඩා බෝතලෙ කැඩුවා වාගෙ බල්ලෙක්වත් නැති වෙනවා. කට්ටිය හිතෙ අමාරුවට වෙනම ත්රෙඩ් දාගන්නවා.

ඕක තමයි වෙන්නේ අපේ උන් මැච් එකක් දින්න ගමන් ඕනාවට වඩා මොරාල් අප් කරගන්නවා. හැබැයි ශුවර් ඊලඟ එක හොඳට ගහයි මචං. මට හිතෙන්නේ චන්දිමාල්, තිරිමාන්න දෙන්නම එලියට දාවි. කරන්න දෙයක් නෑ චන්දි අදවත් ගහයි කියලා හිතුවා ඒත් ඌත් ගැහුවේ නෑ. ඒ වෙනුවට කුසල්ටයි, චතුරංගටයි ඉන් එකක් ලැබෙයි. හැබැයි කුසල්ව තිරී තරම්වත් ශුවර් එකක් නෑ බං.
ඕක තමයි වෙන්නේ අපේ උන් මැච් එකක් දින්න ගමන් ඕනාවට වඩා මොරාල් අප් කරගන්නවා. හැබැයි ශුවර් ඊලඟ එක හොඳට ගහයි මචං. මට හිතෙන්නේ චන්දිමාල්, තිරිමාන්න දෙන්නම එලියට දාවි. කරන්න දෙයක් නෑ චන්දි අදවත් ගහයි කියලා හිතුවා ඒත් ඌත් ගැහුවේ නෑ. ඒ වෙනුවට කුසල්ටයි, චතුරංගටයි ඉන් එකක් ලැබෙයි. හැබැයි කුසල්ව තිරී තරම්වත් ශුවර් එකක් නෑ බං.
ආසියාවේ ඕසිස් වල එහෙ ම පොරට ගේමක් නෑ කුසලය එංගලන්තේ පිච් වල අසාර්තක වෙන හේතුව හොයලා ඒක හදන්න ඕනා ( ලක්ශ ගණන් පඩි ගෙවන සෙට් එකක් ඉන්නවා නේ ) මැච් එකක් දෙකක් අසාර්ථක උන ගමන් ට්ම් එකෙන් හලන එක නෙමෙයි කරන්න ඕනා
අනිත් එක තමා තිසරයා නැතිව ලංකාවේ ට්ම එක බැලන්ස් නෑආර්නොල්ඩ් කාරයත් දැන් ඉන්දියන් උන් ගානට වැටීගෙන එන්නේ බං. මෙලෝ රහක් නෑ.![]()
Ow ara ian bothmuth ah aththada wage uge commentries walata react kare...
Paw ban kampaneta wenna athi..![]()

මේක නේ බන් කුලසලයා පහුගිය කාලේ එංගලන්තෛ් පිච් වල ආසාර්ථකයිආසියාවේ ඕසිස් වල එහෙ ම පොරට ගේමක් නෑ කුසලය එංගලන්තේ පිච් වල අසාර්තක වෙන හේතුව හොයලා ඒක හදන්න ඕනා ( ලක්ශ ගණන් පඩි ගෙවන සෙට් එකක් ඉන්නවා නේ ) මැච් එකක් දෙකක් අසාර්ථක උන ගමන් ට්ම් එකෙන් හලන එක නෙමෙයි කරන්න ඕනා
අනිත් එක තමා තිසරයා නැතිව ලංකාවේ ට්ම එක බැලන්ස් නෑ



Hm sirawata.. ehema partial unama thiththa wenawa.. kujeethai ban


ම්ම්ම්ම්.. ඔව් බං මොනවා කරන්නද. මට හිතේ අමාරුව මම මේකේ උන් එක්ක වලිදාගෙන චන්දිමාල්ව ඩිෆෙන්ඩ් කරපු එක පහුගිය දවස් වල. ඌට අදනම් ගහන්න චාන්ස් එක හොඳටම ලැබුනත් එක්ක. අනේ මන්දා කුජීතයි බං. කුසලව දාවි අනිවා ඒත් ඌ ඔව්ර් දෙකක් වත් ඉඳීද කියලා තමයි ශුවර් නැත්තේ. බලමු.![]()

a moka bn,mona hu***da squad eka thooranne![]()



ඌත් අද හිතේ අමාරුවට හැබැයි කියවන්න ඇත්තේ. පොර ටෝක් දිදී ඉන්න ඇත්තේ කලින් මැච් එක නිසා අද රෙදි ගැලවෙද්දි ඔහේ පිස්සුවෙන් වගේ කියවන් යන්න ඇති බං.![]()
අද කට්ටියගේ මාර උද්යෝගයක් නේ තියෙන්නේ![]()

