.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රජ්ජුරුවෝ;16722886 said:
    ita passe one down hamba une nane chandimalta. mathewsta thama 100k gaha ganna bari una bat karana place eka nisa.

    Mahela,Sanga,Dilshan retire wenakal mun dennagen ekekta watch centuryak gahanna hambenne na,mathews ta nam sure :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රජ්ජුරුවෝ;16723753 said:
    retire wenawa thiya places shift karannaweth na. indian team eke dhonila e paththen hondai. koli ehema hodatama gahanne 1 down wage awillane. ape aluth unta e wage chance na.

    සිරා බන්. දෝනියා ඕපන්/ වන් ඩවුන් ගහපු එකා. ඕකා අර අපිට හොදි බහින්න 183ක් ගැහුවේ වන් ඩවුන්. ඒ වුනාට ඕකා කෝලියා, රයිනා එනකොට උන්ට තැන දීලා පස්සට ගියා. උන් ශෙවාග්, සචින් වුනත් ඩ්‍රොප් කරන්න බය වුනේ නෑ ශර්මා, දවන් ව ඇතුලට ගන්න :(:(අපේ අයපොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වුනොත් අපිටමයි හොඳ :(:(
     
    May 19, 2013
    1,864
    81
    0
    බින්දු;16723766 said:

    shewag lankawe wuna nan ban labana para world cup ekatath gahanawa. sanathuth bohoma amaruwen ne kalin worldcup ekata noyawa thiya gaththe.

    seniorla thun dena enna one mathews lagen passe ban. aluth un sellan karana vidiya balanna wenne na apita meyala hinda. hamadama dakapu sellan balala boring wage. kusal awith gahanna gaththama hena kick ekak thiyenawa match baladdi. e wage wenna one
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රජ්ජුරුවෝ;16723819 said:

    සංගට නම් පල්ලෙහායින් ගහන්න බෑ නේද මචෝ?? ඌට එක පාරට රන් රේට් අප් කරන්න බෑ නේ. ඌ නම් ඔතන හිටියත් කමක් නෑ. මහියා නම් පල්ලෙහායින් එනවා නම් මමත් කැමතියි :):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16723830 said:
    සංගට නම් පල්ලෙහායින් ගහන්න බෑ නේද මචෝ?? ඌට එක පාරට රන් රේට් අප් කරන්න බෑ නේ. ඌ නම් ඔතන හිටියත් කමක් නෑ. මහියා නම් පල්ලෙහායින් එනවා නම් මමත් කැමතියි :):)
    mahelawa pallehayin gassala ohommama halalama demmanam iwarai :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16723499 said:
    :P ලමයි බලන්න මැච් එක. අන්න රයිනා නෙලනවා :D

    dhoni thama match eka kewe bawl 32 ta 42k gahala :(
     
    May 19, 2013
    1,864
    81
    0
    බින්දු;16723830 said:
    සංගට නම් පල්ලෙහායින් ගහන්න බෑ නේද මචෝ?? ඌට එක පාරට රන් රේට් අප් කරන්න බෑ නේ. ඌ නම් ඔතන හිටියත් කමක් නෑ. මහියා නම් පල්ලෙහායින් එනවා නම් මමත් කැමතියි :):)

    අපේ අලුත් උන්ගෙන් මැතිව්ස් ඇරෙන්න එකෙක් නෑ කන්ෆිඩන්ට් එක දිගට බැට් කරන. එහෙම එකේ උන්ට චාන්ස් එකක් දෙන්න ඕනේ ප්‍රෙෂර් නැතිව බැට් කරලා කන්ෆිඩන් හදා ගන්න. අලුත් උන් ඉස්සරහින් දම්මලා මාස 6ක් 7ක් සෙල්ලන් කරවන්න ඕනේ බං.

    සංග මචන් සීනියර් කෙනෙක්නෙ. ඌ දැන ගන්න ඕනේ ඇඩපට් වෙන්න. සීනියර් කෙනෙක්ටත් බැරි දේ අලුත් එකෙක්ට කරන්න දෙන එක කොහොමවත් සාධාරණ නෑනේ බං. අනික මචං අලුත් උන් ඉස්සරහින් ගහද්දි කොහොමත් සංගලට ඕවර 15හේ 20සේ විතර ඉඳන් හෙමින් ඉනිම ගොඩ නගන්න චාන්සුත් ඕනේ තරන් එනවා විකට් කැඩිලා ගිහින්. අලුත් උන් ඕවර 35ක් 40ක් ඇදාලා දුන්නොත්, වේගේ වැඩි කරන්න මැතිව්ස් තිසර කුලේ උනත් ඉන්නවනේ ටීම් එකේ යවන්න.
     
    May 19, 2013
    1,864
    81
    0
    mahelawa pallehayin gassala ohommama halalama demmanam iwarai :cool:
    mahela lakunu athara nathi welawakako kohomath pallehata bahinna kamathi wena ekak na okata baye. pallehathh fail unoth kelinma outne.
    habai 100k ehema gahuwoth langadi, ita passe gentleman wage pallehata yanna ida thiyenawa team eke awashyathawa salakala samahara wita, aluth playerslata ida denna one kiyala.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mahelawa pallehayin gassala ohommama halalama demmanam iwarai :cool:

    පව් බන්. කොච්චර වුනත් ඔහොම කියන කොට දුක හිතෙනවා :(:(

    dhoni thama match eka kewe bawl 32 ta 42k gahala :(

    ඔව් ලොන්තයා අන්තිම ඕවරේ 4,6 ගැහුවේ නැත්නම් ස්ට්‍රයිකිං රේට් එක 100-110 අතර :lol::lol: ඕකා ලෝකේ හොඳම ෆිනිශර් නෙවෙයි. ඕකට පුලුවන් 7-8 ගාණේ ඕන මැච් ෆිනිශ් කරන්න. ඒත් වැරදිලාවත් 10+ ඉල්ලුවොත් ඕකා ෆේල් :lol::lol: නිව්සීලන්ඩ් ටුවර් එක මතක් කරගන්න. ටෝක්ස් නම් තියෙනවා ගොං වස්සාගේ. :oo::oo:

    Dhonita ridila™ hodatama international playerslage irresponsibility ekalu parada wenna hethuwa :lol::lol:

    :lol::lol: එතකොට ඩේවිඩ් හසී, ඌ ඉන්දිද්දි ඉස්සරහින් ජඩේජා එවලා මැද ඕවර් ටික කාලා, මොමෙන්ටම් එක නැති කරපු එක?? 12+ ආස්කිං රේට් එක තියෙද්දි තට්ටු දාගෙන හිටපු එක :lol::lol:ඒවා දෝනිගේ අම්මගේ රෙස්පොන්සිබිලිටි වෙන්න ඕන. ඕකා තමංගේ ඇවරේජ් හදාගන්න සෙල්ලම් කරන්නේ :baffled::baffled: සක්කිලියා

    රජ්ජුරුවෝ;16723889 said:
    අපේ අලුත් උන්ගෙන් මැතිව්ස් ඇරෙන්න එකෙක් නෑ කන්ෆිඩන්ට් එක දිගට බැට් කරන. එහෙම එකේ උන්ට චාන්ස් එකක් දෙන්න ඕනේ ප්‍රෙෂර් නැතිව බැට් කරලා කන්ෆිඩන් හදා ගන්න. අලුත් උන් ඉස්සරහින් දම්මලා මාස 6ක් 7ක් සෙල්ලන් කරවන්න ඕනේ බං.

    සංග මචන් සීනියර් කෙනෙක්නෙ. ඌ දැන ගන්න ඕනේ ඇඩපට් වෙන්න. සීනියර් කෙනෙක්ටත් බැරි දේ අලුත් එකෙක්ට කරන්න දෙන එක කොහොමවත් සාධාරණ නෑනේ බං. අනික මචං අලුත් උන් ඉස්සරහින් ගහද්දි කොහොමත් සංගලට ඕවර 15හේ 20සේ විතර ඉඳන් හෙමින් ඉනිම ගොඩ නගන්න චාන්සුත් ඕනේ තරන් එනවා විකට් කැඩිලා ගිහින්. අලුත් උන් ඕවර 35ක් 40ක් ඇදාලා දුන්නොත්, වේගේ වැඩි කරන්න මැතිව්ස් තිසර කුලේ උනත් ඉන්නවනේ ටීම් එකේ යවන්න.

    පොරට මහියට වගේ ලැප් ස්වීප්, රිවර්ස් ස්වීප්, ස්කූප් ශොට් නෑ නේ. පණත් මදි 6 ඒවා ගහන්න. පොර නම් ලොවෙත් 3න් පල්ලෙහාට බහින්න කැමති වෙන්නේ නෑ :no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    බින්දු;16723499 said:
    :P ලමයි බලන්න මැච් එක. අන්න රයිනා නෙලනවා :D

    අහ්..බින්දු බින්දු තාරකා:P
    මරු මැච් එකක් නේ බන්..flat track හදන් නෙලනවා..:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අහ්..බින්දු බින්දු තාරකා:P
    මරු මැච් එකක් නේ බන්..flat track හදන් නෙලනවා..:baffled:

    :P:P අපේ ඔස්තාර්ලත් ෆ්ලැට් ට්‍රැක් බුලීස්ල තමයි. පේන්නේ නැද්ද ඥාව් වෙන්න කන හැටි :P:P