එළකිරි කොල්ලෙක්;16744624 said:සිද්දිය උනාට පස්සෙත් තිරිය ලැජ්ජ නැතුව පැන්න බං
බොරුනේ?
ඇත්තටම චාන්ස් එකක් දුන්නද බං? මට ඔය සීන් එක මතක නෑ හරියට. ඒ මැච් එක බැලුවද කියලත් හරියට මතක නෑ. හැබැයි ඔය සිද්ධිය නං බලල තියෙනවා යුටියුබ් එකෙන් හරි.
එළකිරි කොල්ලෙක්;16744624 said:සිද්දිය උනාට පස්සෙත් තිරිය ලැජ්ජ නැතුව පැන්න බං
එළකිරි කොල්ලෙක්;16744624 said:සිද්දිය උනාට පස්සෙත් තිරිය ලැජ්ජ නැතුව පැන්න බං

![]()
ඔන්න අද SLC එකේ තිබ්බ සාකච්චාවකට පස්සේ එකග වෙලා තියනවා England එක්ක තරග 7 කින් යුතු එක්දින තරගාවලියක් 2014 Nov/Dec වල සංවිධානය කරන්නමෙම තරගාවලියේ මැච් 7 න් 4 ක් දිවා රාත්‍රිද මැච් 3 දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතය එමෙන්ම හැම තරගයකටම අතිරේක දවසක් යොදා තිබෙනවා (Reserve day) තරගාවලිය November 26 ආරම්භ කිරිමට නියමිතව ඇත
![]()

sure ban SLC media release ekak karai lagadimaSri Lanka/England Cricket Team Future Tour Programs (FTP) anuwa Nov Dec England tour karanawa SL wala
![]()
මේ පාර මැච් 7 සීරීස් දෙකක්ම තියනව කාලෙකින්. අනික කිවිස්ලත් එක්කනෑ මචන් සිරාවට.රජ්ජුරුවෝ;16745527 said:බොරුනේ?
ඇත්තටම චාන්ස් එකක් දුන්නද බං? මට ඔය සීන් එක මතක නෑ හරියට. ඒ මැච් එක බැලුවද කියලත් හරියට මතක නෑ. හැබැයි ඔය සිද්ධිය නං බලල තියෙනවා යුටියුබ් එකෙන් හරි.
තිරිමාන්නයට වෝර්නින් 2ක් විතර දීලා අශ්වින් කාරයා බේල්ස් අයින් කරේ. ඒත් ආයෙ තිරිමාන්නයව ගෙන්නුවා. කැතම වැඩේ කියන්නෙ මිනිහා අච්චර දෙයක් වෙලත් ඊට පස්සෙත් ඕකම කරා . මට හොඳට මතකයි සිද්දිය . මිනිහ ආයෙ ආයෙ අවුල දාගන්න ටික ආයෙ ආයෙ replay දුන්නා.ඒත් අරුන් මුකුත් කරන්න ගියෙත් නෑ.
කමන්ටේටර්ස්ලා කුජීත කරා අපිව එදා නම්
ඔව් බංow bn, ekanam maha chatar wede![]()

muta nam sure suddek arala thiyenawasudda awama mettews samawa ganna one una weraddata .nethnam meka lankawata hoda ne .lankawe match tika dinana denna one una weraddata![]()

එළකිරි කොල්ලෙක්;16746222 said:නෑ මචන් සිරාවට.තිරිමාන්නයට වෝර්නින් 2ක් විතර දීලා අශ්වින් කාරයා බේල්ස් අයින් කරේ. ඒත් ආයෙ තිරිමාන්නයව ගෙන්නුවා. කැතම වැඩේ කියන්නෙ මිනිහා අච්චර දෙයක් වෙලත් ඊට පස්සෙත් ඕකම කරා . මට හොඳට මතකයි සිද්දිය . මිනිහ ආයෙ ආයෙ අවුල දාගන්න ටික ආයෙ ආයෙ replay දුන්නා.ඒත් අරුන් මුකුත් කරන්න ගියෙත් නෑ.
කමන්ටේටර්ස්ලා කුජීත කරා අපිව එදා නම්
![]()

tirimannata eda warning dunne ne machan , warn karanne nethuwai bell ain kare![]()

නැද්ද බං?tirimannata eda warning dunne ne machan , warn karanne nethuwai bell ain kare![]()
මට මතක එහෙම කරා වගේ.
ඊට පස්සෙ අරූ බේල්ස් අයින් කරා.කොහොම හරි ඊට පස්සෙත් අරූ ඒ දේම කරා
thirimannata 2 parak warn kale eth wedda wage aye issarahata penna. sachin awilla thamai appeal karanna epa kiyala kiyanne anna niyama gentleman la ekata ape eun lejjawe be

එළකිරි කොල්ලෙක්;16746355 said:නැද්ද බං?මට මතක එහෙම කරා වගේ.
ඊට පස්සෙ අරූ බේල්ස් අයින් කරා.කොහොම හරි ඊට පස්සෙත් අරූ ඒ දේම කරා
![]()
![]()
SL cricket wala black mark eka![]()
The warning, to be fair to Jayawardene, was not a conspicuous one. It wasn't spotted on TV, nor did Ashwin pull out of a delivery before the actual taking off the bails. However, to be fair to Sehwag and Ashwin, this need not be the kind of official warning that umpires make to bowlers for running onto the danger area. So it is possible that Ashwin had indeed warned Thirimanne beforehand, but that was not spotted by those watching.
Sticking with the popular opinion, Jayawardene said that it was "nice and clean" to not run a batsman out who is technically indulging in unfair play. "I wouldn't have got the bails off in the first place, to be honest," he said. "Try and keep it nice and clean, and tell the umpires to try and keep an eye on the guy. But if he still keeps doing it regularly, and if he is taking advantage, yes then, but I think they did the right thing in the middle. The seniors got together. Like I said, let's move on."
එළකිරි කොල්ලෙක්;16746355 said:නැද්ද බං?මට මතක එහෙම කරා වගේ.
ඊට පස්සෙ අරූ බේල්ස් අයින් කරා.කොහොම හරි ඊට පස්සෙත් අරූ ඒ දේම කරා
![]()
Thirimanne, though, kept backing up too far even after the let-off. He was careful with Ashwin, but with Vinay Kumar and Irfan Pathan, he kept taking the liberty. Why didn't those bowlers try something similar? "Because they were not aware," Sehwag said. "You have to be aware. Ashwin was aware, and I was aware when I was bowling. You have to be aware when the non-striker is taking a start."
thirimannata 2 parak warn kale eth wedda wage aye issarahata penna. sachin awilla thamai appeal karanna epa kiyala kiyanne anna niyama gentleman la ekata ape eun lejjawe be
ha oke api win karanawada kiyapanko 
umbata english terenne nethnam danna ekekgen poddak ahapan mokakda kiyanne kiyala, commentry ahapan oya video eke rupa balanne nethuwa![]()


India v Sri Lanka, CB Series, Brisbane
Ashwin warned Thirimanne before 'Mankading' - Sehwag
Sidharth Monga at the Gabba
February 21, 2012
Comments: 228 | Text size: A | A
Virender Sehwag has said R Ashwin had warned Lahiru Thirimanne before running him out for backing up too much before the ball was bowled. In the 40th over of the Sri Lanka innings, Ashwin ran the non-striker Thirimanne out, a dismissal that is called - perhaps uncharitably to the former India allrounder - Mankading.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/content/story/554756.html
[*]The warning, to be fair to Jayawardene, was not a conspicuous one. It wasn't spotted on TV, nor did Ashwin pull out of a delivery before the actual taking off the bails. However, to be fair to Sehwag and Ashwin, this need not be the kind of official warning that umpires make to bowlers for running onto the danger area. So it is possible that Ashwin had indeed warned Thirimanne beforehand, but that was not spotted by those watching.
[*]
ගඟුල;16746461 said:
- ෂෙවාග් ගේ කටින් පිටවුණ දෙයක්නෙ ඔය?
- commentry වල කොහෙවත් නෑ.බෝලෙ දාන්න ගිහින් නවත්තල නෑ.ඇයි ඔය ටික විතරක් රතු කරලා දැම්මේ?
- ඔය ලිපියේම මෙහෙමත් තියනවා
