.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මම උයා වගේ ඔ‍ටුවොයි, කොල්ලොයි ගහන්නේ නෑ සහෝ කපුවට පුක දෙන්න. :lol::rofl::rofl:

    උබ දුන්නා කියලා නෙමෙ කිවුවෙ සොන්නයො:lol: ස්‍රි ලංකා ක්‍රිකට් දුන්නා කියලා කිවුවෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :dull::dull::dull:

    මට එන්න කිව්ව මම බෑ කිව්ව..
    ඒකනෙ මේ සීං එක සේරම

    උබට මොන ක්‍රිකට්ද බන් උණ පොල්ලක් ගොයාගෙන එල්ලෙ ගහපන් වෙලට බැහැලා :lol::lol:
    උබට ගැලපෙන්නෙ එක හරකාට වගෙ දුවන්න පුලුවන් නිසා:lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ දුන්නා කියලා නෙමෙ කිවුවෙ සොන්නයො:lol: ස්‍රි ලංකා ක්‍රිකට් දුන්නා කියලා කිවුවෙ:rofl:

    එහෙනම් යකෝ චාමර සිල්වා, මුබාරක්? බලපන්කෝ චන්දිමාල් විල් බැක් ඉන් ද ටීම් සූන්. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙනම් යකෝ චාමර සිල්වා, මුබාරක්? බලපන්කෝ චන්දිමාල් විල් බැක් ඉන් ද ටීම් සූන්. :lol::lol:
    එ අනිත් දෙක :rofl::(:lol: මොනවා උනත් අපෙ කොල්ලෙක්නෙ එ නිසා බනින්න හිතෙන්නෙ නැහැ අනික ඌ හොදට සෙල්ලම් නොකරට හොද මිනිහා මම නම් කියන්නෙ රට නැගුම හරි අරලිය ගහ මන්දිරෙ පිලි ගැනිමෙ තනතුර දුන්නානම් හරි චන්දියාට :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ පළ වහළ උඩට නැගගෙන උලු කැට ගලෝලා අල්ලපු ගෙවල් වල ගෑණු නානවා බලන උඹට මොන ක්‍රිකට්ද? :lol::rofl::rofl:

    උබට මොන ක්‍රිකට්ද බන් උණ පොල්ලක් ගොයාගෙන එල්ලෙ ගහපන් වෙලට බැහැලා :lol::lol:
    උබට ගැලපෙන්නෙ එක හරකාට වගෙ දුවන්න පුලුවන් නිසා:lol::rofl:

    කැරි මිනිස්සු x 2

    :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එ අනිත් දෙක :rofl::(:lol: මොනවා උනත් අපෙ කොල්ලෙක්නෙ එ නිසා බනින්න හිතෙන්නෙ නැහැ අනික ඌ හොදට සෙල්ලම් නොකරට හොද මිනිහා මම නම් කියන්නෙ රට නැගුම හරි අරලිය ගහ මන්දිරෙ පිලි ගැනිමෙ තනතුර දුන්නානම් හරි චන්දියාට :rofl:

    හිටපන්කෝ ඌ ආයේ ගහලා එනකන්. එතකොට මම උඹට අර දාපු VM එකේ බල්ලා වගේ පු# අතුල්ල අතුල්ල හිටපන් රට ඉඳි ගහක. :lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කැරි මිනිස්සු x 2

    :(:(:(
    :(
    හිටපන්කෝ ඌ ආයේ ගහලා එනකන්. එතකොට මම උඹට අර දාපු VM එකේ බල්ලා වගේ පු# අතුල්ල අතුල්ල හිටපන් රට ඉඳි ගහක. :lol::rofl:

    ආයෙ ගන්නවානම් පලමු පෙල මැච් සෙල්ලම් කරන්න දාලා 100 පහක්වත් ගැහුවොත් ටිම් එකට ගන්න ඔන :oo: නැත්නම් අර මුණවිර /දික්වැල්ල උන්ට ..........................:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක්කොම නවත්තපල්ලා ඔය රන්ඩුව :angry::angry: මේක දැන් හම්බ උන නිවුස් එකක් දෙවෙනි ටෙස් තරගයට අනිවා සුරංග ලක්මාල් සෙල්ලම් කරනවා ලු :) තව Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු
    10.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක්කොම නවත්තපල්ලා ඔය රන්ඩුව :angry::angry: මේක දැන් හම්බ උන නිවුස් එකක් දෙවෙනි ටෙස් තරගයට අනිවා සුරංග ලක්මාල් සෙල්ලම් කරනවා ලු :) තව Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු
    10.gif

    රණ්ඩු:nerd::lol: පිස්සුද අපි හිතවත් කමට යොදන වචන් තම්යි එ
    බින්දු;16777851 said:
    ඌටත් මට වගේම ආපු දවසේ ඉඳලම අසාධාරණමයි වුනේ :(:(

    මුලින් අවානම් ගහනවා කියනවා ඔන්න ඉතින් මුලින් එනවා ගහන්නෙ නැ 5ට අවා නම් ගහනවා කියනවා එ ගහන්නෙත් නැහැ :(
    හරි බලමුකො දැන් ටි20 වල සංගලා නැහැනේ ඇවිත් ගහයිද කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(

    ආයෙ ගන්නවානම් පලමු පෙල මැච් සෙල්ලම් කරන්න දාලා 100 පහක්වත් ගැහුවොත් ටිම් එකට ගන්න ඔන :oo: නැත්නම් අර මුණවිර /දික්වැල්ල උන්ට ..........................:(

    ඔය කිව්වේ ඉඳලා ඉඳලා. යකෝ මුණ වීරයා හොඳයි පොල් අඩි ගහන්න ඌට මොන ටෙස්ට් ද. ඌට වඩා හොඳ උන් කොච්චර ඉන්නවද බං. රොශේන් සිල්වා, ගයාන් මනීශාන් වගේ. ඒ උනාට ඒ ඔක්කොටම වඩා හොඳ ජංගියා තමයි. දික්වැල්ල හොඳයි වන්ඩේ වලට බං. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොම නවත්තපල්ලා ඔය රන්ඩුව :angry::angry: මේක දැන් හම්බ උන නිවුස් එකක් දෙවෙනි ටෙස් තරගයට අනිවා සුරංග ලක්මාල් සෙල්ලම් කරනවා ලු :) තව Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු
    10.gif

    පිස්සුද යකෝ මොන රණ්ඩුද? මේ අපි. ලොල්. ලක්මාලයා නම් ගහන්න ඕනේ කුලයා හරියන්නේ නෑ බං ටෙස්ට්. :angry::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔක්කොම නවත්තපල්ලා ඔය රන්ඩුව :angry::angry: මේක දැන් හම්බ උන නිවුස් එකක් දෙවෙනි ටෙස් තරගයට අනිවා සුරංග ලක්මාල් සෙල්ලම් කරනවා ලු :) තව Prasanna Jayawardane ගේ අගිල්ලේ අබාදයක් තියන නිසා ඒ ස්ථානයට බොහෝ විට chandimal සෙල්ලම් කරන්න ඉඩ තියනවා .,ලු
    10.gif

    සෝ මච් වින් :love::love::love::love::love::love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රණ්ඩු:nerd::lol: පිස්සුද අපි හිතවත් කමට යොදන වචන් තම්යි එ

    මුලින් අවානම් ගහනවා කියනවා ඔන්න ඉතින් මුලින් එනවා ගහන්නෙ නැ 5ට අවා නම් ගහනවා කියනවා එ ගහන්නෙත් නැහැ :(
    හරි බලමුකො දැන් ටි20 වල සංගලා නැහැනේ ඇවිත් ගහයිද කියලා

    අයියා බිය නොවන්න. ඊලග ටෙස්ට් මැච් එකෙත් ගහනවා. අර ලංකාවේ ටී 20 එකෙත් ගහනවා :P:P බලන්නකෝ කොල්ලගේ වැඩ :lol::lol: