.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    659725-paul-reiffel.jpg

    SLC complained against Paul Reiffel to ICC

    අපේ උනුත් වැඩ පටන් අරන් :lol::lol:
    :lol::lol::lol:

    මරු කොතනින් නතර වෙයිද මන්දා:( සුද්දෝ මහ කැරියො ජාතියක්
    කතාවනම් නියම මහත්වරු වගෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ස්ස්‍ර්ස් ඇඹෑඒත්ව්ඨීඛෑඈඈ :lol:

    :lol::lol:

    මොකෝ බං උනේ නැත්තේ. අර එක පාරක් අඳු කොළයක් අහපු ජපන් චීත්තෙකට අඳු කොළයක් පෙන්නලා ඒ ගෑණි ඒක රම්පා වගේ අහලා ඒකට කිණිඩියක් දාන්න ගිහින් එයා හුරතල් වෙවී උන්නු මට මේකේ පරණ මෙම්බරයෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා මටත් මළ පැනලා ඇරගත්තා. තව මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලම ඉන්න බුවෙක් ජංගිමාල්ට බැනලා මම ඒකට ඌට පොඩි විහිලුවක් කරලා ඌ ත්‍රෙඩ් එකේ ගේම කෝල් කලා වල්ර්ඩ් කප් කාලේ. ත්‍රෙඩ් එක සවුත්තු වෙන නිසා ආඳා ප්‍රතිපත්තිය අනුගමනය කරලා හිටියා. හැබැයි තවම උන්නු ගමන් ක‍ටු ලොවන්න පස්සෙන් එනවා. මම විහිලු හැමෝටම කරනවා බං. මොකෝ මේ බං සයිබර් අවකාශෙනේ. තරහා උනත් සැබෑ ජීවිතේ නෙමෙයිනේ බං. :D:D :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16800387 said:
    • මැතිව්ස් ඔහොම කිව්වා නේද presentation එකෙදීද කොහෙදත් oneday series එකේ?
    • ඉතින් ඇයි එදා අඬපු නැති උන්ට අද කඳුළු උනලා?

    • :yes::yes:

    *ගානක් නෑ බන්
    *:D
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    DA FAQ.? :eek::eek: අපෝ උඹ මගෙන් ඈත් වෙලා හි‍ටු. මට කොලු කාරයෝ පේන්ට බෑ. :(:(:(:no::no:

    • උඹ මගෙ ලඟින් නාවට මට කමක් නැතී :frown:
      මා සනසන්න මගෙ ළඟ එක පෙමක් ඇතී :P
    • කෝ අද උඹේ කෑල්ල නැද්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකෝ බං උනේ නැත්තේ. අර එක පාරක් අඳු කොළයක් අහපු ජපන් චීත්තෙකට අඳු කොළයක් පෙන්නලා ඒ ගෑණි ඒක රම්පා වගේ අහලා ඒකට කිණිඩියක් දාන්න ගිහින් එයා හුරතල් වෙවී උන්නු මට මේකේ පරණ මෙම්බරයෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා මටත් මළ පැනලා ඇරගත්තා. තව මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලම ඉන්න බුවෙක් ජංගිමාල්ට බැනලා මම ඒකට ඌට පොඩි විහිලුවක් කරලා ඌ ත්‍රෙඩ් එකේ ගේම කෝල් කලා වල්ර්ඩ් කප් කාලේ. ත්‍රෙඩ් එක සවුත්තු වෙන නිසා ආඳා ප්‍රතිපත්තිය අනුගමනය කරලා හිටියා. හැබැයි තවම උන්නු ගමන් ක‍ටු ලොවන්න පස්සෙන් එනවා. මම විහිලු හැමෝටම කරනවා බං. මොකෝ මේ බං සයිබර් අවකාශෙනේ. තරහා උනත් සැබෑ ජීවිතේ නෙමෙයිනේ බං. :D:D :yes::yes:

    :lol::lol: ඔවා ඔහොම තම්යි බන් මම නම් මෙකට එන්නෙ ආතල් එකක් අරන් හිනා වෙලා යන්න :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16800403 said:
    • උඹ මගෙ ලඟින් නාවට මට කමක් නැතී :frown:
      මා සනසන්න මගෙ ළඟ එක පෙමක් ඇතී :P
    • කෝ අද උඹේ කෑල්ල නැද්ද?

    චාමිකාට අද ඩේට්ස් හැදිලා බං. කලින් නිදාගන්න යනවා කිව්වා. :(:(:( ;);):D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ඔවා ඔහොම තම්යි බන් මම නම් මෙකට එන්නෙ ආතල් එකක් අරන් හිනා වෙලා යන්න :)

    අපිත් එහෙම තමයි බං. තව ඉතින් ඔය වෙලාවක් ලැද වෙලාවට මේකේ ඉන්න උන්ගේ අධ්‍යයාත්මය පොඩ්ඩක් නගාසි‍ටුවන්න බෞද්ධ ත්‍රෙඩ් එකක් දෙකක් දානවා.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    SLC complained against Paul Reiffel to ICC

    අපේ උනුත් වැඩ පටන් අරන් :lol::lol:

    • මොන පිස්සුද
    • නැට්ට පුකේ ගහගනියි අපිට වාසි තීන්දුවක් එද්දිම
    • හැමදාම වෙන්නේ ඕකනේ
    • බිග් 3(ඉඩියට්ස්)ලට ඕනෙ රැඟුමනේ වෙන්නේ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මොකෝ බං උනේ නැත්තේ. අර එක පාරක් අඳු කොළයක් අහපු ජපන් චීත්තෙකට අඳු කොළයක් පෙන්නලා ඒ ගෑණි ඒක රම්පා වගේ අහලා ඒකට කිණිඩියක් දාන්න ගිහින් එයා හුරතල් වෙවී උන්නු මට මේකේ පරණ මෙම්බරයෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා මටත් මළ පැනලා ඇරගත්තා. තව මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලම ඉන්න බුවෙක් ජංගිමාල්ට බැනලා මම ඒකට ඌට පොඩි විහිලුවක් කරලා ඌ ත්‍රෙඩ් එකේ ගේම කෝල් කලා වල්ර්ඩ් කප් කාලේ. ත්‍රෙඩ් එක සවුත්තු වෙන නිසා ආඳා ප්‍රතිපත්තිය අනුගමනය කරලා හිටියා. හැබැයි තවම උන්නු ගමන් ක‍ටු ලොවන්න පස්සෙන් එනවා. මම විහිලු හැමෝටම කරනවා බං. මොකෝ මේ බං සයිබර් අවකාශෙනේ. තරහා උනත් සැබෑ ජීවිතේ නෙමෙයිනේ බං. :D:D :yes::yes:

    • මල්ලියෙ උඹට පොඩි අවවාදයක් දෙන්නම්?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපිත් එහෙම තමයි බං. තව ඉතින් ඔය වෙලාවක් ලැද වෙලාවට මේකේ ඉන්න උන්ගේ අධ්‍යයාත්මය පොඩ්ඩක් නගාසි‍ටුවන්න බෞද්ධ ත්‍රෙඩ් එකක් දෙකක් දානවා.

    එවා හොද වැඩ මචන් උබෙ තියෙන දැනුම නම් හොදයි මට වෙලාවකට හිතෙනවා උබ කොටි කලබල පැත්තෙ ඉන්න බුවාද කියලා:lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16800418 said:

    :yes::yes: