.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol: කොහොම අවාත් උබලා අදුන ගන්නවා නෙද බන්

    :lol::lol: සිරා බන් උට 5ක් වැටෙන්නම ඔන:yes::yes:

    අර කරුණාරත්න ගොතය මීම වගේ පැන්නෙ නැත්තම් ශෝක් එකට මහේලය කැච් එක ගන්නව අපරාදෙ..
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    තලා ගහන්නෙ නැහැ බන් දැන් කොර වෙලා ඉන්නෙ රුට් කාරයාව ගන්න ඔන එතකොට ගොඩ:)

    :lol::lol: ඔව් අපිට දැන් මාරම චාන්ස් එකක් තියෙන්නෙ තව විකට් දෙකයි ඉවරයි ඉට පස්සෙ ඔකුන්

    • මෙහෙම වෙච්ච එකනම් පට්ටම වාසියි
    • හෙට මහන්සි වෙලා ඉඳිද්දී දවල්ට විකට් ගියත් ඔහොම කඩාගන්න අමාරුයි එක දිගට
    • හෙට උදේම ඉතුරු ටික අතුගාල ඉතුරු වෙලාවේ වන බම්ප් මැච් එකක්වත් ගහන්න කියන්න ඕනේ
    • අර එකෙක් කිව්වා නේද අරුන් විකට් පහට ගහනවා කියල
    • ඌ කිව්වේ අද දවසේ ගහන තරමක් ගහන්නේ විකට් පහකට කියලද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්තිම එකාට සෙට් කරපු ෆීල්ඩ් එක දැක්කද.. චග්ගුඩු අල්ලන්න වගේ.. ඌ බයවෙලා උඩ ගැහුව බන් මට දුක හිතුන

    2.gif

    :lol::lol::lol:
    හා හාහ් හහා:lol::lol: චක් ගුඩු පුන්කට් වෙලා ගියා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකුන් තව සීරීස් දෙක තුනන් කෑවනන්,පෝල් කාරයව එලියට දානව බල්ලා වගෙ.. අන්තිමට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.. :yes:හොද වෑඩෙ

    :yes::yes: Ow okata ohoma welaa madi. Loweth ape un dan Christ Adamswa Coach karagannawaa balapanko :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අර කරුණාරත්න ගොතය මීම වගේ පැන්නෙ නැත්තම් ශෝක් එකට මහේලය කැච් එක ගන්නව අපරාදෙ..

    ඔව් බන් අවුලක් නැහැ එක හෙරාට අවානම් චාන්ස් එක අරන් 50ක් විතර ගැහුවානම් තම්යි අවුල ඔව් පැන්න නිසා තම්යි අත හැරුනේ:yes:
    ගඟුල;16815256 said:

    • මෙහෙම වෙච්ච එකනම් පට්ටම වාසියි
    • හෙට මහන්සි වෙලා ඉඳිද්දී දවල්ට විකට් ගියත් ඔහොම කඩාගන්න අමාරුයි එක දිගට
    • හෙට උදේම ඉතුරු ටික අතුගාල ඉතුරු වෙලාවේ වන බම්ප් මැච් එකක්වත් ගහන්න කියන්න ඕනේ
    • අර එකෙක් කිව්වා නේද අරුන් විකට් පහට ගහනවා කියල
    • ඌ කිව්වේ අද දවසේ ගහන තරමක් ගහන්නේ විකට් පහකට කියලද?

    ඔව් ඔව් බන් විකට් දෙකක් දා ගන්නම ඔන උදෙ වරුවෙ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :lol::lol: කොහොම අවාත් උබලා අදුන ගන්නවා නෙද බන්

    :lol::lol: සිරා බන් උට 5ක් වැටෙන්නම ඔන:yes::yes:

    • ඉනිම පටන් ගන්න කලින් මන් හිතුවේ හේරත්ටයි මතිව්ස්ටයි අද උපන්න එකාටයි විකට් ගියානම් හොඳයි කියල
    • හේරත්ටයි ප්‍රසාද්ටයි විකට් ගියානම් හොඳයි ඉතුරු ටික
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්තිම එකාට සෙට් කරපු ෆීල්ඩ් එක දැක්කද.. චග්ගුඩු අල්ලන්න වගේ.. ඌ බයවෙලා උඩ ගැහුව බන් මට දුක හිතුන

    2.gif

    :lol::lol::lol:

    ඔය මැතිවස් හිතලා හැදුවද නැත්නම් මයියා, සංගා හැදෙව්වද? මැතිව්ස් නම් හැදුවේ ඌ දැන් සෑහෙන්න දියුණු වෙලා බං. නැත්නම් ඔය ඕකා මළටමයි ඕක කරන්නේ අර බට්ලර්ගේ සීන් එකෙන් පස්සේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16815260 said:
    ඇයිද මන්දා අයියේ මුන් මෙහෙම එක එක කාලෙට එක එක අයි ඩී වලින් එන්නේ :confused::confused::no::no:
    ආතල් එකට වෙන්න ඔන අනික වැඩි කල් ඉන්න කැමති නැති උන් තවකාලිකව එකවුන්ට් හදා ගන්නවා කිහිප දෙනෙක්ම එහෙම කරනවා හැබයි ලොකු අවුලක් නැහැ අර අමසින්ලා වගෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හා හාහ් හහා:lol::lol: චක් ගුඩු පුන්කට් වෙලා ගියා

    මම දොයිය බබා වෙලා හිටියෙ ප්‍රසාදය විකට් එක ගත්ත විතරයි මෙන්න ආයෙ පියවි සිහියට ආව.. ආයෙ දොයිය බබා උනා මෙන්න බොලේ ආයෙ හුරේ ගානව.. එතන ඉදන් තමයි බලන්න ගත්තෙ..

    අර මැතිව්ස් කාරය අලි බිත්තර කාලද බන් ඔහොම ගහන්නෙ..

    a legend in making

    :eek::eek::eek:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    බින්දු;16815260 said:
    ඇයිද මන්දා අයියේ මුන් මෙහෙම එක එක කාලෙට එක එක අයි ඩී වලින් එන්නේ :confused::confused::no::no:

    :lol::lol::lol: Ow oka tamai patta wesi. :growl::growl:

    • putin නම් මම ඉදිද්දීත් හිටියනේ යකෝ
    • kputha ගැනනම් නොදනිමි