Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Aduma gane Un bat karapu widiya balagena wath gahanna barida ban munta .Ekak dekak bima kotala lollipop ekak denawa
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    භානුකයත් ඉන්න ඕනේ t20 වල. හැබැයි ඉතින් තෙල වැඩි නම් ඌ ඒක කියවන්නේ නැතුව අඩු කරගන්න ඕනේ. එකතැන ඉදන් ගහන එකක් නෙවෙයි T20 .
    යස්. ජයසූරියත් කිව්වා.ඌට ස්කින් ෆෝල්ඩ් අඩු කරගන්න කමිට්මන්ට් එකක් පෙන්වනවා නම් බෝඩ් එක චාන්ස් එකක් තියෙයි ඕනෙ ලෙවෙල් එකට නොතිබ්බත්. බානුකට ඔහොම උනේ උගෙම වැරදි නිසා. නැත්තම් ඌ ලන්කාවෙ ලෙජන්ඩ් කෙනෙක් වෙන්න පොටෙන්ශල් තිබ්බ එකෙක්