Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගුනේ ? අද රුසියන් බඩුවක් පෙන්නුවාද ඔකට :LOL::LOL::LOL:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Shit ban.
    Koheda tadiyamane buruwa.
    His all the blood supply directed to the penis. So, brain is not working
    අඩෝ වයිස් කැප්ටන් කරලා ගුනේ ව නේ

    ඔව් බන්. 16ක් ගැහුව එකේ ඉවසන්න තිබ්බ බුරුවට වැදෙන වෙලාවේ.
    ඔය ජඩේජගේ බෝල් වලට ගහගන්න බැරිනම් ඉතින් වැඩක් නෑ
    ------ Post added on Feb 26, 2022 at 7:43 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113
    ඇයි බං සෙට්ල් වෙලා අයි එක හැදිලා හොදට බෝලෙ මිඩ්ල් කරලා නෙලන්න ගත්ත ගමන් ගොන් ශොට් එකක් ගහලා විකට් එක පුදලා යන්නෙ ගුණතිලකයා ?? ඒ ඕවරේට 6 4 6 ගහල තිබ්බෙ ඊලගටත් 6ක් ගහන්න බෝල් දාන එකා පහ වසරෙ එකෙක් කියලද මූ හිතන් ඉන්නෙ? සින්ගල් එකක් දාලා රොටේට් කරානං හෙන ගහනවද? දැන් අලුත් එකාට ඇවිල්ලා සෙට්ල් වෙන්නම තව් බෝල් 12ක් විතර යනවා බෝල් 10න් විතර ඌත් අවුට් උනොත් පට්ට ප්‍රෙශර් ඊටපස්සෙ.අන්තිමට පෙරහැර පටන් ගෙන සිංගල් දාල 135ක් විතර ගහනවා ඕවර් 20ට
     
    • Like
    Reactions: supunroxy

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඇයි බං සෙට්ල් වෙලා අයි එක හැදිලා හොදට බෝලෙ මිඩ්ල් කරලා නෙලන්න ගත්ත ගමන් ගොන් ශොට් එකක් ගහලා විකට් එක පුදලා යන්නෙ ගුණතිලකයා ?? ඒ ඕවරේට 6 4 6 ගහල තිබ්බෙ ඊලගටත් 6ක් ගහන්න බෝල් දාන එකා පහ වසරෙ එකෙක් කියලද මූ හිතන් ඉන්නෙ? සින්ගල් එකක් දාලා රොටේට් කරානං හෙන ගහනවද? දැන් අලුත් එකාට ඇවිල්ලා සෙට්ල් වෙන්නම තව් බෝල් 12ක් විතර යනවා බෝල් 10න් විතර ඌත් අවුට් උනොත් පට්ට ප්‍රෙශර් ඊටපස්සෙ.අන්තිමට පෙරහැර පටන් ගෙන සිංගල් දාල 135ක් විතර ගහනවා ඕවර් 20ට
    Onna ube comment eka liyala iwara wennath kalin awa eka giya 😂
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුරාද රෑ අද මැච් එක බලනවා ද ගිහින් වැඩක්බලාගනින් මේ පරදින මැච් බලන් නැතුව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113
    Onna ube comment eka liyala iwara wennath kalin awa eka giya 😂
    දැන් ඉතිං පට්ට ප්‍රෙශර් ගහන්නෙ සින්ගල් දදා තටමලා තටමලා 135ක් 40ක් ගහයි අපරාදෙ අර පොන්නයා ඉවසලා ගැහුවනං 170ක් වගේ ගහන්න තිබ්බා නතිං
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් ඉතිං පට්ට ප්‍රෙශර් ගහන්නෙ සින්ගල් දදා තටමලා තටමලා 135ක් 40ක් ගහයි අපරාදෙ අර පොන්නයා ඉවසලා ගැහුවනං 170ක් වගේ ගහන්න තිබ්බා නතිං
    බඩුකාරයන්ට ඉවසීම කොහෙද
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඇයි බං සෙට්ල් වෙලා අයි එක හැදිලා හොදට බෝලෙ මිඩ්ල් කරලා නෙලන්න ගත්ත ගමන් ගොන් ශොට් එකක් ගහලා විකට් එක පුදලා යන්නෙ ගුණතිලකයා ?? ඒ ඕවරේට 6 4 6 ගහල තිබ්බෙ ඊලගටත් 6ක් ගහන්න බෝල් දාන එකා පහ වසරෙ එකෙක් කියලද මූ හිතන් ඉන්නෙ? සින්ගල් එකක් දාලා රොටේට් කරානං හෙන ගහනවද? දැන් අලුත් එකාට ඇවිල්ලා සෙට්ල් වෙන්නම තව් බෝල් 12ක් විතර යනවා බෝල් 10න් විතර ඌත් අවුට් උනොත් පට්ට ප්‍රෙශර් ඊටපස්සෙ.අන්තිමට පෙරහැර පටන් ගෙන සිංගල් දාල 135ක් විතර ගහනවා ඕවර් 20ට
    LPL Final eke oka pissu wage theekshanata gehuwa u Tamat inne e gemmen Aussie gihillat ehemai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    next : චන්දිමාල් , power hitter , උනන්දුවා. :baffled:

    මොක්කුද බන් මේ T20 ගහන්න දාල තියෙන්නේ. :rofl: 3යි
    ------ Post added on Feb 26, 2022 at 7:54 PM