Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ගහන්නෙ අර ශානකයා

    ඔය ගැහුවෙ
    ------ Post added on Jan 10, 2023 at 7:50 PM
    gahanna ba kiyannath ba habai :D
    dennekta wage achchila wahunanam hari
    Dunithtath alla alla gahanna puluwanne
    Waniduwai Yakka Puthai T20 wage gahanna gaththoth thama awula
     
    • Haha
    Reactions: kolavari

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    6+ run rate එකකිං වත් ගහලා තිබ්බා නම්, 20% වගේ chance එකක් තියෙන්න තිබ්බා. දැං නම් බෑ ඊලඟට ඉන්න ව්කෙක් century එකක් දැම්මත්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,894
    113
    ඇයි බං පොන්න වනියා අන්තිම එකටත් නෙලන්න ගියෙ? බෝල් දාන්නෙ දෙකවසරෙ එකෙක් කියලා හිතලද මුං සෙල්ලං කරන්නෙ?