Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    හොද වැඩේ බෝන් අගේන් පොන්සියට 😂 මම ගහන්නෙ මගේ මහන්සියෙන් දෙයියොන්ටයි ජෙරම් පොන්නයටයි කරන්න පුලුවන් පකක් නෑ කියලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බෙ නැත්තං ප්‍රසිද්ධියෙ ඕකව ටීම් එකෙන්ම එලවලා දැම්මනං හරි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඔන්න බලපන් අද මෙන්ඩා 50 ගහනවා 😎
    කොහොමද අනාවැකි 😎 ඊලග මැච් එකේ ඉදන් ඔට්ටු දාන්න ගන්න ඕන bet365 එකේ 😎🔥
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,910
    113
    එකමත් එක රටක
    පොන්න රාජපක්ෂයව තියලා LPL එකේ ගහපු උන්ට වත් චාන්ස් දෙන්නේ නෑ .
    ලංකාවේ පොන්නයෝ තමයි මුගේ බඩ වැඩි වෙලාවේ SLC එක ඉස්සරහට පුක දෙන්න ගිහින් ටීම් එකට ගන්න කියලා කෑගැහුවේ.