Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mik mik
    thawa tiken dasunaya chameekaya bhanukayaawath** ayin karaa elakiri lokko tika

    mik mik
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,156
    113
    Kaer Morhen
    thewitcher.com
    Deyyo ain karala sadeera or avishkaya damma nan team eka shape, ponnayata duwa gannawath ba hariyata

    අපේ උන් කබ්බෝ ෆෝම් කරනවනේ. චාමිකයා අර runout එක ගත්ත නම් මෙච්චර අවුලක් යන්නේ නෑ :baffled:
    Ai tip eka lakunu 3di d kohed, eka baawa ne mendisaya
     
    • Like
    Reactions: Sandy_Fdo

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    racist සීන් එකක්ද දන්නේ නැහැ මූ කොහොමත් ඔය වගේ සීන් එකක් ගැන කියලා තිබ්බ වගේ මතකයි :sorry: