Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    මොනවද බං ස්ටාර් ස්පෝට් එකේ ඇඩ් වල ඉන්දියන්කාරයො අර අනෝකා ස්වාද් කමලා පසන්ද් කියලා පැකට් එකක් කඩලා කටේ හලාගන්නෙ?

    බෝලෝ සුබා කේසරී කියලත් ඒ වගේම උට්ටක් කටේ හලාගන්නවා පොඩි පැකට් එකක් කපලා?මොනවද මේ?
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මොනවද බං ස්ටාර් ස්පෝට් එකේ ඇඩ් වල ඉන්දියන්කාරයො අර අනෝකා ස්වාද් කමලා පසන්ද් කියලා පැකට් එකක් කඩලා කටේ හලාගන්නෙ?

    බෝලෝ සුබා කේසරී කියලත් ඒ වගේම උට්ටක් කටේ හලාගන්නවා පොඩි පැකට් එකක් කපලා?මොනවද මේ?
    බුලත් විට වගේ සීන් එකක්. ඕක හෙන සාපයක් වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ

    • Wow
    Reactions: Mr UNKNOWN

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මොනවද බං ස්ටාර් ස්පෝට් එකේ ඇඩ් වල ඉන්දියන්කාරයො අර අනෝකා ස්වාද් කමලා පසන්ද් කියලා පැකට් එකක් කඩලා කටේ හලාගන්නෙ?

    බෝලෝ සුබා කේසරී කියලත් ඒ වගේම උට්ටක් කටේ හලාගන්නවා පොඩි පැකට් එකක් කපලා?මොනවද මේ?
    දින්නා 🤭
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    Awkward Season 4 GIF by The Office
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    indiawa hari nam ape un maran kana size ekata oluwa hadagena sellam karanna one

    dasun witharai ehema gahanne,,kohomahari munta gahanawa kiyala..

    anith un baye sellam karanne...asalankath tikak okay..

    wanindu nam wadak na,,IPL ekath ekkama waninduth sold wela iwarai :( ugen dan wadak ganna ba,,against india
     
    • Sad
    Reactions: DHE

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් තමා සූරිය කුමාර ගහපු ලකුණු ටික චේස් කරන්න පටන් ගන්නෙ
     
    • Sad
    Reactions: kolavari