Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    මම අපේ උන් නරකයි කියනව නෙවේ. ඒත් අපේ උන් ස්ථාවර නෑ. ටීම් එකේට දේශපාලන සහ ආගමික අතපෙවීම් වැඩි නිසා දක්ෂයොන්ට ඉඩක් නෑ. උන්ගෙ හුජ්ජ ටීම් අපි එක්ක දානකොට ලැජ්ජ නැද්ද? හුජ්ජ ටීම් වලිනුත් කනකොට ලැජ්ජ නැද්ද?
     
    • Like
    Reactions: Keshan94 and lima20

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ape unta ba hariyata set wechcha team ekak na balling line ekak na waniduwata wadunoth wena ekek na .S/R eka 150 walata wadiya wadi ekek na .Sure karala match ekak dinanawa kiyanna ba .okkoma na ba thamai a kiyanne apita ba
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,190
    1,424
    113
    Morally Bankrupt Sri lanka
    මම අපේ උන් නරකයි කියනව නෙවේ. ඒත් අපේ උන් ස්ථාවර නෑ. ටීම් එකේට දේශපාලන සහ ආගමික අතපෙවීම් වැඩි නිසා දක්ෂයොන්ට ඉඩක් නෑ. උන්ගෙ හුජ්ජ ටීම් අපි එක්ක දානකොට ලැජ්ජ නැද්ද? හුජ්ජ ටීම් වලිනුත් කනකොට ලැජ්ජ නැද්ද?
    දැන් ලංකාවේ දක්ෂයො කියන්නේ සෙලවෙන මනසට,පස්සට 2000 පස්සේ උන් ටික international ක්‍රිකට් ගහන්න පටන් ගත්තුවම හොද හොද සෙල්ලම් ටිකක් බලන්න පුලුවන් වෙයි 😆
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Sri Lanka have won the toss and have opted to field

    Sri Lanka
    (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Avishka Fernando, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Kasun Rajitha, Dilshan Madushanka

    India (Playing XI): Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Axar Patel, Mohammed Shami, Umran Malik, Mohammed Siraj, Yuzvendra Chahal
     
    • Like
    Reactions: batwise

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අද සර්මා වර්ඩ් රෙකෝඩ් එල අලුත් කරයි මේ විදියට ගියොත්
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඉස්සල්ලා ටොස් එක ආපු වෙලාවේ බැට් කලානං ඉවරනේ, දැන් මුං එක්ක ලේසි නැ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඉස්සල්ලා ටොස් එක ආපු වෙලාවේ බැට් කලානං ඉවරනේ, දැන් මුං එක්ක ලේසි නැ
    Dew eka nisa. around 300-320 tya gattoth gemak denna puluwan wei