Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කෝලියා පලවෙනි එකෙත් 100ක් ගැහුවා නේද, අපේ ලොන්තයොන්ට තමා බැරි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Chamika wage kapawima, unaduwa witharak thiyana cricket bari un indala mona match da bung :lol:

    Lanakwe Domestic wala tharama thama, owa therum ganneth na ape un
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    kohli yata tawa 100 denawa neda ape un :lol: pahu giya kaale godak lankawe match walata kohli wa rest kara, ehema karala tibbe nettam mu tawa 100 ewa 10k witara gahanawa me weddi lankawata
     
    • Like
    Reactions: Thoththa_Baba

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    වැන්ඩසේ උකන්නා පැනලා කෑවනෙ නැත්තං බණ්ඩා ලස්සනට 4 නවත්තනවා. බණ්ඩා ඉන්ජර්ඩ් වගේ 🥲
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ පාර odi වර්ඩ් කප් එකේ පලමු වටයෙන්ම අපේ උන් ටික ගෙදර
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    I See You Look GIF by NBA
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    වෙන ටීම් වල t20 වලට වෙනම සෙට් එකක් odi වලට වෙනම සෙට් එකක් එක්කෝ විවේක ගන්වලා, ඒකට අපේ ටීම් එකේ t20 ගහපු උන්මයි odi වලටත් විවේකයක් දෙන්නේ නැ , අලුත් දක්ෂ කෙනෙක්ට ලේසියෙන් තැනක් දෙන්නේ නැ, ජේෂ්ඨ අය ඇන්ජි, චන්දි වගේ අය සංචිතයේ වත් නැ, එක මැච් එකක් කනාවට දින්නොත් ගව් ගානක් උඩ යනවා, දුර්වල ගැන් හදාගන්නේ නැ, ඉතින් ක්‍රිකට් වලට අබ සරනයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි පෙර වැරදි හදාගෙන ඊළඟ එක ක්‍රීඩා කරනවා

    අපිට ඉන්නේ තරුණ කණ්ඩායමක් ඔවුන්ට කාලය ඕන හොඳ තත්වයට එන්න

    කාලය = ?
    dasun captaincy eke inna kan meken goda emak na