Sri Lanka tour of New Zealand 2024 🦁🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    GgBWob1aEAEqKKL
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    කෑවා ඩස්පයෝ

    ඊලග එක Sydney .
    සිඩ්නි වල ගහපු අන්තිම 3ම ඩස්පයෝ ඩ්‍රෝ කරගෙන . උන් දිනලා තියෙන්නෙත් අන්තිමටම් අවුරුදු 50කට විතර කලින් . 🥱
    ------ Post added on Dec 30, 2024 at 12:01 PM
    Sydney thama aus wala spin wena pitch eka..Murali innakan un kawadawath Sydney wala test ekak Dunne na..
     
    • Like
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,019
    165,948
    113
    එකමත් එක රටක
    Sydney thama aus wala spin wena pitch eka..Murali innakan un kawadawath Sydney wala test ekak Dunne na..
    ඒ උනාට ඉන්දියාව දිනලා තියෙන්නේ එක මැච් එකයි බන් . එකත් 1978.
    පහුගිය අවුරුදු ටිකේ ගහපු ඔක්කොම draw .
    අනික මේ අන්තිම මැච් එකට වහින්නත් ඉඩ තියනව
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    ඒ උනාට ඉන්දියාව දිනලා තියෙන්නේ එක මැච් එකයි බන් . එකත් 1978.
    පහුගිය අවුරුදු ටිකේ ගහපු ඔක්කොම draw .
    අනික මේ අන්තිම මැච් එකට වහින්නත් ඉඩ තියනව
    1978 dinne Aus 3rd string side ekata gahala..Real side eka WSC gahuwe..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ape sirawatama t20 batek kiynda puluwan ekek nane atha diga arala parak hariyuta ghnda puluwan ekek :dull: