Sri Lanka tour of South Africa 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    දිමුත් , චන්දිමාල් , මැතිව්ස් මැච් එකට දවස් 14කට විතර කලින් SA යැව්වේ ඕක ගහන්නද යකෝ . 🥱
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ඉතින් ඔය batting ගැන කියලා තියෙන්නේ ඕයි.. 🥱
    👇👇👇
    ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .
    ලස්සනට ගැහුවා

    දිමුත් 14
    චන්දිමාල් 19

    ධනා 16
    කමිඳු 09
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,016
    4,641
    113
    Sri Lanka
    Here's an update on Wiaan Mulder: X-rays have confirmed a fracture of the right middle finger. As a result, Wiaan Mulder will not be able to bowl or field for the remainder of the match. A decision on whether he will bat will be made as the match progresses. -- cricinfo

    jansen karayage athata wadune naa ne.

    Wkt 5i. Kamindu ge average eka down wena series ekada????
    ------ Post added on Nov 28, 2024 at 5:10 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    josh hart basketball GIF by NBA
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    බවුමාව මිස් කරපු එකයි අවුල නැත්නම් උන්ව 100ට අඩුවෙන් කඩන්ඩ තිබ්බා. දැන් වැඩක් නෑ.
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    SA ටීම් එකේ එකෙක්ගෙවත් Test avg එක 40ක් නෑ නේ ඕයි . :baffled: :rofl:
    අර කළු කොට බවුමා ටෙස්ට් මැච් 60කටම 100 ඒවා 2යි ගහල තියෙන්නේ .
    ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .
    ඔව් ඒ හතරම දැන් ඉදගෙන ඉන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මුන්ට බෝල 100 කට ලකුණු 30ක් වගේ inning ගහන්න බෑ නේ . අහක යන උත්තවල් වලට පිත්ත දාන්න ගිහින් ඒකත් අවුට් උනේ .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    SA ටීම් එකේ එකෙක්ගෙවත් Test avg එක 40ක් නෑ නේ ඕයි . :baffled: :rofl:
    අර කළු කොට බවුමා ටෙස්ට් මැච් 60කටම 100 ඒවා 2යි ගහල තියෙන්නේ .
    ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .
    හු හු