Sri Lanka tour of South Africa 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    Good Night Goodbye GIF by CBC



    Rip Do Not Want GIF by nog
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,695
    113
    Homagama
    වැඩ බැරි "ක්‍රිඩාවේ නාකින්ට" දත්ත හුගක් දාලා කැම්පේන් කරාට රැකෙන්න බැ කියලා ඔය නැවත නැවත පෙන්වන්නේ. යවන්න ඕනි එකාව යවන්නම ඕනා. නැත්තම් යන්නේ හාගෙන.

    Kamala Harris Dancing GIF by Joe Biden
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,864
    113
    −273.15°C
    මම ඔකාගේ ටෙස්ට් අවුල් කියලා කියලා තියනව . හැබැයි ඉතින් මේ ටීම් එකම අවුට් වෙලා තියෙන්නේ බන් .
    eeka tamayi mn kiwwe.
    tawa experience enakota ooka hariyayi.
     
    • Like
    Reactions: chami_84

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    eeka tamayi mn kiwwe.
    tawa experience enakota ooka hariyayi.
    චන්දිමාල් , මැතිව්ස් , දිමුත්
    බලපං experience ... කුජීතයි . අහක යන මගුල් වලට ගහන්න ගිහින් විකට් ගියේ . මුන්ට බෝල 300ක් ඩොට් ගස්සලා වන් බම්ප් ගස්සලා පුරුදු කරන්න ඕනේ . 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    over 13.5 ! :lol:

    අපරාදේ . අපේ උන්ට ගහන්න දීලම දවල්ට කන්න තිබ්බේ .


    dambullata waren south africa hukola ganne :angry:
    මේවා අපිලගේ රට , අපිලගේ කුබුරු , අම්මට හමිනෙන්න ...........

    - බවුමා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    r/cricket එකේ එවුන් කමිදුවට කියන්නේ bradman කියලා
    දැන් හරිනේ අමාරුව :lol:
     
    • Haha
    Reactions: lilman