Sri Lanka tour of South Africa 2024 🦁🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    469361650_1318296362857540_2156249390878320931_n.jpg


    පුතා නෝ? :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    Any chances of SL qualifying WTC final if this match ended up in a draw?
    පුලුවන් . . ඔසී දෙකම ගහන්න ඕනේ . Aus - Ind එක ඔසියෝ 3-2ක් වගේ දිනන්න ඕනේ .
    SA පක්කො එක්ක දෙකම දිනනවා කියලා ගත්තේ
    තව ගොඩක් විදි තියනව . හැබයි Ind - Aus කවුරු හරි 4ක් දින්නොත් නම් අමාරුයි .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    ඔව් බන් . 2011.
    සාජා වහලටත් එකක් දැම්මා :baffled:


    IPL ගත්ත ඌට ටිකක් හොද ගානකට
    Power of Amul,Indian podi unta fresh milk adu ganata hamba wenawa ,ape podi unta kaedath nae
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    mini band eka enawa :dull:

    mini band eke sape wadune mathewsta :growl:
    ------ Post added on Dec 7, 2024 at 2:02 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    කරත්ත ඇන්ජිමාව ගෙදර පල.
    ඒත්එක්කම පොල්කරුවත් පටවං පල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    නෙට් එකේ ප්‍රැක්ටිස් කරද්දි ආනත තලයක් තියල බොල් කරන්න ඕන මුගේ බෝල් වලට ගහන්න පුරුදු වෙන්න නම්. :baffled: