අපේ උන් පක්කොන්ව 75ට allout කරා ලාහෝර් වල ම 2009දී . .monawada me team
310ක් taget එකක් දීලා
අපේ උන් පක්කොන්ව 75ට allout කරා ලාහෝර් වල ම 2009දී . .monawada me team


අෆ්රිඩියා ලීව් කරනවා ඇතුලට එන බෝලේ. සෙනග ඔක්කොම බලන් ඉන්නෙ ඌ එනකන්. මූ අවුට් උන ගමන් ඔක්කොම යනවා. පට්ට ආතල් මැච් එක.අපේ උන් පක්කොන්ව 75ට allout කරා ලාහෝර් වල ම 2009දී . .
310ක් taget එකක් දීලා
aru 100 gahaida.palanawa neRecord යකෝ . . අභිෂේකයි පොඩි පගයයි නෙලනවා . .
Power play එකේ 118/0
cricket 07 උට්ටෝ ............
------ Post added on Oct 27, 2026 at 2:56 PM
75ට කලින් අවුට් කරන්න තිබ්බ උන්ව .. 20/6ක් ගියාඅෆ්රිඩියා ලීව් කරනවා ඇතුලට එන බෝලේ. සෙනග ඔක්කොම බලන් ඉන්නෙ ඌ එනකන්. මූ අවුට් උන ගමන් ඔක්කොම යනවා. පට්ට ආතල් මැච් එක.
ඔව් මතක විදිහට මලික් අල්ලගෙන හිටිය පැත්තක්. ඔය ටුවර් එකේ නේද වෙඩි තිබ්බේ අපේ එවුන්ට?75ට කලින් අවුට් කරන්න තිබ්බ උන්ව .. 20/6ක් ගියා
ඔව් . . ඕකේ test වලදීඔව් මතක විදිහට මලික් අල්ලගෙන හිටිය පැත්තක්. ඔය ටුවර් එකේ නේද වෙඩි තිබ්බේ අපේ එවුන්ට?
appiriyai uge katahanda aheddith
අපේ එවුන් හොඳට කරද්දි රොශාන් අබේසිංහ පට්ට arrogant කොමෙන්ට්රි කරන විදිහ.
------ Post added on Oct 27, 2026 at 3:34 PM
සමන්වතුරෙ හොදයි කියලා හිතෙනවා වෙලාවකට.appiriyai uge katahanda aheddith![]()
panduwa guwaneeසමන්වතුරෙ හොදයි කියලා හිතෙනවා වෙලාවකට.![]()

ඌ පණ්ඩිතයා වෙන්න යනවා . . මැච් එකේ තියන excitement එක බලන උන්ට දෙන්න දන්නේ නෑ .සමන්වතුරෙ හොදයි කියලා හිතෙනවා වෙලාවකට.![]()

ඔව් බන්. ආමීර් සොහේල්ට මල පනිනවා මූ එක්ක. ගහන්න බෑ ලයිව් නිසා.ඌ පණ්ඩිතයා වෙන්න යනවා . . මැච් එකේ තියන excitement එක බලන උන්ට දෙන්න දන්නේ නෑ .
international වල නම් වැඩිය පඩි කම් කියවන්න යන්නේ නෑ .. අර සිංහලෙන් කරද්දී මූ ඇවිත් මහදැනමුත්තා වෙන්න යනවා .
chillin with russel එකෙත් මූ බලන් ඉන්න අයට ක්රිකට් කියල දෙන්න කියලා ටියුෂන් දෙන්න හදනව .![]()
මේ වගේ එකක් කවදාකවත් බෑ WC දින්නත් මූ ට .ඔව් බන්. ආමීර් සොහේල්ට මල පනිනවා මූ එක්ක. ගහන්න බෑ ලයිව් නිසා.![]()