mama kiwwe kajjak da kiyalahari hari baya natuwa hitapalla..pinna watiala ape ewun form wunama 400 kajjak da![]()


Shanaka scoring rate vadi nisa kalin gahapu eka hoda theeranayak. Anika vadipura batsman hitapu nisath vaasi vuna. Thava avruddakin world cup thiyana nisa mey squad eka hodai.mama kiwwe kajjak da kiyala
shanka yata 100 daganna tibuna nam maru..porata ayeth itin kawada 100 gahanna kiyalada..
------ Post added on Oct 23, 2026 at 11:10 AM
අපෙ උන් එක්ස්ට්රාස් 13 ක් දීලා තියෙනවා උන්ට ,ඒකට උන් අපිට දීලා තියෙන්නෙ එක්ස්ට්රාස් 5 යි .
අපේ උන් කොහොමත් එදා ඉඳන් ලොකු ටාගට් රන් චේස් වලට දක්ෂයි.අපේ උන්ට 50ට ඕල් ඖට් වෙන්නත් පුළුවන 400ක් එලවන්නත් පුළුවන් යකාගේ පුත්තු තමා මුන්නම්![]()
![]()
atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..අපෙ උන් එක්ස්ට්රාස් 13 ක් දීලා තියෙනවා උන්ට ,ඒකට උන් අපිට දීලා තියෙන්නෙ එක්ස්ට්රාස් 5 යි .
එතකොට එක්ස්ට්රාස් 8 ක් පරතරය.
ඒ ක්ස්ට්රාස් 8 අඩු කරානම් එංගලන්තෙ 421
අපේ උන් කොහොමත් එදා ඉඳන් ලොකු ටාගට් රන් චේස් වලට දක්ෂයි.
එකක් රාජ්කොට් වල ඉන්දියාව 414 ක් ගහපු එක අපි පැරදුනෙ ලකුණු 3 කින් ,
තව එකක් එංගලන්තෙ 321 ටාගට් එක 2006 දි ,
ඒ මැච් එක රන් චේස් කරලා දින්නෙ ඔපන් පාට්නර්ශිප් එකට වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියලා .
මේ මැතක ටී 20 වල ඉන්දියා 202 ක් වගෙ ගහනවා අපි ඒකත් චේස් කරලා පස්සෙ සුපර් ඕවර් එකෙන් තමා මැච් එක තීරණය උනෙ.
ටී 20 වර්ල්ඩ් කප් එකෙත් පාකිස්ථාන් එක්ක ලාස්ට් මැච් එක තිබ්බා සුපර් 8 වටයේ ,
ඒකත් පක්කො 212 යි අපි 207 ක් වගේ .
ඔසියොන්ට වර්ල්ඩ් කප් ෆයිනල් එකක ගැහැව්වෙ අපි 96 දි ඒකත් රන් චේස් කරලා ,
රන්ස් චේස් කරලා දින්න පලවෙනිම කප් එක ඒක ,
------ Post added on Oct 23, 2026 at 2:16 PM
එක්කො මුන් කාගෙ හරි බලපෑමකට යටත්.atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..
danna ekek kiyapalla AI ATTHATAMA APE EUN PARADINNE AI MEKA MEHEMA DINNE .... MUNTA MEHEMA GAHANNA PULUWAN KIYANNE CRICKET BARI NAANE MUNTA..... MARA PREHILIKAWAK .....
Ketima uththarey, Cricket kiyanne sooduvak, a type of gambling.atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..
danna ekek kiyapalla AI ATTHATAMA APE EUN PARADINNE AI MEKA MEHEMA DINNE .... MUNTA MEHEMA GAHANNA PULUWAN KIYANNE CRICKET BARI NAANE MUNTA..... MARA PREHILIKAWAK .....