Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,032
    17,390
    113
    Kottawa
    Dance Dancing GIF

    Duck Dynasty GIF by DefyTV
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,365
    10,214
    113
    අපෙ උන්ටත් මෙ highway වල ගහන්න පුලුවන් කියන්නෙ ඉන්දියා ගිහින් ගෙමක් දෙන්න පුලුවන්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,951
    3,299
    113
    Malabe
    mama kiwwe kajjak da kiyala:lol:

    shanka yata 100 daganna tibuna nam maru..porata ayeth itin kawada 100 gahanna kiyalada..:(
    ------ Post added on Oct 23, 2026 at 11:10 AM
    Shanaka scoring rate vadi nisa kalin gahapu eka hoda theeranayak. Anika vadipura batsman hitapu nisath vaasi vuna. Thava avruddakin world cup thiyana nisa mey squad eka hodai.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,431
    1
    13,421
    113
    Gotham City
    අපෙ උන් එක්ස්ට්‍රාස් 13 ක් දීලා තියෙනවා උන්ට ,ඒකට උන් අපිට දීලා තියෙන්නෙ එක්ස්ට්‍රාස් 5 යි .
    එතකොට එක්ස්ට්‍රාස් 8 ක් පරතරය.
    ඒ ක්ස්ට්‍රාස් 8 අඩු කරානම් එංගලන්තෙ 421

    අපේ උන්ට 50ට ඕල් ඖට් වෙන්නත් පුළුවන 400ක් එලවන්නත් පුළුවන් යකාගේ පුත්තු තමා මුන්නම් :yes: :yes:
    අපේ උන් කොහොමත් එදා ඉඳන් ලොකු ටාගට් රන් චේස් වලට දක්ෂයි.

    එකක් රාජ්කොට් වල ඉන්දියාව 414 ක් ගහපු එක අපි පැරදුනෙ ලකුණු 3 කින් ,
    තව එකක් එංගලන්තෙ 321 ටාගට් එක 2006 දි ,
    ඒ මැච් එක රන් චේස් කරලා දින්නෙ ඔපන් පාට්නර්ශිප් එකට වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියලා .
    මේ මැතක ටී 20 වල ඉන්දියා 202 ක් වගෙ ගහනවා අපි ඒකත් චේස් කරලා පස්සෙ සුපර් ඕවර් එකෙන් තමා මැච් එක තීරණය උනෙ.
    ටී 20 වර්ල්ඩ් කප් එකෙත් පාකිස්ථාන් එක්ක ලාස්ට් මැච් එක තිබ්බා සුපර් 8 වටයේ ,
    ඒකත් පක්කො 212 යි අපි 207 ක් වගේ .

    ඔසියොන්ට වර්ල්ඩ් කප් ෆයිනල් එකක ගැහැව්වෙ අපි 96 දි ඒකත් රන් චේස් කරලා ,
    රන්ස් චේස් කරලා දින්න පලවෙනිම කප් එක ඒක ,
    ------ Post added on Oct 23, 2026 at 2:16 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,616
    766
    113
    සුවසිලන්තය
    අපෙ උන් එක්ස්ට්‍රාස් 13 ක් දීලා තියෙනවා උන්ට ,ඒකට උන් අපිට දීලා තියෙන්නෙ එක්ස්ට්‍රාස් 5 යි .
    එතකොට එක්ස්ට්‍රාස් 8 ක් පරතරය.
    ඒ ක්ස්ට්‍රාස් 8 අඩු කරානම් එංගලන්තෙ 421


    අපේ උන් කොහොමත් එදා ඉඳන් ලොකු ටාගට් රන් චේස් වලට දක්ෂයි.

    එකක් රාජ්කොට් වල ඉන්දියාව 414 ක් ගහපු එක අපි පැරදුනෙ ලකුණු 3 කින් ,
    තව එකක් එංගලන්තෙ 321 ටාගට් එක 2006 දි ,
    ඒ මැච් එක රන් චේස් කරලා දින්නෙ ඔපන් පාට්නර්ශිප් එකට වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියලා .
    මේ මැතක ටී 20 වල ඉන්දියා 202 ක් වගෙ ගහනවා අපි ඒකත් චේස් කරලා පස්සෙ සුපර් ඕවර් එකෙන් තමා මැච් එක තීරණය උනෙ.
    ටී 20 වර්ල්ඩ් කප් එකෙත් පාකිස්ථාන් එක්ක ලාස්ට් මැච් එක තිබ්බා සුපර් 8 වටයේ ,
    ඒකත් පක්කො 212 යි අපි 207 ක් වගේ .

    ඔසියොන්ට වර්ල්ඩ් කප් ෆයිනල් එකක ගැහැව්වෙ අපි 96 දි ඒකත් රන් චේස් කරලා ,
    රන්ස් චේස් කරලා දින්න පලවෙනිම කප් එක ඒක ,
    ------ Post added on Oct 23, 2026 at 2:16 PM
    atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..

    danna ekek kiyapalla AI ATTHATAMA APE EUN PARADINNE AI MEKA MEHEMA DINNE .... MUNTA MEHEMA GAHANNA PULUWAN KIYANNE CRICKET BARI NAANE MUNTA..... MARA PREHILIKAWAK .....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,431
    1
    13,421
    113
    Gotham City
    atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..

    danna ekek kiyapalla AI ATTHATAMA APE EUN PARADINNE AI MEKA MEHEMA DINNE .... MUNTA MEHEMA GAHANNA PULUWAN KIYANNE CRICKET BARI NAANE MUNTA..... MARA PREHILIKAWAK .....
    එක්කො මුන් කාගෙ හරි බලපෑමකට යටත්.
    ඉන්දියාව තමා ප්‍රභලම සාධකය.
    ඉන්දියාටව ඔනි ක්‍රිකට් උන්ගෙ කරගන්න නෙහ්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,951
    3,299
    113
    Malabe
    atthtama ban MUNTA CRICKET bari naaa balan giyahama .. 2014 wage wenakan ape eun match ekak dekak paradunata eka digatama chaar wela hitiye naane loken kon wela(RANKING WALA PAHALAMA) wage eeth balapan mun lonthayo wagene hamadama paradinawa paradinwa ..

    danna ekek kiyapalla AI ATTHATAMA APE EUN PARADINNE AI MEKA MEHEMA DINNE .... MUNTA MEHEMA GAHANNA PULUWAN KIYANNE CRICKET BARI NAANE MUNTA..... MARA PREHILIKAWAK .....
    Ketima uththarey, Cricket kiyanne sooduvak, a type of gambling.