Sri lanka vs Australia

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කොල්ලනේ හෙට මැච් එක ගැන ‍මොකද හිතෙන්නෙ...:confused:
    දිනයි ද? පරදියි ද?:oo:

    T20 දෙක ගහපු විදිහට නම් මේ සීරීස් එක දිනන්න ලොකු චාන්ස් එකක් තිබුනා.ඒත් පලවෙනි ODI එක ගහපු විදිහට නම් වැඩේ විනාසයි වගේ..:baffled::baffled:

    තව දෙයක් උපුල් තරංග ආයිත් ටීම් එකට ආපු එකයි මැතිව්ස් ට උපනායක කම දීපු එකයි ගැන ඔයාලගෙ අදහස් මොනවද??:rolleyes::rolleyes:
     
    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    අනේ මන්ද මොනව කර ගනියි ද දන්නෙ නෑ අපේ එවුන්:rolleyes:. උපුල් තරංගට බනිනව නෙවෙයි හැබැයි මනුස්සය team එකට ආපු එකෙන් අපිට ලොකු පාඩුවක් උනා කියලයි මට හිතෙන්නෙ:dull:.මොකද එතකොට මහේල middle order එකට වැටෙනව,මිනිහ middle order එකට වටුනම ගහන්නෙ නෑ හරියට.මම නං කියන්නෙ මහේල open දාන්න ඕනෙ,චන්දිමාල් one down එන්න ඕනෙ.තරංග ව අකමැත්තෙන් උනත් අයින් කරන්න වෙනව:confused:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අනේ මන්ද මොනව කර ගනියි ද දන්නෙ නෑ අපේ එවුන්:rolleyes:. උපුල් තරංගට බනිනව නෙවෙයි හැබැයි මනුස්සය team එකට ආපු එකෙන් අපිට ලොකු පාඩුවක් උනා කියලයි මට හිතෙන්නෙ:dull:.මොකද එතකොට මහේල middle order එකට වැටෙනව,මිනිහ middle order එකට වටුනම ගහන්නෙ නෑ හරියට.මම නං කියන්නෙ මහේල open දාන්න ඕනෙ,චන්දිමාල් one down එන්න ඕනෙ.තරංග ව අකමැත්තෙන් උනත් අයින් කරන්න වෙනව:confused:

    මම නම් ඒහෙම හිතන්නෙ නෑ බන්..:no::no::no:
    මහේල මිඩ්ල් ඕඩර් එකේදි ගහන්නෙ නැති එක ඇත්ත.ඒත් ඒකට තරංගයව අයින් කරල මහේලව ඕපන් කරනවට වඩා වෙන විසදුමක් නැද්ද:confused:
    මම කියන්නෙ තරංග one down හරි two down හරි එවනව වගේ(ට්‍රයි කරල බැලුවොත්)
    මොකද තරංගගෙ ටැලන්ට් එක අනුව අයින් කරන එක අපරාදෙ:oo:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    අනේ මන්ද මොනව කර ගනියි ද දන්නෙ නෑ අපේ එවුන්:rolleyes:. උපුල් තරංගට බනිනව නෙවෙයි හැබැයි මනුස්සය team එකට ආපු එකෙන් අපිට ලොකු පාඩුවක් උනා කියලයි මට හිතෙන්නෙ:dull:.මොකද එතකොට මහේල middle order එකට වැටෙනව,මිනිහ middle order එකට වටුනම ගහන්නෙ නෑ හරියට.මම නං කියන්නෙ මහේල open දාන්න ඕනෙ,චන්දිමාල් one down එන්න ඕනෙ.තරංග ව අකමැත්තෙන් උනත් අයින් කරන්න වෙනව:confused:
    තරංගය හොදට බැට් කරගෙන ආවා හැබැයි මහේලය දිගටම open ආපු නිසා middle එකට වැටුනම අප්සෙට් යනන ඇති හෙට ඒවා හරි ගිහින් අපේ උන් හොදට සෙල්ලම් කරයි
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තරංගය හොදට බැට් කරගෙන ආවා හැබැයි මහේලය දිගටම open ආපු නිසා middle එකට වැටුනම අප්සෙට් යනන ඇති හෙට ඒවා හරි ගිහින් අපේ උන් හොදට සෙල්ලම් කරයි

    :yes::yes::yes:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේ Series එක 4-1 විදිහට දිනාගත්තොත් ICC ODI Rank එකේ පලවෙනි තැනට එන්න පුලුවන්..:yes:
    ඒත් 4-1 විදිහට ඕස්ට්‍රේලියාව දිනුවොත් අපි Rank එකේ පස්වෙනි තැනට වැටෙනවා:baffled:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඉන්දියාව 3වෙනි ටෙස්ට් මැච් එකත් කන්නයි හදන්නෙ:oo::oo:
    මුන්ට වඩා ආපහු ටෙස්ට් වරම් හම්බවුන සිම්බාබ්වේ හොඳයි..
    උන් දුන්නා බංගලාදේශෙට නැතිවෙන්න
    උන් පලවෙනි ODI එකත් දිනල:rolleyes:

    අයියෝ ඉන්දියාවට වෙච්ච දෙයක්:frown::frown:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    aniwa heta api dinanawa eka pahadili machan mahela middle watunata eka e tharam blapai kiyala man hitanne na .. e koma unath team eka superb dan moral eke inne heta gahanawa api aniwa defa...:yes::yes:
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    අනේ මන්ද මොනව කර ගනියි ද දන්නෙ නෑ අපේ එවුන්:rolleyes:. උපුල් තරංගට බනිනව නෙවෙයි හැබැයි මනුස්සය team එකට ආපු එකෙන් අපිට ලොකු පාඩුවක් උනා කියලයි මට හිතෙන්නෙ:dull:.මොකද එතකොට මහේල middle order එකට වැටෙනව,මිනිහ middle order එකට වටුනම ගහන්නෙ නෑ හරියට.මම නං කියන්නෙ මහේල open දාන්න ඕනෙ,චන්දිමාල් one down එන්න ඕනෙ.තරංග ව අකමැත්තෙන් උනත් අයින් කරන්න වෙනව:confused:
    :yes::yes::yes:
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    ඉන්දියාව 3වෙනි ටෙස්ට් මැච් එකත් කන්නයි හදන්නෙ:oo::oo:
    මුන්ට වඩා ආපහු ටෙස්ට් වරම් හම්බවුන සිම්බාබ්වේ හොඳයි..
    උන් දුන්නා බංගලාදේශෙට නැතිවෙන්න
    උන් පලවෙනි ODI එකත් දිනල:rolleyes:

    අයියෝ ඉන්දියාවට වෙච්ච දෙයක්:frown::frown:
    ඔකුන්ට ඔහොම වෙලා මදි. ගොන් පන්ඩිත රැල ;););)