Sri Lankan Air Lines අමු ගොන් හරක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Sri Lankan Air Lines අමු ගොන් හරක්

    ඉන්දියායේ තවත් නගර තුනකට ශ්‍රී ලන්කන් ගමන්

    ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
    ඒ අනුව හයිද්‍රාබාද්, විශාකාපට්නම් සහ කොයිම්බතූර් යන නගරවලට ගුවන් ගමන් අරඹන අතර එම නගරත් සමඟ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ඉන්දියාවේ නගර 14ක් සමඟ සෘජු ගුවන් සේවා පවත්වමින් ඉන්දියාවට වැඩියෙන්ම පැමිණෙන විදේශීය ගුවන් සේවාව බවට පත්වී තිබේ.
    විශාකාපට්ටම් කරා ගමන් වාර ජූලි 8 වැනිදා සිටත් හයිද්‍රාබාද් කරා ගමන් ජූලි 12වැනිදා සිටත් කොයිම්බතූර් කරා ගමන් වාර ජූලි 16 වැනිදා සිටත් ආරම්භ කෙරෙනු ඇත.
    චෙන්නායි, ත්‍රිචි, තිවේන්ද්‍රම්, මුම්බායි, නවදිල්ලිය, ගයා, මදුරායි, වරණාසි, කෝචි, බැංගලෝර් සහ කල්කාටව දක්වා සතියකට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් ගමන් 108 :angry::angry::angry:ක් ක්‍රියාත්මක වෙයි

    copy paste : lankadeepa

    රොත්ත පිටින්ම මෙහෙ එයි වගේ. හෝටල් හදලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් චපාති කඩ අරින්න වෙනවා


    මොන තරම් ගුවන් ගමන් දැම්මත් වැඩක් නැහැ. වැඩියෙන්ම ශ්‍රී ලාංකිකයෝ වන්දනාවේ යන නගරයට කෙලින්ම ගුවන් ගමන් පවත්වාගෙන යන්න යන්නේ ඉන්දියානු ගුවන් සේවයනේ. හොඳම කුට්ටිය එයාලා ගත්තට පස්සේ ඉතුරුවෙන හාල් කෑලි තමයි අපට දීලා තියෙන්නේ...

    මේ රටේ පාලකයින් හරිම මෝඩ වැඩ කරන්නේ. දැන් බලන්න... මේ රජය ආපුගමන්ම පැරිස් - කොළඹ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නවතා දැමුවා. ප්‍රංශය කියන්නේ ලෝකයේ වැඩිම සංචාරකයින් පැමිණෙන රට... එය වසරකට මිලියන 85 ක් පමණ වෙනවා. ලංකාවෙට එන හැම ප්ලානේ එකම ෆුල්. සතියකට Flights 4ක් තිබ්බා පැරිස්-Colombo. Canada ඉඳන් එන උන් පැරිස් වලින් ශ්‍රී ලන්කන් Airline eken connect වෙලා ලංකාවෙට අවේ. එවැනි රටක් හා ගුවන් ගමන් පැවැත්වීමෙන් අපේ රටට අත්වුණ වාසි අපමණයි. Puduma gon thadi set ekak ne
    oka run karanne. Ahanna Deyak Na Padu pita padu labala thawath naya wenawa kiyana eka.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    පොනිල්ගෙ ETCA පැකේජ් එකත් එක්ක එන ඒවා බන් ඔය. තව ටිකක් ඉවසපන් සෙල්ලන් ටික පටන් ගත්තේ නෑ තාම :cool:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇයි බන් fco -cmb එකෙ හැමදාම ෆුල් එකත් නැවැත්තුවා
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Indiyan hutthala ma mata depend wela business ekak run karapan. Expand karanne nathuwa. ane huke. Indiyawa arala yanakam api danne na.

    danna magulak katha karapan, oya sri lankan use karanna 80% ma trasit katunayaka use karana aun, nethuwa lankawata ana aun newie

    sri lankan thama india wala famouse ma airline aka, un air india jet airways walata wada sri lanka use karanawa
    moko meke service aka nisa
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    danna magulak katha karapan, oya sri lankan use karanna 80% ma trasit katunayaka use karana aun, nethuwa lankawata ana aun newie

    sri lankan thama india wala famouse ma airline aka, un air india jet airways walata wada sri lanka use karanawa
    moko meke service aka nisa

    Transit wena indiyawe hutthala matthema Business eka ran karapan. Umbath un wagema Amu Gon Harakek :D:D
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    Indian sectors වලට යන්නෙ ලන්කාවෙ උන් ඉන්දියවට ගෙනියන්නවත් ඉන්දියන් එවුන් ලන්කාවට ගේන්නවත් නෙමෙයි.Middle east countries වල ඉඳල ඉන්දියට යන එවුන් නැත්තම් ඉන්දියන් එවුන් middle east countries වලට ගෙනියන්න​. ඔය වන්දනා නඩ යන destinations වලින් හරි හමන් අදායමක් එන්නෙ නැ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ත්‍රෙඩ් දාන්න කලින් හොඳට එවියේෂන් ගැන දැනගෙන ඉඳින්. UL එකට ගොඩක් හොඳ ආදායමක් එන සෙක්ටර් එකක් තමයි ඉන්දියාව. කිව්වත් වගේ ඔය මිනිස්සු ගොඩක්ම අපේ එයාර් ලයින් එක පාවිච්චි කරන්නේ ට්‍රාන්සිට් වලට මොකද අපේ සර්විස් එකත් හොඳයි උන්ගේ ඒවාට වඩා ඒ වගේම ගානත් අඩුයි. අපේ මිඩ්ල්ඊස්ට් කනෙක්ෂන් එක හොඳයි උන්ගේ ඒවාට වඩා. නැතුව ඔය එයාර් ලයින් එක එහෙට දාන්නේ එහෙ ඉන්න මිනිස්සු මෙහෙ ගෙන්න ගෙන චපාති කඩ දාන්න නෙමේ උඹ කියනවා වගේ. අපේ යුරෝප් සෙක්ටර් එකට ගොඩක්ම පාඩු උනේ අනික් ලොකු එයාර් ලයින් වලින් තියන කම්පෙටිෂන් එක නිසා. EK, QR කොළඹ ඉඳලා ගොඩක් යුරෝප් ඇමෙරිකා සේක්ටර්ස් යනවා හැබැයි අපිට ඒ රූට් වලින් ලාබ ගන්න ටිකක් අමාරුයි. එකයි ගොඩක් රූට් නැවැත්තුවේ. ළඟ තියන රීජිනල් සෙක්ටර් එක ගොඩදාගන්න තමයි මෙ හදන්නේ. හොඳ ප්‍රොෆිට් තියන රූට් තමයි ඉන්දියා මිඩ්ල්ඊස්ට් කියන්නේ ඒවට ගොඩක් නැරෝ බොඩි ෆ්ල්යිට්ස් දාන්නේ A321, 320 වගේ.