Sri Lankan Airlines අපේ නෙමේයිද ?
මචංලා ලංකාවේ ජාතික භාෂා දෙකක් තියනවා නිල භාෂා එකක් තියනවා (American FactBook එකට අනුව)
සිංහල නිල සහ ජාතික භාෂාවක්,දෙමළ ජාතික භාෂාවක්,එත් ජාතික ගුවන් ප්‍රවහන නියමුවා හැටියට ශ්‍රී ලංකා ගුවන් සේවයට බැරි වෙලා තියනවා ඔවුන්ගේ නිල අඩවියේ මේ භාෂා දෙකම භාවිතා කරන්න,වාසුදේව නෙද මේ රටේ මහලොකු භාෂා ඇමතිද කවුද කියන්නෙ,වෙන එවාට නම් බොරුවට මහ ලොකු කයිය,යකෝ අපේ රටේ උං මේ උලව්වෙ යන්නෙ නැද්ද එතකොට.

අනිවා බං