Sri Lankan army girls training

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    mama video eka baluwa me thread eka dapu dawasema . ahinsaka kellonta ehema gahana eka waradi thama . eth army eke ekek unama hodata katta kanna oni . methanadi gahana ekage aramuna matha thama hari waradda theranaya wenne .

    female officers la ma train karanawa nam hodai . lankawe e gana neethi kohomada danne na .

    pala thiyenne cnn eke giya chinese female soldiers la gana news ekak . un innawa kollontath wada hodata . 1.28 idan balapan . hamudawe unama waraddak kiyannath ba . kellonta witharak neme kollontath army training ekak set wenawa kiyanne . apayata yanawa wage thama .

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්?
    :angry::angry: මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ.

    "According to a preliminary report, the instructors (the troops) have punished the recruits for an act in violation of military discipline," Wanigasooriya added.

    http://www.ndtv.com/article/world/sri-lanka-army-admits-torture-of-women-recruits-498866

    මේකේ කෙල්ලොන්ට දඩුවම් දීපූ Instructors ලාට දඩුවම් දීලා Military Police එක මගින් , ඒක හොදයි මොකද මෙතන වෘත්තිමය ස්භාවයක් නෑ. එතකොට මේ උඩ එකේ පොලු පාරවල් වලින් ගහන එවුන්ට දඩුවම් දෙන්නේ නැද්ද? මේවා International media වල යන්නේ නැද්ද? ඒක තමයි මම කලින් කිව්වේ ගෑණුන්ට මොනවා හරි වුනොත් ඔක්කොම එවුන් ඉන්නවා උදව්වට පිරිමියෙක්ට උනොත් බල්ලෙක් නෑ උදව්ව කරන්න. තත්වය මෙහෙම වෙන එකේ කාන්තාව පීඩනයට පත්වෙනවා කියන එක විහිළුවක්. ඇත්තටම පිරිමියා තමයි හැමදාම පීඩනයට පත් වුනේ.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    video 1k ne na
    This content is currently unavailable :angry:

    dan ain karwanna athi. me thiyenne youtube eke thibunu oya video ekama.

    kattiyak kiwwa me training eke waradak na kiyala. eth army eken news walata kiwwalu me karapu ayata denna puluwan uparima punishment denawa kiyala.

    monawa unath kello army ekata badenna kalin me video balala inna eka hondai. ita passe me dewal walata muhuna denna sudanam witharak badenna. mokada me siddiye video eka leak una nisa minissunta dana ganna labunata, wena hama deyakma video wela leak wenne na. 2012 wela thiyena me siddiya 2013 leak wela, 2014 di thama janawthawa athara katha bahata lak wenne antharjalaya haraha.

    meka wela thiyenne yudde awasan welath awurudu 3kata passe. e nisa me milechcha thrasthawadi kandayamak ekka karapu yudde wenuwen visheshayen karapu puhunu kireemakuth newei. samanya ththwa yatath army eke siduwunu deyak.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කාන්තා සෙබලියෝ කිදෙනේක්ට ෂොට් එක හම්බ වෙනවද ඊට උඩින් ඉහල තනතුරු දරන අයගෙන්
    ලේෆ්ටිනන්ලා,කැප්ටන්ලා මෙජර්ලාගෙන්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕවා කරන්නේ ටමන්ගේ මානසික අසහන නැති කරගන්න.ආමි වල හැම කෙනාම ඔහොම නෑ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    "According to a preliminary report, the instructors (the troops) have punished the recruits for an act in violation of military discipline," Wanigasooriya added.

    http://www.ndtv.com/article/world/sri-lanka-army-admits-torture-of-women-recruits-498866

    මේකේ කෙල්ලොන්ට දඩුවම් දීපූ Instructors ලාට දඩුවම් දීලා Military Police එක මගින් , ඒක හොදයි මොකද මෙතන වෘත්තිමය ස්භාවයක් නෑ. එතකොට මේ උඩ එකේ පොලු පාරවල් වලින් ගහන එවුන්ට දඩුවම් දෙන්නේ නැද්ද? මේවා International media වල යන්නේ නැද්ද? ඒක තමයි මම කලින් කිව්වේ ගෑණුන්ට මොනවා හරි වුනොත් ඔක්කොම එවුන් ඉන්නවා උදව්වට පිරිමියෙක්ට උනොත් බල්ලෙක් නෑ උදව්ව කරන්න. තත්වය මෙහෙම වෙන එකේ කාන්තාව පීඩනයට පත්වෙනවා කියන එක විහිළුවක්. ඇත්තටම පිරිමියා තමයි හැමදාම පීඩනයට පත් වුනේ.
    වෙල්කම් බැක් Dead Island :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    dan ain karwanna athi. me thiyenne youtube eke thibunu oya video ekama.

    kattiyak kiwwa me training eke waradak na kiyala. eth army eken news walata kiwwalu me karapu ayata denna puluwan uparima punishment denawa kiyala.

    monawa unath kello army ekata badenna kalin me video balala inna eka hondai. ita passe me dewal walata muhuna denna sudanam witharak badenna. mokada me siddiye video eka leak una nisa minissunta dana ganna labunata, wena hama deyakma video wela leak wenne na. 2012 wela thiyena me siddiya 2013 leak wela, 2014 di thama janawthawa athara katha bahata lak wenne antharjalaya haraha.

    meka wela thiyenne yudde awasan welath awurudu 3kata passe. e nisa me milechcha thrasthawadi kandayamak ekka karapu yudde wenuwen visheshayen karapu puhunu kireemakuth newei. samanya ththwa yatath army eke siduwunu deyak.

    Machan me video ekenun ochchara uda painna deyak na. Army training kohomath ohomai. Oya hodai. Fighting forces wala kohomath thiyenne guti kana ewwama thama. Yuddayakata mata silutu kaali yawanna baanne. Army ekata yanawanun kohomath owwa danun thama yanna oni. Kaama nathuwa dawas ganun inna puluwan wenna oni. Kakul kunu wenawa samahara ayage boot assata wathura gihin. Ewwa okkoma daragena inna oni fighting forces unaama. Ehema baluwama owwa nothing. Yako iskolawala guti kanne ohomada Major lagen. Owwa monaada bun. Othana awula gihilla thiyenne oka internet daapu modaya. Owwata case adena hinda thama owwata action gannawa kiyanna aththe. Koi rateth ohomai bun.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හත් අට දෙනෙක් බාවල මාත් තියාගන්නව

    වීඩියෝ දෙකම බැලුව. ආමි එකේ උන්ගේ වාසනාවට මම වගේ එකෙක් ආමි එකට බැඳුන්නැත්තේ:baffled:. ඔය ආතල්එක මට දෙන්න ආවනං හත් අට දෙනෙක් බාවල මාත් තියාගන්නව. :angry::angry:

    මෙතන ගහන්න අනදෙන උන්ට හා ගහන උන්ට සම්පූර්ණයෙන්ම තියෙන්නේ මානසික අවුලක්.........

    දැන් යුද්දේ අවසාන නිසා එල් ටී ටී උන් වගේම හමුදාවේ අයත් යම් මට්ටමක පුනරුත්තාපනයක් ලැබියයුතුයි.
    ඔහොම උන් පුනරුත්තාපනය නොකර සමාජෙට දැම්මහම මංකොලෑකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් තමයි ඉතින්.:dull:
    Linda
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Machan me video ekenun ochchara uda painna deyak na. Army training kohomath ohomai. Oya hodai. Fighting forces wala kohomath thiyenne guti kana ewwama thama. Yuddayakata mata silutu kaali yawanna baanne. Army ekata yanawanun kohomath owwa danun thama yanna oni. Kaama nathuwa dawas ganun inna puluwan wenna oni. Kakul kunu wenawa samahara ayage boot assata wathura gihin. Ewwa okkoma daragena inna oni fighting forces unaama. Ehema baluwama owwa nothing. Yako iskolawala guti kanne ohomada Major lagen. Owwa monaada bun. Othana awula gihilla thiyenne oka internet daapu modaya. Owwata case adena hinda thama owwata action gannawa kiyanna aththe. Koi rateth ohomai bun.

    ඌට කවුරු හරි ගෑණියෙක් පොඩ්ඩක් ඇඩුවත් හොදටම රිදෙනවා. කලින් video එකේ කොල්ලෝ වගයක් බැට් වලින් ගුටි කනවා දැම්මා පොන්සියගේ සද්දේ නෑ ඒවාට.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    වීඩියෝ දෙකම බැලුව. ආමි එකේ උන්ගේ වාසනාවට මම වගේ එකෙක් ආමි එකට බැඳුන්නැත්තේ:baffled:. ඔය ආතල්එක මට දෙන්න ආවනං හත් අට දෙනෙක් බාවල මාත් තියාගන්නව. :angry::angry:

    මෙතන ගහන්න අනදෙන උන්ට හා ගහන උන්ට සම්පූර්ණයෙන්ම තියෙන්නේ මානසික අවුලක්.........

    දැන් යුද්දේ අවසාන නිසා එල් ටී ටී උන් වගේම හමුදාවේ අයත් යම් මට්ටමක පුනරුත්තාපනයක් ලැබියයුතුයි.
    ඔහොම උන් පුනරුත්තාපනය නොකර සමාජෙට දැම්මහම මංකොලෑකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් තමයි ඉතින්.:dull:
    Linda

    :lol: Korai uba :P Army ekata gihilla palaweni dawase camp eka wate bag eka ussan visit eka daala enna kiwwama wate gihilla eddi ubage oya manasikathwaya yanawa nikanma :P Maanasika awulak newe bola army eke inna unge body ekan onima deyakata oroththu denna hadanne ohoma thama. Mokada miss world walata training newene karanne.
     
    Last edited:

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    සිංහල උන්ටම මෙහෙම කරනවානම් දෙමළ කෙල්ලොන්ට කරපු දේවල් හිතා ගන්න පුළුවන්.

    අනිවා...මෙවගේ මොඩයන්ගේ වැඩ නිසා තමයි රටටම කෙල වෙන්නේ...
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,825
    1,246
    113
    Mars
    This content is currently unavailable

    The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may have expired, or you may not have permission to view this page
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔන්න පර පීඩා කාම සැප ගත්ත පාහරයින්ට බඩු හම්බ වෙලා .එක තමයි බොල මේක වැරදියි කිව්වේ කලින්ම කොහේද මේ‍කේ ඉන්න බක පන්ඩිතයින් කිව්වොත් එකමනේ හරි
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    හමුදාව කියන්නෙ ඔහොම තමයි බන්. අපෙ උන් ගොන්නු වගෙ වැඳගෙන හිටියට උන්ගෙ ලඟත් හොඳ නරක දෙකම තියෙනව. කොහොමවුනත් අනුන්ගෙ බැරිකම්වලට හිනාවෙලා ආතල් ගන්න එක මානසික රෝගයක්. 47
     
    • Like
    Reactions: sriyasas

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    වැරදි දෙයට කටක් ඇරලා වැරදි කියන්න බැරි දේශප්‍රේමය බේරෙන උනුත් ඉන්නව මේකේ
    ඕක වැරද්දක් පහිදිලවම කාන්තා හිංසනයක්
    මේකට හෝ කොල්ලොන්ට මේකම උනා නම් හෝ මේ අණ දෙන උන්ට සහ ගහන උන්ට උපරිම දඬුවම් දිය යුතුය. යුද්දේ දිනුවයි, රටබෙරගට්ටයි බයිලා ගසා මේවා සාධාරණීකරණය කරන්නේ රියල් පොන්නයෝ පමණි
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    සන්නද්ධ සේවාවන් වලදී අප නිර්මාණය කරනු ලබන්නේ ඉහලින් එන අණට කීකරුවන, යුධ යන්ත්‍රයකි.එය ඕනෑම බිම්කඩක් මත සනාතන සත්‍යයකි. ඒ සදහා ඕනෑම ක්‍රියා පිළිවෙළක් අප ක්‍රියාත්මක කරමු. මූලිකව ම, ඉතා දැඩි පීඩනයන් හමුවේ, නොසෙල්වෙන්නා වූ අධිෂ්ඨානන් වෙත අප නිලයන් ගෙන යා හැකි පුහුණුවක් අප ලබා දෙන්නෙමු. සන්නද්ධ සේවාවන් යනු ගුරු විදුහල් නොවේ. සිවිල් සමාජය ද නොවේ. තමා බැදෙන්නේ සන්නද්ධ සේවාවකට බවත්, තමා දැඩි ලෙස පුහුණු කරනු ලබන බවත් එයට බැදෙන සියළුම අයවළුන් තේරුම් ගත යුතුය. තමා ගේ දරා ගැනීමේ හැකියාව ගැන හරි හැටි වටහා ගත නොහැි නම් එම සේවා වලට නොබැදී සිටිය යුතුය.
    සන්නද්ධ සේවාවන් වල මානසිකත්වය පිරිහීමකට ලක් කරන මෙවන් රූපපට මුදා හරින අයවළුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව සිතමි.
    ඔව් හමුදාව උන්ගෙ රාජකාරිය කරන්න නම් යන්ත්‍ර වගේ වෙන්න ඕන කියන එක හරි, කියලා හිතමු. එහෙනම් හමුදාවට මේ දේවල් කරන්න දෙන්න හොඳ නෑ.

    දේශපාලනේට හමුදාකාරයොන්ට එන්න දෙන්න හොඳ නැහැ
    ප්‍රින්සිපල් පට්ටම් හමුදා කාරයොන්ට දෙන්න හොඳ නැහැ

    යන්ත්‍රනම් ඒ විදියටම ඉන්න ඕන. සිවිල් සමාජෙදි හමුදාවෙ ඇතුලෙ ඉන්නකොට දාපු සෙල්ලම් දාන්න දෙන්න බැහැ. ලන්කාවෙ වැඩියෙන්ම අපරාධ කරන්නෙ හමුදාවෙ හිටපු උන් කියන එක උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ.

    යුද්ධයකදි සින්හලුට මෙහෙම සැලකුවනම් දෙමල අයට කොහොම සලකන්න ඇතිද? ඔය කියන තරම් හමුදාව සුදුද? කොහොමත් ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ.