sri lankan bajaj discovery accident

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පොර Kandy school 1ක ‍සර් කෙනෙක්. ලොරිකාරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කලා . බලන් හිටපු අය කියලා තියෙනවා පොර මාර වෙට්‍ටුවක් දැම්මේ කියලා:eek::eek:

    this is not the Kandy scene, in the kandy scene it was a Blue Discover and the bike wasnt damaged. And the big vehicle was a Cantainer carrier, carrying cement. also this is not Mahaiyyawa.

    Just for ur info :)
    මේක උනේ හංවැල්ල කලුඅග්ගල.
    මැරුනේ හමුදාවෙන් නිවාඩුවට ආපු 1989 ඉපදුන පොරක්.
    යාලුවොත් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා උදේ ඉඳන් ලබුගම පාරේ එහාට මෙහාට ගියා හෙන වේගෙන්. ඔතන හෙන වංගුවක් තියෙනවා.
    මිනිහා බයික් එක වංගුව මැදින් අරන්. ඉස්සරහෙන් ටිපර් එකක් අවිත්.
    ඉස්සරහෙන් හැප්පුන පර පිටිපස්සෙ රෝදෙද කොහෙද නැවතිලා තිබ්බේ. මීටර් 20ක් විතර ඇදිලා ගිහින් පාර දිගේ. බඩ හරිය් බාගයක්ම පාරට ගෙවිලලු. :(
    ඒදවස්වල මාරම අප්සෙට් එකේ අපිත් හිටියේ ඒකදැක්කට පස්සේ:sorry::sorry:
    :sorry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක උනේ හංවැල්ල කලුඅග්ගල.
    මැරුනේ හමුදාවෙන් නිවාඩුවට ආපු 1989 ඉපදුන පොරක්.
    යාලුවොත් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා උදේ ඉඳන් ලබුගම පාරේ එහාට මෙහාට ගියා හෙන වේගෙන්. ඔතන හෙන වංගුවක් තියෙනවා.
    මිනිහා බයික් එක වංගුව මැදින් අරන්. ඉස්සරහෙන් ටිපර් එකක් අවිත්.
    ඉස්සරහෙන් හැප්පුන පර පිටිපස්සෙ රෝදෙද කොහෙද නැවතිලා තිබ්බේ. මීටර් 20ක් විතර ඇදිලා ගිහින් පාර දිගේ. බඩ හරිය් බාගයක්ම පාරට ගෙවිලලු. :(
    ඒදවස්වල මාරම අප්සෙට් එකේ අපිත් හිටියේ ඒකදැක්කට පස්සේ:sorry::sorry:
    :sorry:
    මාර පවක් කරලා ඇත්තෙ ඔහොම මැරෙන්න :(:(