මට මතකයි මූ ගැන ඉස්සර සෝෂල් මීඩියා වල කතා උනා. පට්ට සල්ලියක් තිබ්බේ. දැන් මෙහේ නෑ දන්න විදියට ඉන්නේ ටෙක්සාස් වල. මුගේ නම මතක විදියට නිර්මාල් ඒ දවස් වල පෙනුමෙ හැටියට අවුරුදු 26ක වගේ එකෙක් දැන් 33ක් විතර වෙනව ඇති.
මූ වීඩියෝ එකක් FB දාල තිබ්බ උගේ Bitcoin වොලට් 2ක් ෂෝ ඕෆ් කරන දෙකේම බිට්කොයින් 12000ක් වගේ තිබ්බ මතකයි. මුගේ මයිනින් රිග්වලත් ෆොටෝ දාල තිබ්බ.
මට දැන් මුගේ fb එක හොයාගන්න බෑ. දන්න එකෙක් ලිංක් එක දාපන්. ආයෙ ගිහින් බලන්න ආසයි.