Sri Lankan Education System

lilman

Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. :( 1 වසරේ ඉඳලා spoon feeding කරලා කරලා A/L වලින් පස්සේ හෙනගහනවා වගේ අත අරිනවා Self Study කරන්න කියල :eek:

    පොඩි කාලේ ඉඳල ළමයින්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්නේ නැ. IQ වලටත් ක්ලාස් දල පාඩම් කරවල තමයි යවන්නේ 5 ශිෂ්‍යත්වෙට.මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ? හැමදාම ගොඩක් ළමයින්ට වෙන්නේ ලොකුවෙලා ක්ලාර්ක් වැඩේ කරන්න තමයි :dull:

    අනේ මන්ද ලංකාව නම් බන් :dull::no::(:eek::sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    nawa nipayum bihi karanna ape ayata welawak koheda kiyapanko AL hodata pass wenna nam hodatama weda karanna ona. lokuwata nidahas kalayak naa. podi athal ekak ganna poddak ona nan welawa athi :P
    passe onna campus yanawa ethana gihillath hoda class ekak danna nan kagena weda karanna ona. class ekak nathnan patta kattak kanna wenawa job ekak ganna. job ekak gaththama mona nipayum da :rofl: aduma tharame thamangema business ekak patan ganna uthsaha karanna ona jeevitha kaale nathnan ithin wahalek thma hemada
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    :) +++

    +++

    siraa ban :dull: minissu patta stress eken inne neda ? :(
     
    • Like
    Reactions: kellsupun

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ‍ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නව අධ්‍යාපන ක්‍රමේ මොකක් උනත්
    හැදෙන්නෙ නැති එකා හදන්න බෑ
    උත්සහය උනන්දුව තියනෙවනම් ඇති
     
    • Like
    Reactions: lilman

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. :( මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ?

    :)
     
    Last edited:
    • Like
    Reactions: lilman

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අවුරුදු සිය දහස් ගානක් ගිහිල්ලත් කිසි වෙනසක් නැහැ එකම ක්‍රමයට තමයි තවම මේ මෝඩයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය යන්නෙ.

    කොච්චර කරත් වැඩිහිටියන් අපිට සුදුසුයි කියල අපිට හදල දෙන අද්‍යාපනය එයාලගේ කාලේ දේවල් එක්ක base කරගෙන තමයි එයාල හදන්නේ. ඉතින් ඒවා හැමදාම expired System එකක්.

    අදට වලංගු නැහැ. ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕන. ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. පෙන්නේ නැද්ද වෙලා තියෙන දේ

    අපේ උන්ගේ ඇස් පෙන්නේ නැහැ මෙච්චර හෙනයක් වෙලා තියෙන්නේ ඕක හින්ද කියල තේරුම් ගන්න. කොහේ පේන්නද ඉතින් මුන්ට තේරුමක් නැහැ

    මෙන්න මේක බලපන්

    Last edited:
    • Like
    Reactions: lilman

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපේ රටේ හැටියට මෙහෙම හරි තියෙන එක ගැන සන්තෝස වෙමු මමනං කියන්නේ, ලෝකේ සමහර දුප්පත් රටවල්වල මෙහෙමවත් ඉගෙනගන්න අවස්ථා නෑ නෑ :yes:
     
    • Like
    Reactions: lilman

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අපේ රටේ හැටියට මෙහෙම හරි තියෙන එක ගැන සන්තෝස වෙමු මමනං කියන්නේ, ලෝකේ සමහර දුප්පත් රටවල්වල මෙහෙමවත් ඉගෙනගන්න අවස්ථා නෑ නෑ :yes:
    ඕන මිනිහෙකුට හිතන්න පුළුවන් තව පල්ලෙහා මිනිහෙක් දිහා බලල අපොයි මේ හොදටෝම ඇති කියල. එහෙමද වෙන්න ඕන?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නව අධ්‍යාපන ක්‍රමේ මොකක් උනත්
    හැදෙන්නෙ නැති එකා හදන්න බෑ
    උත්සහය උනන්දුව තියනෙවනම් ඇති

    මේ ක්‍රමය නිසා ළමයින්ට තමන් ආස කරන දෙය කරන්න දෙන්නේ නැ.එකෙන් එපා වෙනව ළමයින්ට.තව මචන් spoon feeding වලින් කොචර ළමයින්ට ඉගෙන ගන්න එක එපා වෙනවද ? පොඩ්ඩක් පොඩි උන්ගෙන් අහල බලපන් ආසවෙන්ද ඉගෙන ගන්නේ කියල . ? ඔය එපාවීම නිසා නේද ගොඩක් උන් ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැත්තේ ? :dull::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕන මිනිහෙකුට හිතන්න පුළුවන් තව පල්ලෙහා මිනිහෙක් දිහා බලල අපොයි මේ හොදටෝම ඇති කියල. එහෙමද වෙන්න ඕන?
    මේ හොඳටම ඇති ආය හදන්න දෙයක් නෑ මේ ක්‍රමේ සුපිරි කියල කිවේ නෑ මම :no: තව දියුණු වෙන්න ඕනේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ :sorry:
    අපිට වුනේ තොරතුරු වැඩි වුනා :sorry: ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ :(
    සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව :yes:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. :( 1 වසරේ ඉඳලා spoon feeding කරලා කරලා A/L වලින් පස්සේ හෙනගහනවා වගේ අත අරිනවා Self Study කරන්න කියල :eek:

    පොඩි කාලේ ඉඳල ළමයින්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්නේ නැ. IQ වලටත් ක්ලාස් දල පාඩම් කරවල තමයි යවන්නේ 5 ශිෂ්‍යත්වෙට.මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ? හැමදාම ගොඩක් ළමයින්ට වෙන්නේ ලොකුවෙලා ක්ලාර්ක් වැඩේ කරන්න තමයි :dull:

    අනේ මන්ද ලංකාව නම් බන් :dull::no::(:eek::sorry:

    ඕකෙ දෙපැත්තක් තියනව. අපේ නව නිපැයුන් නොකරනව නෙමෙයි කරන්න අරමුදල් නැති කම ගොඩක්ම තියෙන්නෙ. ලංකාව කියන්නෙ රිසර්ච් & ඩිවෙලොප්මන්ට් වලට අඩුම මුදල් වෙන් කරන රටක්. එහෙම උනාම නව පර්යේෂණ විශව විද්‍යාල වල කෙරෙනව අඩුයි. කෙරුනත් කෙරෙන්නෙ අඩු වියදම් ඒව. ඒ වගේම පර්යේෂණ අඩු උනාම කැම්පස් වල රෑන්කින් බහිනව. නව නිපැයුම් කරන්න බැරි කම නෙමෙයි කරන්න අරමුදල් නැති කමයි මෙතන වැඩියෙන්ම බලපාල තියෙන්නෙ. අපේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියෙනම් අඩුවක් මම දකින්නෙ නෑ. මොකද පිටරට වල පර්යේෂණ වලට දායක වෙලා එහේ නව නිපැයුම් බොහොමයකට ලාංකිකයන් අදටත් සක්‍රීයව දායක වෙනව. ලාංකිකයන් මූලිකත්වය ගත්ත අවස්තාත් තියනව. ( සරත් ගුණපාල වගේ ). පහේ ශිෂ්‍යත්වයේ නම් අවුලක් තියනව ඒක පැත්තකින් තියමුකො. ඒත් නව නිපැයුම් බිහි නොවීමට ප්‍රධාන හේතුව අරමුදල්. ඒකට පවතින සහ පැවති සියළුම රජයන් වගකියන්න ඕනෙ. අඩුම ගානෙ යුද්ධෙ නැවතුනාමවත් රිසර්ච් වලට වැඩියෙන් මුදල් වෙන් කරන්න තිබ්බ. වෙනම ආයතනයක් ඒ වෙනුවෙන් පිහිටවන්න තිබ්බ ඇමෙරිකාවෙ එම්.අයි.ටී වගේ.ඒකෙන් බුද්ධිගලනයත් අඩු වෙනව. එහෙම අඩු අරමුදල් තියෙද්දී පවා කදිරා.අයි.ඕ වගේ නිර්මාන ලංකාවෙන් බිහිවෙලා තියනව. ඒකත් ඩිස් කොන්ටිනියු කලා අරමුදල් මදි කම නිසා.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ :sorry:
    අපිට වුනේ තොරතුරු වැඩි වුනා :sorry: ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ :(
    සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව :yes:
    තොරතුරු වැඩි උනා, නමුත් එකක් වත් තේරුමක් ඇති තොරතුරු නෙමෙයි..

    12 වසරේදී යනකොට ක්‍රියේටි විටි එක ඉවරයි. තමන් ඉන්ටරස්ට් දේ මොකක්ද කියල හොයාගන්න මුල් කාලේ යොදවන්න ඕන. එහෙම නැතුව අපරාදේ නිකන් කුණු ලොට් එකක් ඔලුවට දාගන්නේ..

    ඔය ප්රෝග්රමින් වල තියෙනේ ලේසි ලෝඩර් කියල එකක්. අවශ්‍ය උනහම විතරයි අදාළ දේ ඉගෙනගන්න ඕන. උදාහරණයකට අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු සේරම අපිට ඔලුවට දාගන්න එකේ තේරුමක් නැහැනේ. අපිට ඉන්ටරස්ට් එකක් විතරයි අපි හොයල ඒක ඉගෙනගන්නේ.

    අපේ පොඩි කාලේ හිතේ තිබුන කුතුහලය නිසා ආපු ප්‍රශ්න සහ ක්රියෙටිවිටි එක සම්පුර්ණයෙන්ම මරල, මෙයාල දෙන ප්‍රශ්න වලට, අපි මෙයාලම දෙන උත්තර දීපු එකයි කලේ. මොකද අපිට බය කරලා තියෙන්නේ මෙයාල අහන ප්‍රශ්නෙට මෙයාලගේ උත්තරේ දුන්නේ නැතිනම් අපිට අනාගතයක් නැහැ කියල.

    එහෙම නෙමෙයි වෙන්න ඕන, information කියන දේ Free ගන්න තියෙන්න ඕන. ඉන්ටරස්ට් කෙනාට එක ලේසියෙන් හොයාගන්න.

    සහ මිනිස්සු ඒ දේවල් හොයාගෙන ඉහලට ගිහින් කරලා තියෙන දේවල් පෙන්න තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඉන්ටරස්ට් එකක් ඇවිල්ල ඒ ඔස්සේ ඒ මිනිහට අවශ්‍ය දේ ඉගෙනගෙන සෙට් වෙන දේ විතරක් ඉගෙනගෙන යන්නෙ. ඔය කෙහෙල්මල් exam කරා කියල ඩිග්රි කළා කියල මේලෝකේ තේරුමක් නැහැනේ. අන්තිමට සේරම expire වෙනවා. වෙන මොකක් හරි කම්පැනි එකකට වැඩ කරලා නාකි වෙලා මැරිලා යනවා. මෙලෝ රහක් නැති ජිවිත.
    උන්ගේ ජීවිතෙන් වැඩක් ගන්නේ දේශපලුවෙක් විතරයි (කතිරේ ගහගන්න)

    7, 8, වසරේදී ඔහොම efficient system එකක් තිබුනොත්, ගොඩක් impotent දෙයක් ඉගෙනගනියි ඒ වසරට යනකොට. එතකොට 12 වසරට ගිහින් ඉගෙනගන්න එකාට වඩා 7,8 වසරේදී ඉගෙනගන්නවා වැදගත් දෙයක් ඒ මිනිහ, 12 වසරේදී තේරුමක් නැති කෙහෙල්මල් ගොඩක් ඔලුවට කොටලා පුරව ගන්නේ නැතිව. අපි 1 වසරේ ඉඳන් 12 වසරට යනකන් ඉගෙනගත්ත දේවල් වලින් සත පහක වැඩක් නැති දේවල් කෝටි ගානක් තියෙනවා ඇති. අපරාදේ වැය වෙච්ච කාලෙයි මහන්සියයි ශක්තියයි. බිත්ති හතරකට කොටු වෙලා බංකු/පුටු උඩට වෙලා හැමෝම ඉගෙනගන්න හදන මගුල තේරුමක් නැති කාලකන්නි රේස් එකකට අහු වෙලා තේරුමක් නැති මගුල් කරලා මැරිලා යනවා. මෙලෝ රහක් නැහැ නේද?
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්‍රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ :sorry:
    අපිට වුනේ තොරතුරු වැඩි වුනා :sorry: ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං spoon feeding හැර විකල්පයක් නෑ :(
    සිද්ධාන්ත තේරුම් ගන්න ආස එකා spoon feeding කරන දේත් තනියෙන් first principles වල ඉඳං අපෝහනය කරල තේරුම් ගන්නව :yes:

    mokakda yako අපෝහනය kiyanne ?
    5.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    තොරතුරු වැඩි උනා, නමුත් එකක් වත් තේරුමක් ඇති තොරතුරු නෙමෙයි..

    12 වසරේදී යනකොට ක්‍රියේටි විටි එක ඉවරයි. තමන් ඉන්ටරස්ට් දේ මොකක්ද කියල හොයාගන්න මුල් කාලේ යොදවන්න ඕන. එහෙම නැතුව අපරාදේ නිකන් කුණු ලොට් එකක් ඔලුවට දාගන්නේ..

    ඔය ප්රෝග්රමින් වල තියෙනේ ලේසි ලෝඩර් කියල එකක්. අවශ්‍ය උනහම විතරයි අදාළ දේ ඉගෙනගන්න ඕන. උදාහරණයකට අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු සේරම අපිට ඔලුවට දාගන්න එකේ තේරුමක් නැහැනේ. අපිට ඉන්ටරස්ට් එකක් විතරයි අපි හොයල ඒක ඉගෙනගන්නේ.

    අපේ පොඩි කාලේ හිතේ තිබුන කුතුහලය නිසා ආපු ප්‍රශ්න සහ ක්රියෙටිවිටි එක සම්පුර්ණයෙන්ම මරල, මෙයාල දෙන ප්‍රශ්න වලට, අපි මෙයාලම දෙන උත්තර දීපු එකයි කලේ. මොකද අපිට බය කරලා තියෙන්නේ මෙයාල අහන ප්‍රශ්නෙට මෙයාලගේ උත්තරේ දුන්නේ නැතිනම් අපිට අනාගතයක් නැහැ කියල.

    එහෙම නෙමෙයි වෙන්න ඕන, information කියන දේ Free ගන්න තියෙන්න ඕන. ඉන්ටරස්ට් කෙනාට එක ලේසියෙන් හොයාගන්න.

    සහ මිනිස්සු ඒ දේවල් හොයාගෙන ඉහලට ගිහින් කරලා තියෙන දේවල් පෙන්න තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඉන්ටරස්ට් එකක් ඇවිල්ල ඒ ඔස්සේ ඒ මිනිහට අවශ්‍ය දේ ඉගෙනගෙන සෙට් වෙන දේ විතරක් ඉගෙනගෙන යන්නෙ. ඔය කෙහෙල්මල් exam කරා කියල ඩිග්රි කළා කියල මේලෝකේ තේරුමක් නැහැනේ. අන්තිමට සේරම expire වෙනවා. වෙන මොකක් හරි කම්පැනි එකකට වැඩ කරලා නාකි වෙලා මැරිලා යනවා. මෙලෝ රහක් නැති ජිවිත.
    උන්ගේ ජීවිතෙන් වැඩක් ගන්නේ දේශපලුවෙක් විතරයි (කතිරේ ගහගන්න)

    7, 8, වසරේදී ඔහොම efficient system එකක් තිබුනොත්, ගොඩක් impotent දෙයක් ඉගෙනගනියි ඒ වසරට යනකොට. එතකොට 12 වසරට ගිහින් ඉගෙනගන්න එකාට වඩා 7,8 වසරේදී ඉගෙනගන්නවා වැදගත් දෙයක් ඒ මිනිහ, 12 වසරේදී තේරුමක් නැති කෙහෙල්මල් ගොඩක් ඔලුවට කොටලා පුරව ගන්නේ නැතිව. අපි 1 වසරේ ඉඳන් 12 වසරට යනකන් ඉගෙනගත්ත දේවල් වලින් සත පහක වැඩක් නැති දේවල් කෝටි ගානක් තියෙනවා ඇති. අපරාදේ වැය වෙච්ච කාලෙයි මහන්සියයි ශක්තියයි. බිත්ති හතරකට කොටු වෙලා බංකු/පුටු උඩට වෙලා හැමෝම ඉගෙනගන්න හදන මගුල තේරුමක් නැති කාලකන්නි රේස් එකකට අහු වෙලා තේරුමක් නැති මගුල් කරලා මැරිලා යනවා. මෙලෝ රහක් නැහැ නේද?

    ඔව් බන්.පිටරට ගොඩක් උන් අවුරුදු 18-20 වගේ වෙද්දී ඩිග්රී එක ක්ම්ප්ලිට් කරලා ඉවරයි.එකට මෙහෙ අවුරුදු 25/30 විතර වෙනකම් ඩිග්රි කරනවා.අපරාදේ කාලය. :dull:
    අනික පොඩ්ඩක් හිතල බලපන්කො ඉස්කෝලේ යන කාලේ පාඩම් කරපුවගෙන් සියයට කියක් අද භාවිතා වෙනවද කියල ? :( :dull::oo:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අඩෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය චාටර්. :( 1 වසරේ ඉඳලා spoon feeding කරලා කරලා A/L වලින් පස්සේ හෙනගහනවා වගේ අත අරිනවා Self Study කරන්න කියල :eek:

    පොඩි කාලේ ඉඳල ළමයින්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්නේ නැ. IQ වලටත් ක්ලාස් දල පාඩම් කරවල තමයි යවන්නේ 5 ශිෂ්‍යත්වෙට.මෙහෙම ගියොත් කොහොමද නව නිපැයුම් කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ ? හැමදාම ගොඩක් ළමයින්ට වෙන්නේ ලොකුවෙලා ක්ලාර්ක් වැඩේ කරන්න තමයි :dull:

    අනේ මන්ද ලංකාව නම් බන් :dull::no::(:eek::sorry:

    ඔය වැරැද්ද තේරෙන්නෙ පිට රටකට ආවම තමා...පොඩි කාලෙ ඉඳල අපේ අඬු කඩල තියෙන්නෙ...නිදහසේ හිතන්න, තීරන ගන්න,මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න ඔය වගේ එකෙ මෙකී නොකී ගොඩක් ස්කිල්ස් නැතිකරල තියෙන්නෙ..ඒව හදාගෙන ගොඩ යන්න සෑහෙන්න අමාරුයි....හැබැයි...බුද්ධි මට්ටම අතින් ඉතා ඉහලයි....
    ඒකයි පිටරට ඉපදුන ලංකාවෙ පොඩි උන පට්ට වැඩ්ඩො වෙන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    ඔය වැරැද්ද තේරෙන්නෙ පිට රටකට ආවම තමා...පොඩි කාලෙ ඉඳල අපේ අඬු කඩල තියෙන්නෙ...නිදහසේ හිතන්න, තීරන ගන්න,මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න ඔය වගේ එකෙ මෙකී නොකී ගොඩක් ස්කිල්ස් නැතිකරල තියෙන්නෙ..ඒව හදාගෙන ගොඩ යන්න සෑහෙන්න අමාරුයි....හැබැයි...බුද්ධි මට්ටම අතින් ඉතා ඉහලයි....
    ඒකයි පිටරට ඉපදුන ලංකාවෙ පොඩි උන පට්ට වැඩ්ඩො වෙන්නෙ

    මේ කතාව නම් 100% ඇත්ත .එත් දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ලකී බන්.උන්ට අලුතින් තාක්ෂණ විෂයන් හරි තියනවා කරන්න :)

    අපේ කලේ A/L වලට තිබුනේ BIO,MATHS,Comerce,ART විතරයි.මම ගැන ගත්තොත් :lol: MATHS,Comerce,ARTකරන්න බැ.(කැමති නැති නිසා හා මීටරය මදි නිසා) විකල්පයක් නැතුව අකමැත්තෙන් උනත් කරන්න ඉතුරු උනේ BIO විතරයි.මට පාඩම් කරනවා කියන එක පේන්න බැ :dull::no: ඉතින් රිසල්ට් අඩුයි :dull::(:eek:

    මට හරියන්නේ තාක්ෂණ විෂයන් කියල දැනගෙන හිටියත් කරන්න විදියක් තිබ්බේ නැ :dull:

    අලියට ගස් නගින්න කියල බැරි උනාම ඌ නිකමා කියන මිනිස්සු ඉන්නේ බන් ලංකාවේ. :(:sorry::eek::oo: