මට මතකයි මම A/L කරන කාලෙ.. IT වලට කිසි sup එකක් තිබ්බෙ නෑ.මට තිබ්බ පිස්සුව නිසාම කොහොම හරි ගොඩ ගියා..දැන් තාක්ෂණ විෂය තිබ්බත් උගන්නන්නෙ යල් පැනපු subjects. බලපන් තව අවුරුදු 10 යනකොට system engineer/network engineer වගේ positions නැතිවෙනව... cloud/security engineer වගේ positions තමයි එන්නෙ.එවවට තම initiatives හදලත් නෑ..අපේ රට තියෙන්නෙ හෙන පස්සෙන් බන්මේ කතාව නම් 100% ඇත්ත .එත් දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ලකී බන්.උන්ට අලුතින් තාක්ෂණ විෂයන් හරි තියනවා කරන්න
අපේ කලේ A/L වලට තිබුනේ BIO,MATHS,Comerce,ART විතරයි.මම ගැන ගත්තොත්MATHS,Comerce,ARTකරන්න බැ.(කැමති නැති නිසා හා මීටරය මදි නිසා) විකල්පයක් නැතුව අකමැත්තෙන් උනත් කරන්න ඉතුරු උනේ BIO විතරයි.මට පාඩම් කරනවා කියන එක පේන්න බැ
ඉතින් රිසල්ට් අඩුයි
මට හරියන්නේ තාක්ෂණ විෂයන් කියල දැනගෙන හිටියත් කරන්න විදියක් තිබ්බේ නැ
අලියට ගස් නගින්න කියල බැරි උනාම ඌ නිකමා කියන මිනිස්සු ඉන්නේ බන් ලංකාවේ.![]()

MATHS,Comerce,ARTකරන්න බැ.(කැමති නැති නිසා හා මීටරය මදි නිසා) විකල්පයක් නැතුව අකමැත්තෙන් උනත් කරන්න ඉතුරු උනේ BIO විතරයි.මට පාඩම් කරනවා කියන එක පේන්න බැ 
ඉතින් රිසල්ට් අඩුයි 


