Sri Lankan Tall Guy Problems

Duro

Member
Nov 6, 2012
199
22
0
පිටට කවුරු හරි කුචි කවනව දැනිලා මම බස් එකේදි බැලුවා. බලද්දි උස අයියා කෙනෙක් :lol::lol::lol:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආශ්චර්යමත් සිරි ලංකාවේ අඩි 6ක් උස කොල්ලෙකු ලෙස මා මුහුණ පෑ සමහරක් අත්දැකීම් ඔබ හමුවේ තබන්නට දෙන්න අවසර

    1) කුඩ ඉහලගෙන යන අයගෙන් ප්‍රවේසම් කරගන්න ඕන ඇස් දෙක
    2) බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන :sorry:
    3) සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන :P
    4) බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා :rofl:
    5) කොට කෙල්ලෙක්ව hug කරද්දි අවුල් :love:
    6) බස් එකේ අල්ලන් යන පොල්ලෙ කොන්ඩේ,ඔලුව වදිනවා
    7) මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් -පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
    8) ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
    9) මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර
    10) මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා) :(
    11) සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
    12) බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕන:shocked: නූලෙන් බේරුණු අවස්ථා තියෙනවා:frown:
    13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල :baffled:
    14) අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ
    15) බස් එකක මිනිස්සු හිටන් යන පැත්තේ සීට් එකක ඉඳගෙන එක දණහිසක් එලියට දැම්මම සමහරු ඒ දණහිස උඩින් බෑග්,බඩු මලු එහෙම ශේප් එකේ තියන් යනවා



    එලකිරියේත් උස කොල්ලෝ ඉන්නවනේ...උඹලගේ අත්දැකීමුත් බෙදා ගමු මචන්ලා :D:yes::yes::D

    අම්මපා අම්මපා අම්මපා මේ ටික නම් 1000% ඇත්ත බං........ මටත් මේ පරිප්පු ටිකම අනන්තවත් ලැබෙනවා......
     
    • Like
    Reactions: ccmh

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ මටත් ඔය ප්‍රශ්න තියනව, බස් වල ඉදගෙන යනකොට සමහර කෙල්ලො උහිසට ක්‍රෙඩිට් කාඩ් මැශින් එකයි ඔලුවට තැබිලි වල්ලයි තියන් යන වෙලාවල් සෙට් වෙන්නෙ..:growl:


    :lol::lol::lol:

    මම ඔය මගුල් ඉවසන් ඉන්න බැරි හින්දම ගත්ත XR BAJA bike එකක්, ලස්සනට කකුල් 2ම බිම තියන්න පුලුවන් ෆුල් උස්සල බයික් එක :cool::yes::yes:

    XR BAJA :shocked: හප්පා... මගෙ හීනයක් බන්z ඕකක් ගන්න එක.​
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ප්‍රශ්නයක් නෑ.:yes:
    නැකත දන්නවනේ.. :lol::lol:
    අඩෝ මේකේ කොට උන් එකෙක්වත් නැද්ද මන්ද බන්.:eek::eek:

    ඔව් බන් මාව මුනගැහෙන්න අපේ ගෙදර ආපු උනුත් ඔක්කොම උසයි මම හිතන්නේ කිරියේ කොට උන් අඩුයි... ඔය ත්‍රෙඩ් එක දැම්ම එකත් කොකා වගේ කෙටුයි උසයි,:lol::lol::lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    uba sirawatama liyala thiyenawa machan,man 6'3k usai mara wathe bus eke yaddi.ctb bus wala seat wala nan idagannama ba ewage parathare sahenna adui.ube usa kiyada machan? :D

    udinma daala thiyenne yako mama 6' kiyala :eek: ;)

    නැකැත් රාල;16862701 said:
    ඔව් බන් මාව මුනගැහෙන්න අපේ ගෙදර ආපු උනුත් ඔක්කොම උසයි මම හිතන්නේ කිරියේ කොට උන් අඩුයි... ඔය ත්‍රෙඩ් එක දැම්ම එකත් කොකා වගේ කෙටුයි උසයි,:lol::lol::lol:

    :yes::yes::yes: :D:D:D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නැකැත් රාල;16862701 said:
    ඔව් බන් මාව මුනගැහෙන්න අපේ ගෙදර ආපු උනුත් ඔක්කොම උසයි මම හිතන්නේ කිරියේ කොට උන් අඩුයි... ඔය ත්‍රෙඩ් එක දැම්ම එකත් කොකා වගේ කෙටුයි උසයි,:lol::lol::lol:

    usa nemei ban mun ath* gahala kettu nisa usa penawa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    daanna 5k 5 6'i
    ;)


    මම වගෙ සාමන්‍ය උස තියෙන අය දකින්නත් සතුටුයි:)


    මට ඇත්තටම් මේ ත්‍රෙඩ් එකෙ ඉන්න ගොඩක් අය ගැන දුක හිතුනා :(
    මොනා කරන්නද ඔහොම තමයි ජිවිතෙ හැටි:lol:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මමත් අඩි 6ක් උසයි ...

    කෙල්ලො උස අයට කැමතියි .... තියන ලොකුම අවාසිය තමයි ගෙදර ඇතුලුව අනිත් අහල පහල ගෙවල් වල උස තැනක තියන බල්බ් එකක් මාරු කරන්න අනම් මනම් වැඩ වලට යන්න වෙන එක:yes: :P ....