2y 15y one ekekta wenava ban :P
ccmh Member Nov 7, 2008 4,237 379 0 බබා ලන්තේ May 21, 2015 #322 Diego97 said: 2y 15y one ekekta wenava ban Click to expand... ube danahis 2 gaanata hira karan inna athare eha paththe ekaata bahinna ida denna wunama denna ona gema uba danne nane samahara bus wala baha bn kakul 2 seat eka athulenma thiya ganna danahisa wadinawa issaraha seat eke ethakota kakul 2 godak palal karala thamai ida hadaganne ethakota danahisa eliyata yanawa wadi anyway thanks 4 d bump
Diego97 said: 2y 15y one ekekta wenava ban Click to expand... ube danahis 2 gaanata hira karan inna athare eha paththe ekaata bahinna ida denna wunama denna ona gema uba danne nane samahara bus wala baha bn kakul 2 seat eka athulenma thiya ganna danahisa wadinawa issaraha seat eke ethakota kakul 2 godak palal karala thamai ida hadaganne ethakota danahisa eliyata yanawa wadi anyway thanks 4 d bump
D Darshana rox Member Oct 3, 2013 52 2 0 Colombo May 22, 2015 #323 oya tika mathath ehemamai.. අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ.. meka thama lokuma aula wela tibbe..antimata kiyawalama adak hada gaththa 6.2kata...den ganata tiyenne
oya tika mathath ehemamai.. අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ.. meka thama lokuma aula wela tibbe..antimata kiyawalama adak hada gaththa 6.2kata...den ganata tiyenne
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 May 22, 2015 #324 හෙනයා;18378443 said: ඔන්න මට තියෙන කරුම පොඩි බස් වල නම් කොහොමත් යන්න බෑ. සමහර ගෙවල්වලට යද්දී ඔලුව පාත් කරලා දොරෙන් ඇතුල් වෙන්න ඕනේ... එතකොට ඒ මිනිස්සුන්ට 2කට නැමෙන්න සිද්දවෙනවා.. එතකොට මට මල පනිනවා.. වෙන ගෙවල්වල ගිහින් නිදාගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. කකුලෙන් බාගයක් එළියේ.. ඒ වගේම ඇග වැහෙන්න පොරවන රෙද්දක් හොයාගන්න අමාරුයි.. ඊට වඩා තියෙන ලොකුම මල පනින වැඩේ තමයි සමහර තැන් වලට ගියාම ඉන්න ගෑනු "අම්මෝ මුගේ උස" කියල කෙදිරි ගානවා.. සමහර ගෑනුන්ට මම බැනලත් එනවා.. 6.3' Click to expand...
හෙනයා;18378443 said: ඔන්න මට තියෙන කරුම පොඩි බස් වල නම් කොහොමත් යන්න බෑ. සමහර ගෙවල්වලට යද්දී ඔලුව පාත් කරලා දොරෙන් ඇතුල් වෙන්න ඕනේ... එතකොට ඒ මිනිස්සුන්ට 2කට නැමෙන්න සිද්දවෙනවා.. එතකොට මට මල පනිනවා.. වෙන ගෙවල්වල ගිහින් නිදාගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. කකුලෙන් බාගයක් එළියේ.. ඒ වගේම ඇග වැහෙන්න පොරවන රෙද්දක් හොයාගන්න අමාරුයි.. ඊට වඩා තියෙන ලොකුම මල පනින වැඩේ තමයි සමහර තැන් වලට ගියාම ඉන්න ගෑනු "අම්මෝ මුගේ උස" කියල කෙදිරි ගානවා.. සමහර ගෑනුන්ට මම බැනලත් එනවා.. 6.3' Click to expand...
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 31 party...where ?? May 22, 2015 #325 bump