Sri Lankan Tall Guy Problems

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
2y 15y one ekekta wenava ban :P

ube danahis 2 gaanata hira karan inna athare eha paththe ekaata bahinna ida denna wunama denna ona gema uba danne nane :sorry:
samahara bus wala baha bn kakul 2 seat eka athulenma thiya ganna
danahisa wadinawa issaraha seat eke
ethakota kakul 2 godak palal karala thamai ida hadaganne
ethakota danahisa eliyata yanawa wadi :dull:
anyway thanks 4 d bump :)
 

Darshana rox

Member
Oct 3, 2013
52
2
0
Colombo
oya tika mathath ehemamai..
අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ.. meka thama lokuma aula wela tibbe..antimata kiyawalama adak hada gaththa 6.2kata...den ganata tiyenne
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    හෙනයා;18378443 said:
    ඔන්න මට තියෙන කරුම

    පොඩි බස් වල නම් කොහොමත් යන්න බෑ. :no::no:

    සමහර ගෙවල්වලට යද්දී ඔලුව පාත් කරලා දොරෙන් ඇතුල් වෙන්න ඕනේ... එතකොට ඒ මිනිස්සුන්ට 2කට නැමෙන්න සිද්දවෙනවා.. එතකොට මට මල පනිනවා.. :angry::angry::angry:

    වෙන ගෙවල්වල ගිහින් නිදාගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. කකුලෙන් බාගයක් එළියේ.. ඒ වගේම ඇග වැහෙන්න පොරවන රෙද්දක් හොයාගන්න අමාරුයි.. :(:(

    ඊට වඩා තියෙන ලොකුම මල පනින වැඩේ තමයි සමහර තැන් වලට ගියාම ඉන්න ගෑනු "අම්මෝ මුගේ උස" කියල කෙදිරි ගානවා.. සමහර ගෑනුන්ට මම බැනලත් එනවා.. :frown::frown:


    6.3' :oo::oo::oo:
    :sorry::sorry: