Srilankan කියන්නෙ බොරු

hitter

Well-known member
  • Dec 4, 2016
    4,359
    6,456
    113
    Srilankan කියන්නෙ බොරු. thomas de la rue මුදල් අච්චු ගහන ෆැක්ටරි කෙන්යාව අපුිකානු රටවල පිහිටල තියෙද්දි ලංකාවෙන් සල්ලි අච්චු ගහලා අරන් යන්නෙ මොකට ද? 😂.


    ලංකාවේ අච්චු ගහලා අරන් යන එකට වඩා කෙන්යාවේ අච්චු ගහලා අරන් යන කොච්චර ලාබ දායික ද? 😂

    අරං ගියේ ඩොලර්ම තමා.



    thomas de la rue Africa

    DLR-Nairobi

    Nairobi, Kenya​

    Currency and Authentication
    Production of banknotes circulated in more than 30 countries, as well as the production of security documents. The Nairobi factory was the first in the region to be credited for Visa Card and MasterCard personalisation.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,359
    6,456
    113
    නොන්ඩිනේ ඒකත්..

    @chami2015 මේ ගැන යමක් කියන්න පුලුවන්ද

    ඩොලර්ම තමා බන් අරන් ගියේ. ලංකාවේ අච්චු ගහලා අරන් ගියා කියන එක බොරු කියලා ඔප්පු වෙනවා.
     
    • Sad
    Reactions: NRTG