1. මහින්ද ඕක කාබාසිනියා කරනකොට කට පියා ගෙන පු* උස්සගෙන හිටපු එවුන් තමයි වැඩියෙන්ම කෑගහන්නේ.
2. දැන් ඕක විකුනනවා කියන එක තහවුරු කරගෙනද තියෙන්නේ? මොකද LCN එකයි The Onion එකයි අතර ලොකු වෙනසක් තිබුනේ නැහැ නේ පහුගිය කාලේ.
3. රටකට national airline එකක් තියෙන්න ඕනේ. පාඩු පිට දුවනවා ගොඩක් airlines. budget airline එකකටත් වඩා ඕකේ service එක චාර්ටර්. පාඩු ලබන්නේ තනිකරම ගසා කන එක නිසා. නැතුව FF ප්රෝග්රෑම් වලින් නිකන් යන එවුන් නෙවෙයි නේ ඉන්නේ. fleet එකත් හොදයි. හරියට management එකක් තියෙනවනම් propeller වලින් දුවල හරි profit ගන්න පුළුවන්. spice jet ලංකාවට එන්නේ propeller වලින්. ගණන් වුනත් අඩුයි. military, students ඔක්කොටම discount දීලත් ලොකු profit එකක් තියෙනවා.