Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. මහින්ද ඕක කාබාසිනියා කරනකොට කට පියා ගෙන පු* උස්සගෙන හිටපු එවුන් තමයි වැඩියෙන්ම කෑගහන්නේ.
    2. දැන් ඕක විකුනනවා කියන එක තහවුරු කරගෙනද තියෙන්නේ? මොකද LCN එකයි The Onion එකයි අතර ලොකු වෙනසක් තිබුනේ නැහැ නේ පහුගිය කාලේ.
    3. රටකට national airline එකක් තියෙන්න ඕනේ. පාඩු පිට දුවනවා ගොඩක් airlines. budget airline එකකටත් වඩා ඕකේ service එක චාර්ටර්. පාඩු ලබන්නේ තනිකරම ගසා කන එක නිසා. නැතුව FF ප්‍රෝග්‍රෑම් වලින් නිකන් යන එවුන් නෙවෙයි නේ ඉන්නේ. fleet එකත් හොදයි. හරියට management එකක් තියෙනවනම් propeller වලින් දුවල හරි profit ගන්න පුළුවන්. spice jet ලංකාවට එන්නේ propeller වලින්. ගණන් වුනත් අඩුයි. military, students ඔක්කොටම discount දීලත් ලොකු profit එකක් තියෙනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kamak na wikunapu den... Sri Lankan airlines ekata eka plane 1kwath tiyanawada? bus tikak witarai tiyenne...
    oita wada charter fleet ekak thiyena airliners la profit gannawa ban. Mun ge management eke awulak oka thanikarama. Anith eka airport tax eka gannawa 3000 per person wage. Sri Lankan eken ewath gewanawada danne naha un ge base airport eka nisa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1. මහින්ද ඕක කාබාසිනියා කරනකොට කට පියා ගෙන පු* උස්සගෙන හිටපු එවුන් තමයි වැඩියෙන්ම කෑගහන්නේ.
    2. දැන් ඕක විකුනනවා කියන එක තහවුරු කරගෙනද තියෙන්නේ? මොකද LCN එකයි The Onion එකයි අතර ලොකු වෙනසක් තිබුනේ නැහැ නේ පහුගිය කාලේ.
    3. රටකට national airline එකක් තියෙන්න ඕනේ. පාඩු පිට දුවනවා ගොඩක් airlines. budget airline එකකටත් වඩා ඕකේ service එක චාර්ටර්. පාඩු ලබන්නේ තනිකරම ගසා කන එක නිසා. නැතුව FF ප්‍රෝග්‍රෑම් වලින් නිකන් යන එවුන් නෙවෙයි නේ ඉන්නේ. fleet එකත් හොදයි. හරියට management එකක් තියෙනවනම් propeller වලින් දුවල හරි profit ගන්න පුළුවන්. spice jet ලංකාවට එන්නේ propeller වලින්. ගණන් වුනත් අඩුයි. military, students ඔක්කොටම discount දීලත් ලොකු profit එකක් තියෙනවා.

    නිවුස් එක බොරු කියල එළකිරියේ aviation ත්‍රෙඩ් එක කරන කෙනා නම් කිව්වේ :oo:
    මම හිතන්නේ එයා වැඩකරන්නේ ඔකේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිවුස් එක බොරු කියල එළකිරියේ aviation ත්‍රෙඩ් එක කරන කෙනා නම් කිව්වේ :oo:
    මම හිතන්නේ එයා වැඩකරන්නේ ඔකේ

    u boru kiyanne nea... ohoma news ekak neathuwa athi :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට දුම්රිය, රෝහල, විශ්ව විද්‍යාලෙ ඔක්කොම විකුණමු නේ.. පාඩුනෙ.

    රජයේ රෝහල් විශ්වවිද්‍යාල කියන්නේ ව්‍යාපාරද යකෝ?:rofl::rofl::rofl:
    ඇරඹුමම කඳුලක් වෙලා :lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ්‍රී ලන්කන් එක ආණ්ඩුවේ තියෙද්දී ලාභ ලැබුවේ කවද්ද කියපන්කො :lol:
    මේකෙ මැත ඉතිහාසෙ හොද පරිපාලනයක් තිබිල නැ බන්. ඉතින් කොහොමද ලාභ ගන්නෙ. ගසා කැම වැඩි වෙනකොට....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙ මැත ඉතිහාසෙ හොද පරිපාලනයක් තිබිල නැ බන්. ඉතින් කොහොමද ලාභ ගන්නෙ. ගසා කැම වැඩි වෙනකොට....

    ඕක ආණ්ඩුවේ තියනකන් පාඩු ලබනවා තමයි.....ආණ්ඩුවේ මන්දගාමී ක්‍රියාපටිපාටි වේගවත් ව්‍යාපාර ලෝකයට ගැලපෙන්නේ නෑ කොහොමත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රජයේ රෝහල් විශ්වවිද්‍යාල කියන්නේ ව්‍යාපාරද යකෝ?:rofl::rofl::rofl:
    ඇරඹුමම කඳුලක් වෙලා :lol:

    හා දැන් එතකොට ගුවන් සේවය ව්‍යාපාරයක් හැටියට කරන්ෙන් ෙස්වාවක් හැටියට ෙනෙම්.

    දුම්රියත් එතෙකාට ව්‍යාපාරයක්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා දැන් එතකොට ගුවන් සේවය ව්‍යාපාරයක් හැටියට කරන්ෙන් ෙස්වාවක් හැටියට ෙනෙම්.

    දුම්රියත් එතෙකාට ව්‍යාපාරයක්ද?

    ගුවන් සේවය ව්‍යාපාරයක් තමයි ඇයි උඹ හිතුවද ගුවන් ගමන් යන අයට සේවයක් වශයෙන් ඕක කරනවා කියල?:rofl: Sri Lankan එක සමාගමක් :P

    දුම්රිය දෙපාර්තමේන්තුවත් සේවාවක් තමයි ඒකනේ අඩු මිලට ටිකට් දෙන්නේ සීසන් දෙන්නේ ඕවා කරන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක ආණ්ඩුවේ තියනකන් පාඩු ලබනවා තමයි.....ආණ්ඩුවේ මන්දගාමී ක්‍රියාපටිපාටි වේගවත් ව්‍යාපාර ලෝකයට ගැලපෙන්නේ නෑ කොහොමත්
    ඒත් ජාතික ගුවන් සේවයක් කියන්නෙ රටකට වටිනාකමක් එකතුකරන දෙයක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුවන් සේවය ව්‍යාපාරයක් තමයි ඇයි උඹ හිතුවද ගුවන් ගමන් යන අයට සේවයක් වශයෙන් ඕක කරනවා කියල?:rofl: Sri Lankan එක සමාගමක් :P

    දුම්රිය දෙපාර්තමේන්තුවත් සේවාවක් තමයි ඒකනේ අඩු මිලට ටිකට් දෙන්නේ සීසන් දෙන්නේ ඕවා කරන්නේ

    හා එතෙකාට රාජ්‍ය සමාගම පිටරටකට විකුණලා අපි බලන් ඉන්න ඔ්නි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා එතෙකාට රාජ්‍ය සමාගම පිටරටකට විකුණලා අපි බලන් ඉන්න ඔ්නි.

    බිලියන ගණන් පාඩුයි නම් විකුණන එක හොඳයි තමයි මස්සිනාට ආතල් ගන්න වෙන්කරලා තියනවට වඩා:lol:
    උඹ ඉතින් බලන් ඉන්න එපා වැඩක් කරගනින් :rofl: