Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හා දැන් එතකොට ගුවන් සේවය ව්‍යාපාරයක් හැටියට කරන්ෙන් ෙස්වාවක් හැටියට ෙනෙම්.

    දුම්රියත් එතෙකාට ව්‍යාපාරයක්ද?
    අධ්‍යාපනය/සෞඛ්‍ය වගේ දේවල් ගන්නෙ ව්‍යාපාර හැටියට නෙමෙයි. ආයෝජන විදියට, ඒවගෙ ප්‍රතිලාභ ලැබෙනෙ දිර්ඝකාලීනව, ඒ නිසා තාවකාලිව ලැබෙන පාඩුව ප්‍රශ්නයක් නෙමෙයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇති යංතං..
    මාත් බලං හිටිය ඔය කරුමෙ විකුණන්නෙ කවද්ද කවද්ද කියල :D :D :D
    හැබැයි හිටපු ජනාධිපතිතුමාගෙ නෑදෑ හැත්ත බුරුත්ත යැපුනෙ ඕකෙන් :baffled: :baffled:
    උන්ටයි බඩේ පාර වදින්නෙ... :baffled: :baffled:
    ආයෙ මැරයො දම්මල මරල හරි ගත්තත් සල්ලි කන්න ගුවන් සේවයක් නැති එකෙන් රාජපක්ෂලට බඩේ පාර :( :(
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Padu pita duwanawata Wada hodai vikunana eka
    Oka emirates la gannawanam thawath hodai
    Kalin un karadddi patta service eka.anika Dubai airport ekedi baggege transfer free nathnam 80usd charge Kara
    Anika service eka hoda Wei.dan Nam echchara hoda naha
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    When Emirates was managing, it was earning profits. It does not have plaines and all of them are leased. The issue is the gross mismanagement of brother in law of Mara, who is a women addict.