Questions SriMobile/ SriWap මතක කාටද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Facebook එන්න කලින් ලංකාවේ මොබයිල් චැට් රූම්/ රිගින් ටෝනස් තිබ්බ මේ සයිට් දෙක මතක කාටද?
    චැට් වල හිටපු උන් ඉන්නවද? 2005-2008 වගේ කාලෙ මතක විදියට..:rolleyes2:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපෝ හිටියා. කුනුහරපෙන් බැන ගත්ත එක තමා කලේ. ඊට පස්සේ අන්තර්ජාල දියුනුවත් එක්ක එහෙම්ම නැති වෙලා ගියා
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    wow.lk එකේ කාලයක් ඇබ්බැහි වෙලා හිටියා බන් කෙල්ලෙක්ගේ නමින් එකවුන්ට් එකක් හදාගෙන.. අම්බෝ බන් බඳින්න කොල්ලෝ ආවා පිස්සු හැදෙනවා..