SSD ගැන ප්‍රශ්න දෙකක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    01 : No idea
    02 : no issue. I did the same way.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලෝකල් SSD ගන්න එපා .මන් කින්ග් ස්පෙක් කියල SSD එකක් ගත්තා .නෝමල් HDDඑකක් වගේමයි එක .

    කිංග්ස්ටන් SSD එකක් හම්බුනා අන්න බඩු ෆ්‍රෙන්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    01.ගොඩක් අය හොදයි කියනවා,ඒත් use කරලා නෑ, kingston එක use කරනවා.

    02. අව්ලක් නැ, kingston එකේ නන් ඕකට sw එකක් තිබුණා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකල් SSD ගන්න එපා .මන් කින්ග් ස්පෙක් කියල SSD එකක් ගත්තා .නෝමල් HDDඑකක් වගේමයි එක .

    කිංග්ස්ටන් SSD එකක් හම්බුනා අන්න බඩු ෆ්‍රෙන්

    ලංකාවෙ SSD හදනවද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    01 : Try another brand like samsung, corsair, crucial, wd etc........
    02 : No issue.
    Samsung හොයාගන්න නෑ බන්. Kingston ගන්න බැලුවෙ. ශොප් එකකින් Hikvision සජෙස්ට් කලා ඒකයි බැලුවෙ.🤔🤔
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Samsung හොයාගන්න නෑ බන්. Kingston ගන්න බැලුවෙ. ශොප් එකකින් Hikvision සජෙස්ට් කලා ඒකයි බැලුවෙ.🤔🤔
    un suggest karanawa unta wadima commission eka thiyena products.
    api danagena yanna one, nathnam un andanawa.
    aniwa DRAM Cache thiyena ssd ekak witharak ganna, samsung thiyenawa barclays

    https://www.barclays.lk/itemdesc.asp?ic=SSDSHAHQ&eq=&Tp=
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    01. No idea, try to find WD
    02. Nope,
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    01 samsung 128 ha hikvision E100 128 (dekak) lap dekaka pawichchi karanawa. kiyanna tharama wenasak nam danenne naa....
    i3 1st gen and i3 3rd Gen laps. Movies full HD, excel, word, internet email wage thama usage eka..,.
    ekkenek kiwwa c100 wala fault wadiy, e100 hodayi kiyala. uba wage hoyala thama gaththe ganna nathi nisa
     
    Last edited: