01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
01 : No idea01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
මයිග්‍රේට් කරන්න සොෆ්ට්වෙයා එකක් යූස් කලාද? Aomei Partition manager එකෙන් කරන්න බැලුවෙ.01 : No idea
02 : no issue. I did the same way.
01.ගොඩක් අය හොදයි කියනවා,ඒත් use කරලා නෑ, kingston එක use කරනවා.01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
ලෝකල් SSD ගන්න එපා .මන් කින්ග් ස්පෙක් කියල SSD එකක් ගත්තා .නෝමල් HDDඑකක් වගේමයි එක .
කිංග්ස්ටන් SSD එකක් හම්බුනා අන්න බඩු ෆ්‍රෙන්
Samsung හොයාගන්න නෑ බන්. Kingston ගන්න බැලුවෙ. ශොප් එකකින් Hikvision සජෙස්ට් කලා ඒකයි බැලුවෙ.01 : Try another brand like samsung, corsair, crucial, wd etc........
02 : No issue.
Nanotek එකේ තියෙනවා ඔයා Colombo වල නම් මචන්Samsung හොයාගන්න නෑ බන්. Kingston ගන්න බැලුවෙ. ශොප් එකකින් Hikvision සජෙස්ට් කලා ඒකයි බැලුවෙ.![]()
un suggest karanawa unta wadima commission eka thiyena products.Samsung හොයාගන්න නෑ බන්. Kingston ගන්න බැලුවෙ. ශොප් එකකින් Hikvision සජෙස්ට් කලා ඒකයි බැලුවෙ.![]()
මුන්ට call කරලා බලන්න ඒ දවස් වල නම් deliver කරා. අපි chargers ගෙවන්න ඕන...077 729 2272 [ After 10 am]Colombo නෙම්යි බං.![]()
01. No idea, try to find WD01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?