SSD ගැන ප්‍රශ්න දෙකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    SSD නම් අපිට ගන්න තියන හොඳම එක සැම්සුන්ග් බන්, උන්ගෙ පහලම සීරීස් වෙලා තියන 860 EVO වගේ ඒවත් ඔය චයිනීස් ඒවට වඩා සෑහෙන්න හොඳයි

    තියන OS එක මයිග්‍රේට් කරාට පර්ෆෝමන්ස් අවුලක් නම් වෙන්න විදියක් නැහැ, සමහර SSD හදන එවුන්ම migration tools/guides දීල තියෙන්නෙ ඕක කරගන්න නේ
    ඒ උනාට SSD වල සයිස් එක අඩු නිසා, fresh installation එකක් කරලා, වැඩක් නැති සොෆ්ට්වෙයා එහෙම දාන්නෙම නැතිව හිටියා නම් ස්පේස් එක තව ටිකක් ඉතුරු කරගන්න තිබ්බා, ඒ ඇරෙන්න අවුලක් නැහැ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Hikvision kisi aulak ne. mama 2019 idan sell karanne. thawama eka pcs return awe ne
    mama kalin thred ekak demma kingston vs Hikvision compare karala. with images
     
    • Like
    Reactions: pathaleiretta

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    01. Hikvision SSD Ekak use karanne, 128GB, OS withrai thiyenne SSD eke thiyene. Parana HDD eka caddy ekak gahala dagatta. Speed hondai. More than 50% withra overall perfromance boost ekak awa :yes:.

    02. Not Recommended, Win 10 thama SSD walata hondatama wada karanne :no:
    But can be done :)
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මාර සිද්දිය බන්. 120 යක් අරන් os එක විතරක් ගහන්න බැලුවේ. දැනට මෙහෙ තියෙන්නෙ Kingston, Hikvison විතරයි ටිකක් හොදයි කියන බ්‍රෑන්ඩ් වලින්. Kingston තියෙන්නෙ A400 සීරීස් එක. (DRAM නැති එක. ) කොලඹින් ගෙන්නුවත් නිකන් හරි වොරන්ටි කේස්එ කක් ආවොත් කට්ටක් කන්න වෙයි කියල අවුල්. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. 😐😐😐😐😐
     
    • Sad
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533

    120 මදි බං win 10 update එහෙම අවහම,අඩුම 250 වගේ එකට යන්න,Daraz එකේ බලන්න මේ දවස් වල කාඩ් offer යනවා,මම ගත්තෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙට ගෙවන්න,
     
    OS එකට විතරක් ඇති නේද බන්. 😊 මං දැනට ලට්ට පට්ට සොෆ්ට්වෙයා ඔක්කොමත් එක්ක C drive එකෙ කැපෑසිටි එක 200gb. ෆ්‍රී තියෙනවා 30gb ඒකෙන් ඩවුන්ලෝඩ්ස් 60gb ඒක අයින් කලාමත් යූසේජ් එක 110 gb නෙ බන්.
     
    • Like
    Reactions: Phonemy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර සිද්දිය බන්. 120 යක් අරන් os එක විතරක් ගහන්න බැලුවේ. දැනට මෙහෙ තියෙන්නෙ Kingston, Hikvison විතරයි ටිකක් හොදයි කියන බ්‍රෑන්ඩ් වලින්. Kingston තියෙන්නෙ A400 සීරීස් එක. (DRAM නැති එක. ) කොලඹින් ගෙන්නුවත් නිකන් හරි වොරන්ටි කේස්එ කක් ආවොත් කට්ටක් කන්න වෙයි කියල අවුල්. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. 😐😐😐😐😐
    oka echchara hithanna epa me dawas wala... mama gaththeth kilometer 120k withara durin. ganna anthi nisa
    hikvision gannawa nam E100 series eka recommended

    OS එකට විතරක් ඇති නේද බන්. 😊 මං දැනට ලට්ට පට්ට සොෆ්ට්වෙයා ඔක්කොමත් එක්ක C drive එකෙ කැපෑසිටි එක 200gb. ෆ්‍රී තියෙනවා 30gb ඒකෙන් ඩවුන්ලෝඩ්ස් 60gb ඒක අයින් කලාමත් යූසේජ් එක 110 gb නෙ බන්.
    OS eka SSD ekata daala, mydocuments, downloads, desktop kiyana folders maaru karanna HDD ekata...
    ethakota athi.... loku file ekak wada karanawa nam C eke thiyan wada karala passe maaru karanna....
    ------ Post added on Mar 25, 2021 at 11:20 AM
     
    • Like
    Reactions: pathaleiretta

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Don't get 120GB SSD. you need at least 250gb one. 120gb eke provisioning ehema ain kalama usable 110k wage wage wei.
    OS ekai software tikai ssd eke danna. os eka witharak ssd eke dala application hdd danna epa, therumak naa.
    anith eka ssd wala performance ganna usage 50% wata aduwen thiyaganna.
    anith eka lifetime adu wenawa godak fill unama read,write karanakota, mokada ssd wala block widiyatai write wenawa nisa.

    oyata 250gb dram thiyena ssd ekakata yanne 10000k wage. oya bala ekakata giyama oyata 6000k wage wei but oyata oka hodata use karanna ba, speed, lifetime madi. kotinma kiwwoth 6000k owage ekekata dena eka moda wadak.
    danata 10k denna bari nam dan use karana widiyatama thawa 4,5months use karala salli ekathu karaganna, eita passe hoda ekak ganna.

    hoda ssd ekak kiyanne 10,15 years unath kisima awulak nathuwa supiri performence ekka use karanna puluwan.
     
    Thanks, Brother. Really helpful. Will try for a 250.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    OS එකට විතරක් ඇති නේද බන්. 😊 මං දැනට ලට්ට පට්ට සොෆ්ට්වෙයා ඔක්කොමත් එක්ක C drive එකෙ කැපෑසිටි එක 200gb. ෆ්‍රී තියෙනවා 30gb ඒකෙන් ඩවුන්ලෝඩ්ස් 60gb ඒක අයින් කලාමත් යූසේජ් එක 110 gb නෙ බන්.
    මදි වෙනවා බං,අනික ඔයා os එක විතරක් දාලා ඔෆිස් pkg එක,chorme එක එහෙම HDD දැම්මාම වැඩක් නෑ හිතන ස්පීඩ් එක නෑ,os එකත් එක්ක ඔයා nitrama use කරන sw ටික ssd එකට දාගන්න එහෙම උනාම ඔයාට ලොකු වෙනසක් දැනෙයි,මමත් ගන්න හිතුවේ 128 එකක්,ඒත් මේකේ අයම තමා කිව්වේ අඩුම 250 වත් ගන්න කියලා,එක හරි කියලා වින්ඩෝස් update එද්දී තමා තේරෙන්නේ,අනික 128 එකෙයි 250 එකෙයි ගානේ පොඩි වෙන්සක් තියෙන්නේ එක බලන්න එපා මේ වෙලාවේ 250 එකක් ගන්න සල්ලි මදිනම් 128 එකක් ගන්න එපා සල්ලි සෙට් වෙනකල් දැන් use කරන විදිහටම use කරන්න ,128 එකකට වියදම් කරොත් එක අපරාදේ වෙනවා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    1. hikvision එකක් තමයි use කරන්නේ මොකද මම pc එක ලඟදි upgrade කරන්න ඉන්නේ මේක අයින් කරලා.. උබ දිගට use කරන්න නම් samsung වගේ එකක් ගනින්.. මේවා වැඩි කල් බෑ... කලින් wd green එකක් තිබිල එකට සිකවෙලා ගියා..

    2. නොදනී.. මම නම් ෆ්‍රෙෂ් install එකක් තමයි හැමතිස්සෙම දාගන්නේ.. ඒක හිතට නිදහස්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Hikvision kisi aulak ne. mama 2019 idan sell karanne. thawama eka pcs return awe ne
    mama kalin thred ekak demma kingston vs Hikvision compare karala. with images
    උඹ රිටර්න් ගන්නවද කියපන්කො ඉස්සෙල්ල
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    HikVision nam use karala naa.

    Eth Ubata OS eka SSD ekata clone karanna puluwan Performance wala wath kisi deka issue ekak wenne na. Goda parak clone karala tiyawa mage OS eka different SSD walata no issue. But Ubata bootloader eka BIOS walin hari EasyBCD wage ekakin manually hadanna oni nathnam load wenne na SSD ekata Clone karala kiyala...
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    120 මදි බං win 10 update එහෙම අවහම,අඩුම 250 වගේ එකට යන්න,Daraz එකේ බලන්න මේ දවස් වල කාඩ් offer යනවා,මම ගත්තෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙට ගෙ
    kiyak unada machan? Link please
     
    • Like
    Reactions: pathaleiretta

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    bro oya price list eke link eka danna bro one welawata price bala ganna puluwan eken.

    @ OP DRAM cache thiyana ekek ganna nathi ewa aran therumak na.
    link eke meeke past karanna denne naa machan google sheet ekak witharayi post wenne...machan PM ekak daanna link eka ewannam
    ------ Post added on Mar 25, 2021 at 7:14 PM
     
    Last edited: