SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හැමෝම මොන SSD එක ගත්තත් Bios වලින් SATA Mode එක AHCI වලට මාරු කරගනින් (දැනටමත් තියෙන්නේ ඒක නම්, අවුලක් නැහැ)

    RAID තියාගන්න එපා..Performances අඩු වෙනවා ගොඩක්..

    ඕක මාරු කරද්දී පොඩි පොඩි ප්‍රශ්න එනවා..(AHCI වලට මාරු කරාට පස්සේ OS එකට clean install එකක් දෙනවා නම් අවුලක් නැහැ)..Google කරලා බලපන් මචන්..
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ස්තුති මචන් මතක් කරාට :D
     
    • Like
    Reactions: pranathlcp

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හැමෝම මොන SSD එක ගත්තත් Bios වලින් SATA Mode එක AHCI වලට මාරු කරගනින් (දැනටමත් තියෙන්නේ ඒක නම්, අවුලක් නැහැ)

    RAID තියාගන්න එපා..Performances අඩු වෙනවා ගොඩක්..

    ඕක මාරු කරද්දී පොඩි පොඩි ප්‍රශ්න එනවා..(AHCI වලට මාරු කරාට පස්සේ OS එකට clean install එකක් දෙනවා නම් අවුලක් නැහැ)..Google කරලා බලපන් මචන්..

    අනේ අම්මේ ඕක කරන්න ගිහින් තමයි මගේ පරන Toshiba L655 එකේ හාඩ් එකට කෙල උනේ...

    ජෝන් කීල්ස් එකෙන් වොරන්ටි තිබුන නිසා අලුත් එකක් ලැබුනා...

    ඒක වෙනත් කරන්නේ කොහොමද බන්?? ඇයි වෙනස් කරන්න ඕනේ??

    මොකද්ද ඒකෙන් වෙන්නෙ???
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    evo 840 M2 ssd eka pci slot ekata connect karanna puluwan ne.... performence ona nam 6th gen M2 slot eka thiyana board ehekata gaha gaththa nam .. aye ithin wada kiyanne.. :D :D 10gb /s :D :D ..sata 6 gb /s
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මම බයවුණා ඔයි උඹේ avatar එක දැකලා..උඹ වෙනස් කරලනේ :baffled:

    මේකේ ඉන්නවා බන් පිස්සුද ඔයි කියලා එකෙක් උ දාගෙන ඉන්නෙත් මන් දාගෙන හිටිය පුසාමයි සමහර උන් මගෙන් අහනවා පිස්සුද ඔයි කියන්නේ මන්ද කියලා :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනේ අම්මේ ඕක කරන්න ගිහින් තමයි මගේ පරන Toshiba L655 එකේ හාඩ් එකට කෙල උනේ...

    ජෝන් කීල්ස් එකෙන් වොරන්ටි තිබුන නිසා අලුත් එකක් ලැබුනා...

    ඒක වෙනත් කරන්නේ කොහොමද බන්?? ඇයි වෙනස් කරන්න ඕනේ??

    මොකද්ද ඒකෙන් වෙන්නෙ???

    අපි හිතමු උඹ සාමාන්‍ය විදියට OS (Windows Vista or newer) එක දැම්ම කියල (AHCI වලට වෙනස් නොකර)..

    දැන් උඹ AHCI වලට වෙනස් කරොත් Windows Boot වෙන්නේ නැහැ...මොකද Windows මුලින්ම ඉන්ස්ටෝල් වෙනකොට තිබුනේ AHCI නෙමෙයි නිසා Windows වලින් AHCI Compatibility Driver එක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ..ඔහොම උනහම ඉතින් ආපහු bios වලින් RAID වලට මාරු කර්හම Windows Load වෙනවා..ඕක හදන්න නම් registry එකෙන්ද කොහෙද පොඩි වෙනසක් කරන්න තියෙනවා..එක කරලා AHCI දැම්මහම Windows අවුලක් නැතුව බූට් වෙනවා..

    නැත්තන් කරන්න තියන්නේ මුලින්ම AHCI දාල පස්සේ ඒත් එක්කම Windows Clean Installation එකක් කරන එක..එතකොට එයා ඉන්නේ AHCI නිසා එයා Windows වලට AHCI drivers install කරගන්නවා..

    උඹේ අලුතෙන් ගත්ත ලැප්ටොප් එකේ default ඇත්තේ AHCI..මොකද මගේ මේ ගිය මාසේ ගත්ත ලැප් එකේයි මීට අවුරුදු දෙකකට ගත්ත ලැප් එකෙයි දෙකේම by default තිබුනේ AHCI

    :yes:

    කියල තියෙන විදියට SSD එකක full potential එක ගන්න නම් AHCI තියෙන්න ඕනේ..නැත්තන් ස්පීඩ් එක සෑහෙන අඩුයිලු (bottleneck එක නිසා)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේකේ ඉන්නවා බන් පිස්සුද ඔයි කියලා එකෙක් උ දාගෙන ඉන්නෙත් මන් දාගෙන හිටිය පුසාමයි සමහර උන් මගෙන් අහනවා පිස්සුද ඔයි කියන්නේ මන්ද කියලා :rofl:

    ඔව් ඔව් මටත් ඕක මීටර් වෙලා තිබුනා..උගේ පූසා පොඩ්ඩක් විතර වෙනස්ද කොහෙද..ඒ පූසා ඔරවාගෙන හිටියේ :P කවුද බන් මේ දැන් මේ ඇවටාර් එකේ ඉන්න කෙල්ල? :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් ඔව් මටත් ඕක මීටර් වෙලා තිබුනා..උගේ පූසා පොඩ්ඩක් විතර වෙනස්ද කොහෙද..ඒ පූසා ඔරවාගෙන හිටියේ :P කවුද බන් මේ දැන් මේ ඇවටාර් එකේ ඉන්න කෙල්ල? :baffled:

    amber heard :love:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි හිතමු උඹ සාමාන්‍ය විදියට OS (Windows Vista or newer) එක දැම්ම කියල (AHCI වලට වෙනස් නොකර)..

    දැන් උඹ AHCI වලට වෙනස් කරොත් Windows Boot වෙන්නේ නැහැ...මොකද Windows මුලින්ම ඉන්ස්ටෝල් වෙනකොට තිබුනේ AHCI නෙමෙයි නිසා Windows වලින් AHCI Compatibility Driver එක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ..ඔහොම උනහම ඉතින් ආපහු bios වලින් RAID වලට මාරු කර්හම Windows Load වෙනවා..ඕක හදන්න නම් registry එකෙන්ද කොහෙද පොඩි වෙනසක් කරන්න තියෙනවා..එක කරලා AHCI දැම්මහම Windows අවුලක් නැතුව බූට් වෙනවා..

    නැත්තන් කරන්න තියන්නේ මුලින්ම AHCI දාල පස්සේ ඒත් එක්කම Windows Clean Installation එකක් කරන එක..එතකොට එයා ඉන්නේ AHCI නිසා එයා Windows වලට AHCI drivers install කරගන්නවා..

    උඹේ අලුතෙන් ගත්ත ලැප්ටොප් එකේ default ඇත්තේ AHCI..මොකද මගේ මේ ගිය මාසේ ගත්ත ලැප් එකේයි මීට අවුරුදු දෙකකට ගත්ත ලැප් එකෙයි දෙකේම by default තිබුනේ AHCI

    :yes:

    කියල තියෙන විදියට SSD එකක full potential එක ගන්න නම් AHCI තියෙන්න ඕනේ..නැත්තන් ස්පීඩ් එක සෑහෙන අඩුයිලු (bottleneck එක නිසා)

    මචන් AHCI ද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද බන්??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මම SSD එක ගෙනත් අලුතෙන්ම වින්ඩෝස් දාන්න යන්නේ...

    AHCI BIOS වලින් හදලම ඉන්ස්ටෝල් කලොත් අවුලක් නෑ නේද??

    ඊට පස්සේ රෙජිස්ටරි ගිහින් හදන්න දෙයක් නෑ නේ??
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    amber heard :love:

    ආහ්හ් එයා නේද..හරි හරි දැන් මීටර් වුනා..මේකිගේ අමුතුම වල් ගතියක් සහ ලස්සනක් තියෙනවා :oo: :yes: මම මේකිව මුලින්ම දැක්කේ The Joneses ෆිල්ම් එකේ..එකේ මේකිගේ පොඩි naked scene එකකුත් තියෙනවා.. :lol:

    මචන් මම SSD එක ගෙනත් අලුතෙන්ම වින්ඩෝස් දාන්න යන්නේ...

    AHCI BIOS වලින් හදලම ඉන්ස්ටෝල් කලොත් අවුලක් නෑ නේද??

    ඊට පස්සේ රෙජිස්ටරි ගිහින් හදන්න දෙයක් නෑ නේ??

    ඔව් මචන් එහෙම කරනවා නම් අවුලක් නැහැ..බොහෝ විට උඹේ ලැප් එකේ දැන් ඇත්තේ AHCI..වෙනස් කරන්න අවශ්‍ය වෙන එකකුත් නැහැ..

    තව එකක්..ගොඩක් තැන්වල කියල තියෙනවා SSD එක defragment කරන්න එපා කියල..මේකේ පිටිපස්සේ තියෙන science එක නම් මම දන්නේ නැහැ..හැබැයි එහෙම කියල තියෙඅන්ව.. :yes:

    උඹේ ලැප් එකට Windows 10 Genuine ආවද? එහෙම ආව නම් Recovery USB Drive එකක් create කරගත්තද?

    උඹ මොකෙන්ද OS එක ගහන්න යන්නේ? Using an image downloaded from internet?
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ආහ්හ් එයා නේද..හරි හරි දැන් මීටර් වුනා..මේකිගේ අමුතුම වල් ගතියක් සහ ලස්සනක් තියෙනවා :oo: :yes: මම මේකිව මුලින්ම දැක්කේ The Joneses ෆිල්ම් එකේ..එකේ මේකිගේ පොඩි naked scene එකකුත් තියෙනවා.. :lol:

    ඔව් මචන් එහෙම කරනවා නම් අවුලක් නැහැ..බොහෝ විට උඹේ ලැප් එකේ දැන් ඇත්තේ AHCI..වෙනස් කරන්න අවශ්‍ය වෙන එකකුත් නැහැ..

    තව එකක්..ගොඩක් තැන්වල කියල තියෙනවා SSD එක defragment කරන්න එපා කියල..මේකේ පිටිපස්සේ තියෙන science එක නම් මම දන්නේ නැහැ..හැබැයි එහෙම කියල තියෙඅන්ව.. :yes:

    උඹේ ලැප් එකට Windows 10 Genuine ආවද? එහෙම ආව නම් Recovery USB Drive එකක් create කරගත්තද?

    උඹ මොකෙන්ද OS එක ගහන්න යන්නේ? Using an image downloaded from internet?

    ඔව් මචං Windows 7 Pro Genuine ආවේ, මම ඒක Windows 10 Pro වලට අප් කලා...

    ඊට පස්සෙ තමයි SSD එකක් ගේන්න හිතුනේ... දැන් ඒකට වින්ඩෝස් දාන්න හදන්නේ...

    මම Windows media creation tool එකෙන් USB bootable එකක් හදන ගමන් ඉන්නේ තාම ඩවුන්ලෝඩ් වෙනවා බන්...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං Windows 7 Pro Genuine ආවේ, මම ඒක Windows 10 Pro වලට අප් කලා...

    ඊට පස්සෙ තමයි SSD එකක් ගේන්න හිතුනේ... දැන් ඒකට වින්ඩෝස් දාන්න හදන්නේ...

    මම Windows media creation tool එකෙන් USB bootable එකක් හදන ගමන් ඉන්නේ තාම ඩවුන්ලෝඩ් වෙනවා බන්...

    ආහ්හ් එල එල..ඔය ලැප් එකද AHCI දාන්න ගිහින් අවුලක් උනා කිව්වේ?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    අපි හිතමු උඹ සාමාන්‍ය විදියට OS (Windows Vista or newer) එක දැම්ම කියල (AHCI වලට වෙනස් නොකර)..

    දැන් උඹ AHCI වලට වෙනස් කරොත් Windows Boot වෙන්නේ නැහැ...මොකද Windows මුලින්ම ඉන්ස්ටෝල් වෙනකොට තිබුනේ AHCI නෙමෙයි නිසා Windows වලින් AHCI Compatibility Driver එක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ..ඔහොම උනහම ඉතින් ආපහු bios වලින් RAID වලට මාරු කර්හම Windows Load වෙනවා..ඕක හදන්න නම් registry එකෙන්ද කොහෙද පොඩි වෙනසක් කරන්න තියෙනවා..එක කරලා AHCI දැම්මහම Windows අවුලක් නැතුව බූට් වෙනවා..

    නැත්තන් කරන්න තියන්නේ මුලින්ම AHCI දාල පස්සේ ඒත් එක්කම Windows Clean Installation එකක් කරන එක..එතකොට එයා ඉන්නේ AHCI නිසා එයා Windows වලට AHCI drivers install කරගන්නවා..

    උඹේ අලුතෙන් ගත්ත ලැප්ටොප් එකේ default ඇත්තේ AHCI..මොකද මගේ මේ ගිය මාසේ ගත්ත ලැප් එකේයි මීට අවුරුදු දෙකකට ගත්ත ලැප් එකෙයි දෙකේම by default තිබුනේ AHCI

    :yes:

    කියල තියෙන විදියට SSD එකක full potential එක ගන්න නම් AHCI තියෙන්න ඕනේ..නැත්තන් ස්පීඩ් එක සෑහෙන අඩුයිලු (bottleneck එක නිසා)

    11.gif
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ආහ්හ් එල එල..ඔය ලැප් එකද AHCI දාන්න ගිහින් අවුලක් උනා කිව්වේ?

    නෑ මචන් පරන ලැප් එකේ....

    මේක ගත්තේ ගිය සතියේ... Lenovo B50-80 එකක්...

    මචන්... Recovery USB එකක් හැදුවොත් මෙහෙම ඩවුන්ලෝඩ් කර කර ඉන්න ඕනේ නෑ නේද බන්??
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    :yes: :yes: බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල :( තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ :lol: :rofl:

    අඩෝ ACER එකේ එනවද බන් M2 Slot :oo: