ගයිස් මගේ ලැප් එක HP 15-da0028tu
රැම් එක 12GB
ඕස් එක වින්ඩෝස් 10
මේකට ස්ස්ඩී එකක් ගහන්න බැලුවේ දැන් ටිකක් ස්ලෝ හින්ද. ස්ස්ඩී ගැන හොයන් යද්දී M2 NVME SATA SSD ගැන දැනගත්ත. මේවගෙන් මොකක්ද මගේ ලැප් එකට කොම්පැටිබල් කියල හොයාගන්නේ කොහොමද?? ලැප් එක ගලවන්නේ නැතුව හොයාගන්න විදියක් තියනවද??