SSD help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    තියෙන තියෙන විදියට රෙප් දුන්නා.. ඉතිරි අයට ආයෙ ආව ගමන් දෙනවා..
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    WD green එකක් තමා බං ඔපිස් එක් මගේ මැෂින් එකටත් දාල තියෙන්න. හොදයි බං කිසි කේස් එකක් නෑ
    හැබැයි අඩුම 128GB වත් දාපන් නැතතන් OS එකයි Software ටිකයි දැම්මම මෙමරි පුල් වෙයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lලඟදි Samsung 860 Evo 500GB එකක් ගත්තා හොඳ offer එකක් amazon සෙට් වෙලා

    පොඩ්ඩක් බලපන් සමහර වෙලාවට හොඳ deals තියනවා....පුළුවන් නම් අඩුම 250GB Evo එකක් වත් try කරන්න.

    මොන SSD එක උනත් HDD එකට වඩා නම් ලොකු improvement එකක් තියෙයි

    SSD ගද්දි full පුරවන්න හිතාගෙන ගන්න එපා......ඒකෙන් life time වගේම performance සැහෙන්න අඩු වෙනවා......අවම 20% වත් free තියන්න හිතාගෙන size එක decide කරන්න.