lලඟදි Samsung 860 Evo 500GB එකක් ගත්තා හොඳ offer එකක් amazon සෙට් වෙලා
පොඩ්ඩක් බලපන් සමහර වෙලාවට හොඳ deals තියනවා....පුළුවන් නම් අඩුම 250GB Evo එකක් වත් try කරන්න.
මොන SSD එක උනත් HDD එකට වඩා නම් ලොකු improvement එකක් තියෙයි
SSD ගද්දි full පුරවන්න හිතාගෙන ගන්න එපා......ඒකෙන් life time වගේම performance සැහෙන්න අඩු වෙනවා......අවම 20% වත් free තියන්න හිතාගෙන size එක decide කරන්න.