chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක වීඩියෝ එඩිට් කරන කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්. ඌ ලග i5 ලැප් එකක් තියනවා. 5th Gen, 8GB ram, 4GB VGA, 1Tb Hard. ලැප් එක අරන් අවුරුදු 3ක් විතර වෙනවා. ලැප් එක ටිකක් ස්ලෝ නිසා SSDඑකක් ගහන්න ඕනි කියලා කිව්වා. මෙයා යුනිටි එකට ගිහින් ගනන් එහෙම අහලා තිබුනා. එතකොට කියලා තිබුනා DVDඑක ගලවලා එතනටSSD එක හයි කරනවා කියලා. එතකොට DVDඑක නැති වෙනවා. දැන් SSDඑක ගැහුවම ලැප් එක ස්පීඩ් වෙයිද? ප්‍රධානම වැඩේ විඩියෝ, පොටෝ ඒඩීටින් කරන එක. SSDඑක ගහද්දි harddsikඑක අයින් කරනවද ? නැත්නම් ඒකත් වෙනම පාටිෂන් එකක් විදියට තියනවද?

    දන්න අය උදව්වක් දෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    වෙනම පාටිශන් එකක්
    වින්ඩෝස් SSD එකට ඉන්ස්ටෝල් කරල එඩිටින් සොෆ්ට්වෙයාත් ඒකට ඉන්ස්ටෝල් කළාම ස්පීඩ් එකත් වැඩි වෙනව

    ලැප් එක මොකක්ද?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    Mage lap ekata owage ekak kala but SSD eka DVD drive eka thibba ekata danna epa.

    Mehemai scene eka.
    Mulinma kiyanna oyage lap eka M2 NVME SSD support da kiyala? ehemanam wade tikak wenas.

    Mage lap eke NVME nathi nisa mekai kale.

    Dan Hard Disk eka thiyena place ekata SSD eka damma,
    Eita passe DVD drive eka galawala, ekata hdd caddy ekak use karala parana Hard disk eka e Caddy ekata set karala, dvd drive eka thibba thanata caddy eka damma.

    Ethakota kalin hard eka thibba thana dan SSD, dvd drive eka wenuwata kalin thibba 1tb hard disk eka.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙනම පාටිශන් එකක්
    වින්ඩෝස් SSD එකට ඉන්ස්ටෝල් කරල එඩිටින් සොෆ්ට්වෙයාත් ඒකට ඉන්ස්ටෝල් කළාම ස්පීඩ් එකත් වැඩි වෙනව

    ලැප් එක මොකක්ද?
    DELLඑකක් මචන්.

    Mage lap ekata owage ekak kala but SSD eka DVD drive eka thibba ekata danna epa.

    Mehemai scene eka.
    Mulinma kiyanna oyage lap eka M2 NVME SSD support da kiyala? ehemanam wade tikak wenas.

    Mage lap eke NVME nathi nisa mekai kale.

    Dan Hard Disk eka thiyena place ekata SSD eka damma,
    Eita passe DVD drive eka galawala, ekata hdd caddy ekak use karala parana Hard disk eka e Caddy ekata set karala, dvd drive eka thibba thanata caddy eka damma.

    Ethakota kalin hard eka thibba thana dan SSD, dvd drive eka wenuwata kalin thibba 1tb hard disk eka.
    ඔය වගේ සීන් එකක් තමයි බන් කරනවා කියලා කිව්වේ. ඒ ලැප් එකේ SSDගහන තැනක් නැලු. හැබැයි මට කිව්වේ DVDඑක ගහන තැනට SSDඑක ගහනවා කියලා
     
    • Like
    Reactions: D_Mad

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔය වගේ සීන් එකක් තමයි බන් කරනවා කියලා කිව්වේ. ඒ ලැප් එකේ SSDගහන තැනක් නැලු. හැබැයි මට කිව්වේ DVDඑක ගහන තැනට SSDඑක ගහනවා කියලා
    DVD drive eka thibba thanata ssd eka danna epa macho.
    DVD eka thiyana thanata Hard disk eka danna, aluthen ganna SSD eka Hard disk eka thibba thanata danna.
    SSD gannakota DRAM Cache thiyena model ekak witharak ganna.
    Samsung 850EVO eka supiri, 250GB eka 11k wage wenne. oya godak loku software danawanam + video file edit karanna yanne ssd ekema thiyagena nam 512GB wath aduma ganna wei.
     
    • Like
    Reactions: Sara_LK and D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මමත් ඔහොම තමයි කරල තියෙන්නෙ මචන්,

    මෙහෙමයි, දැන් තියෙන 1TB SSD HDD එකේ තමයි windowsනුයි අනිත් පාටිශන් ටිකයි ඔක්කොම තියෙන්නෙ, boot වෙන්න එහෙම ටිකක් වෙලා යනව SATA HDD නිසා, ඒ හාඩ් එක තියෙන්නෙ internal hdd එක විදියට, ඒ කිවුවෙ primary disk එක විදියට, අපි කරන්නෙ ලැප් එකේ පැත්තෙන් තියෙනෙ DVD Rom එක ගලවලා, ඒ හැඩේට හදල තියෙන Hard Drive Caddy එකක් අරන් ඒකට උගේ දැනට තියෙන primary disk එක (SATA HDD එක) ගලවල secondary disk එක විදියට ගහනව, එතකොට ඒක වැඩ කරන්නෙ නිකන්ම ඩේටා ටික විතරක් store කරල තියෙන හාඩ් එක විදියට, නිකන් pen drive එකක් වගේ, Data store කරල තියන්න විතරයි, එතකොට ඒක secondary disk එක වෙනව, windows boot කරන්නෙ primary disk එකෙන්, ඒකට තමයි SSD hdd එකක් ගහන්නෙ, ඒකට දානව windows, එතකොට OSඑක කෑගහගෙන වැඩ, ස්පීඩ් වෙනව ගේමක නෑ. හැබැයි පුලුවන්නම් 8GB RAM එකට තව 4gb RAM එකක් ගහගත්තනම් 12GB RAM පට්ට. මම කරේ එහෙමයි. මේ පහල තියෙන්නෙ අර මං කිවුව Caddy එක,

    71QQscNor7L._AC_SX466_.jpg
    orico-sata-hdd-ssd-caddy-for-laptop-and-notebook-c.jpg
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචංලා වොරන්ටි තියෙන ලැප් එකක් ගලවලා ssd එකක් දැම්මොත් වොරන්ටි කේස් වෙයිද,මේක m.2 ස්ලොට් එකක් තියෙනවා, ඩෙල් ලැප් එකක්,උන්ට කිව්වම 120G B එකකට සෙට් කරලා දෙන්න රු9000ක් ඉල්ලනවා.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816

    warranty case wei mchn. unta kiyala upgrade karaganin.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේක වීඩියෝ එඩිට් කරන කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්. ඌ ලග i5 ලැප් එකක් තියනවා. 5th Gen, 8GB ram, 4GB VGA, 1Tb Hard. ලැප් එක අරන් අවුරුදු 3ක් විතර වෙනවා. ලැප් එක ටිකක් ස්ලෝ නිසා SSDඑකක් ගහන්න ඕනි කියලා කිව්වා. මෙයා යුනිටි එකට ගිහින් ගනන් එහෙම අහලා තිබුනා. එතකොට කියලා තිබුනා DVDඑක ගලවලා එතනටSSD එක හයි කරනවා කියලා. එතකොට DVDඑක නැති වෙනවා. දැන් SSDඑක ගැහුවම ලැප් එක ස්පීඩ් වෙයිද? ප්‍රධානම වැඩේ විඩියෝ, පොටෝ ඒඩීටින් කරන එක. SSDඑක ගහද්දි harddsikඑක අයින් කරනවද ? නැත්නම් ඒකත් වෙනම පාටිෂන් එකක් විදියට තියනවද?

    දන්න අය උදව්වක් දෙන්න

    SSD eka current hard disk eka thyena thanta gahala DVD caddy ekata HDD gahanna.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචංලා වොරන්ටි තියෙන ලැප් එකක් ගලවලා ssd එකක් දැම්මොත් වොරන්ටි කේස් වෙයිද,මේක m.2 ස්ලොට් එකක් තියෙනවා, ඩෙල් ලැප් එකක්,උන්ට කිව්වම 120G B එකකට සෙට් කරලා දෙන්න රු9000ක් ඉල්ලනවා.
    128GB madi machan. aduma 256GB SSD ekak danna.
    DRAM thiyena NVME M2 SSD ekak daganna.
     
    • Like
    Reactions: Phonemy