SSD upgrade for Asus x509fa

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    Asus වලට inbuilt එන්නේ නම් intel
    Samsung වගේ සෙට් වෙනවා. Bus speed, nvme slot එක එහෙම තියනවා ද කියල බලලා ඕන විස්තරයක් කියන්න
     
    • Like
    Reactions: csoftlanka

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    i3 8th gen Asus x509fa lap එකට SSD upgrade කරගන්න බැලුවේ.

    මේකට set වෙන reliable SSD මොනවද?

    mememory සයිට් එකේ මේ විදිහට පෙන්නනවා.

    https://www.mrmemory.co.uk/ssd-upgrades/asus/laptop/x509fa

    Samsung 980 PRO M.2 NVMe SSD මේක හොඳයිද?
    Ube lap eka vivobook ekak neh, eke enne PCIe 3 slot ekak mn danna widiyata. Samsung 980 PRO M.2 NVMe SSD eka PCIe 4. Ithin ara 7,000 MB/s speed eka ganna baha
     
    • Like
    Reactions: csoftlanka

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    Ube lap eka vivobook ekak neh, eke enne PCIe 3 slot ekak mn danna widiyata. Samsung 980 PRO M.2 NVMe SSD eka PCIe 4. Ithin ara 7,000 MB/s speed eka ganna baha
    ow mcn vivobook. mama eka para ganna giye ne oya wage scene danne nethi hinda hariyata. Nanotek eken setup karala denne nene. e hinda Barclays wage gihin balanna inne compatible ekak. thanks for the info.
     
    • Like
    Reactions: thilinad66

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    ow mcn vivobook. mama eka para ganna giye ne oya wage scene danne nethi hinda hariyata. Nanotek eken setup karala denne nene. e hinda Barclays wage gihin balanna inne compatible ekak. thanks for the info.
    Oya lap eke single ssd slot ekak ena nisa capacity eka wadi gen 3 ekak baluwanam hari machn.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,549
    3,971
    113
    Lanka
    i3 8th gen Asus x509fa lap එකට SSD upgrade කරගන්න බැලුවේ.

    මේකට set වෙන reliable SSD මොනවද?

    mememory සයිට් එකේ මේ විදිහට පෙන්නනවා.

    https://www.mrmemory.co.uk/ssd-upgrades/asus/laptop/x509fa

    Samsung 980 PRO M.2 NVMe SSD මේක හොඳයිද?
    Samsung 980 PRO M.2 NVMe SSD Pro version eke awul tibba eka batch ekaka. google karala balapan. maath a paara PC ekata pro eka nathiwa normal 980 eka gatte. badu hodai.

    https://www.nanotek.lk/product/1836
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඕක NVMe support නෑ මං හිතන්නෙ. මගෙ තියෙන්නෙ x510u එකක් i5 8th gen. මාත් NVMe එකක් අරන් ගහගන්න බැරි උනා. ඕකට හරියනවා ඇත්තෙ m.2 SATA එකක්. B + M key type එකේ. Evo 860 එක බලන්න. https://www.sense.lk/product/samsung-m-2-860-evo-250gb. මං දාලා තියෙන්නෙත් ඕකෙ 500gb එකක්.

    දෙකේ වෙනස තේරුම්ගන්න මේක බලන්න https://www.kingston.com/en/blog/pc-performance/two-types-m2-vs-ssd

    පුලුවන්නම් M.2 port එක හොඳට පේන්න ෆොටෝ එකක් දාපන්. Port එකේ pins කියක් තියෙනවද කියලා හොඳට පේන්න.